අපි කොයි තරම් තේරුම් කරලා දුන්නාට වෑඩක් වෙන්නේ නෑ..
මේවා කුඩා කාලයේ පටන් තම තමන්ගේ නිවසින්ම ඉගෙන ගත යුතු දෙවල්, අනික ඒ අයගේ දෙමව්පියන් මේ වගේ අකර තෑබ්බයන්ට මුහුණ දෙන මේ තරුණියන් ගෑන වග කියන්න ඕනේ..
අපේ අම්මල තාත්තලට අයිති හිතන්න දෙයක් මෙක ඇතුලෙ තියනව......අපි හැමදාම අපිට නොගැලපෙනව කියල බනින බටහිර සමජයේ ඕනම කෙනෙක් අවුරුදු 18න් පස්සෙ තනියම ජීවත් වෙන්නෙ හුරු කරන පිලිවෙලකට එයාලගෙ සමාජ ක්රමය හැදිල තියනව....... නමුත් අපේ සමාජ ක්රමයේ විශේෂයෙන් ගැහනු ලමයි අපි උසස් පෙල කරනකන් නැත්තම් අවුරුදු 18ක් වෙනකම් ගෙයි මුල්ලෙ හන්ගන් ඉදල එක පරට එලියට දල ඊට පස්සෙ එයලව පරිස්සම් කරන්න හදනවා..........මෙක ගැන අයිත් හිතල තේරෙන වයසෙ ඉදන් වගකීමක් දරන්න පුරුදු කලනම් මේ ප්රශ්න අඩුවෙයි....

