ප්‍රවේසම්වන්න [ගර්ල්ස් ඔන්ලි]

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අපි කොයි තරම් තේරුම් කරලා දුන්නාට වෑඩක් වෙන්නේ නෑ..
    මේවා කුඩා කාලයේ පටන් තම තමන්ගේ නිවසින්ම ඉගෙන ගත යුතු දෙවල්, අනික ඒ අයගේ දෙමව්පියන් මේ වගේ අකර තෑබ්බයන්ට මුහුණ දෙන මේ තරුණියන් ගෑන වග කියන්න ඕනේ..

    අපේ අම්මල තාත්තලට අයිති හිතන්න දෙයක් මෙක ඇතුලෙ තියනව......අපි හැමදාම අපිට නොගැලපෙනව කියල බනින බටහිර සමජයේ ඕනම කෙනෙක් අවුරුදු 18න් පස්සෙ තනියම ජීවත් වෙන්නෙ හුරු කරන පිලිවෙලකට එයාලගෙ සමාජ ක්‍රමය හැදිල තියනව....... නමුත් අපේ සමාජ ක්‍රමයේ විශේෂයෙන් ගැහනු ලමයි අපි උසස් පෙල කරනකන් නැත්තම් අවුරුදු 18ක් වෙනකම් ගෙයි මුල්ලෙ හන්ගන් ඉදල එක පරට එලියට දල ඊට පස්සෙ එයලව පරිස්සම් කරන්න හදනවා..........මෙක ගැන අයිත් හිතල තේරෙන වයසෙ ඉදන් වගකීමක් දරන්න පුරුදු කලනම් මේ ප්‍රශ්න අඩුවෙයි....
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මමනම් හිතන්නෙ මේව වීඩියො කරල බෙදාහැරල තමන්ගෙ පහත් මනසික ආසවන් ඉස්ට කරගන්න අයට බනින එකෙන් මේක නවත්තන්න බෑ......කරන්න තියන හොදමදේ අපෙ සිරිත් විරිත් අනුව අපෙ රටෙ ගැහැනු ලමයින්ට එයලගෙ ජීවිතෙ හරි වටිනාකම තෙරුම කරල දෙන එක

    :yes: හොරෙන් video කරපුවා දකින්නත් නැති තරම්, කෙල්ලොත් පරිස්සම් වෙන්න / හැසිරෙන්න දැනගන්න ඕනෙ..

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ අම්මල තාත්තලට අයිති හිතන්න දෙයක් මෙක ඇතුලෙ තියනව......අපි හැමදාම අපිට නොගැලපෙනව කියල බනින බටහිර සමජයේ ඕනම කෙනෙක් අවුරුදු 18න් පස්සෙ තනියම ජීවත් වෙන්නෙ හුරු කරන පිලිවෙලකට එයාලගෙ සමාජ ක්‍රමය හැදිල තියනව....... නමුත් අපේ සමාජ ක්‍රමයේ විශේෂයෙන් ගැහනු ලමයි අපි උසස් පෙල කරනකන් නැත්තම් අවුරුදු 18ක් වෙනකම් ගෙයි මුල්ලෙ හන්ගන් ඉදල එක පරට එලියට දල ඊට පස්සෙ එයලව පරිස්සම් කරන්න හදනවා..........මෙක ගැන අයිත් හිතල තේරෙන වයසෙ ඉදන් වගකීමක් දරන්න පුරුදු කලනම් මේ ප්‍රශ්න අඩුවෙයි....

    මේ දෑන් තියෙන නවීන ලොකයත් එක්ක, අලුත් මොස්තර ඒ වගේම ඈදුම් පවා ඈදිමට අපි පුරුදු වුනත් අපි දෑන ගන්න ඕනේ එ ඈදුම් සුදුසු තෑන් වලට පමණක් ඈදගෙන යන්න, අනික තේරුමක් නෑති ඈදුම් ඈන්දාම ඔහුන්මයි මේ සමාජයෙන් කොන් වෙන්නේ,
    සමහර විට මේ වගේ අවස්ථාවන් ප්‍රයෝජනයට ගන්න බොහො අවස්ථාවාදින් පෙලඹිලා ඉන්නවා..

    ඒ වගේම බොහො වේලාවට දෙමව්පියන් කරන තවත් වෑරද්දක් තමයි,
    තම දුවරුන් ගෑන ලොකුවට බලාපොරොත්තු තියාගෙන විශ්වාස කිරිම.
    ඒ විශ්වාස වන්ත කමින් බොහො දෙනෙක් අයුතු ප්‍රයෝජන ගන්නවා..
     
    Snow Blue

    Member
    Oct 18, 2009
    635
    31
    0
    ow mewage jara wada karana kollo dan kale hariyata bo wela innawa
    bus walath phone aran photo gahanawa
    rotery eketh wal kollo pirila
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    :yes: හොරෙන් video කරපුවා දකින්නත් නැති තරම්, කෙල්ලොත් පරිස්සම් වෙන්න / හැසිරෙන්න දැනගන්න ඕනෙ..

    ඔව්, තරමක් දුරට, ඒත් ඒ වගේ නොදෑනුවත්ම රූගත කල
    විඩියෝත් අනන්තව තියෙනවා..
    ඒකටයි, අපි කියන්නේ, ඒ අයත් දෑන ගන්න ඕනේ මේ වගේ දෙවල් ඈති වෙන එක වලක් වන්න...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow mewage jara wada karana kollo dan kale hariyata bo wela innawa
    bus walath phone aran photo gahanawa
    rotery eketh wal kollo pirila

    ඔව්, ඒක නම් ඉතින් කොහොමත් එහෙම නේ..
    ඉතින් කෙල්ලො වග බලාගන්න ඕනේ, ඒ අය අනුගමනය කරන පිලිවෙත්.. නෑතුව තේරුමක් නෑතිව පින්තුර ගන්න යන්නේ නෑ නේ..
    කවුරු වුනත්..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    bealertofevilphotograph.jpg