ගිය අවුරුදු දෙක නම් හොදි ඕනේ නෑ නේද?මොකක්ද වෙච්ච අසනීප තත්වය?කොහොම වුනත් ඉදිරියටත් ශරීර සෞඛ්‍ය සම්බන්ධ කටයුතු වලින් ආරක්ෂා විය යුතුය.හදිසි අනතුරු නියමයි.
giya awrudu nam kiyala wedak neban..
hebei wishesha asaneepayak nam thibbe ne ban ?
rata yana case ekak hari yagena gihin gessunaa..
kohomada rata yanna chance ekak langadeema thiyeida ban ?
mehen hadahan balana kenek kiwwaa 2014 wenakam apalai kiyala..


.. :O

ayee weyawak thibboth balala deepan thawatikak..
rep++