ප්‍රවේසම් වන්න...
ඔබ සහ ඔබගේ යහළුවෙකු අතර ඇතිවූ හෝ ඉදිරියේදී ඇතිවිය හැකි සංවාදයකි..

යාළුවා:- අඩෝ ඉරිදට වැඩක් තියෙනවා.. වරෙන් යන්න..
ඔබ:- කොහෙද

යාළුවා:- තෝ වරෙන්කො යන්න..
ගියාම කියන්නම්..

ඔබ:- කොහෙද හු*තෝ යන්නේ
කියල අරන් පල
යාළුවා:-තෝ දෙන්නේ නැතුව වරෙන්කො යන්න..

ඔබ:- වලියක්ද?

යාළුවා:- නෑ
ඔබ:- කෑල්ලක් ටෝක් කරන්නද?

යාළුවා:- නෑ හු*තෝ

ඔබ:- එහෙනම් කොහෙද ප*යෝ යන්නේ?

යාළුවා:- පොඩි ගමනක්

ඔන්න ඉතින් ඉරිදාත් එනවා..
ඔන්න ඉතින් උබල දෙන්නත් යනවලු..
හිතන තරම් ලොකු කෙස් එකක් නෙමෙයිලු
පොඩි meeting එකක් වගේලු
ඔබ:- මොකක්ද හු*තෝ මේ? දේශපාලන ලබ්බක්ද?

යාලුවා:- ඔතනින් ඉදගෙන කියන එක අහපන්කෝ..
meeting එක ඉවර උනාලු
ඔබ:- මේ ඔයි රුපියල් (50,000 කට වැඩි මුදලක්) ගන්න නැද්ද ඔයි? මම සතියක් ඇතුලත දෙන්නම්..

යාළුවා:- නෑ ඔයි.. මමත් එකෙක්ගෙන් ඉල්ලගෙන දැම්මේ..

දැන් ඉතින් ඔබ පන දාගෙන මුදල් සොයයි...

දැන් මොකක්ද මෙතන උනේ?

අර meeting එකේ උබව සම්පුර්ණයෙන්ම Brain Wash කරනවා.. උබ නොහිතන පැති කියල දෙනවා.. උබට මෙහෙම වෙන්න පුළුවන්.. උබට මෙච්චර කාලෙකින් අරම කරන්න පුළුවන්.. මෙහෙම කරන්න පුළුවන්.. මෙච්චර ගානක් හොයන්න පුළුවන්.. අපිට අහන්න ප්‍රශ්න නැතිවෙනවා.. අන්තිමට අපි මොක්කුද කියල හිතෙනවා..
හැබැයි උබ තව දෙන්නෙක් හොයල දෙන්න ඕනේ...
ලොකු විස්තරයක් කියන්නනම් දන්නේ නෑ.. මමත් ඕකට තාම ගියේ නෑ.. ගිහින් උන් දෙන ටෝක් ටික අහගෙන උබලට දාන්නම් බලන්න මුන්ගේ තරම..

ඔන්න ඕක තමයි කතන්දරේ.. කිව්වම කට්ටිය දන්නවත් ඇති.. පිරමිඩ කෙස් එකක් තමයි.. හැබැයි වෙනස්ම වගේ එකක්.. උන්ගේ ප්‍රචාරණය අමුතු විදිහට යන්නේ.. ගියාම කට උත්තර නැති වෙනවා.. අන්තිමට කොහොමහරි සල්ලි හොයන තත්වෙට පත් කරනවා.. සල්ලි නැති මිනිහ පොලියට හරි සල්ලි හොයල දානවා..
මෙන්න මේක කට්ටියට දැනගන්න දැම්මේ.. දැන් හොදටම නැගල යන කෙස් එකක්ලු.. ගොඩක් කල් ඉදල කරනවලු..
කලින් දාලා තිබ්බනම් sorry වෙන්න ඕනේ.. ඒ වගේම මේකේ නීතිමය පසුබිම එහෙම දන්න දන්න කට්ටිය කියල දුන්නනම් හොදයි.. මේකේ lawyers ල එහෙම ඉන්නවනේ..

ඒ වගේම මේක කරන එවුන් ඉන්නවනම් උනුත් මොනාහරි කොටාගෙන යන්න කියල ඉල්ලනවා..

ඔබ සහ ඔබගේ යහළුවෙකු අතර ඇතිවූ හෝ ඉදිරියේදී ඇතිවිය හැකි සංවාදයකි..

යාළුවා:- අඩෝ ඉරිදට වැඩක් තියෙනවා.. වරෙන් යන්න..
ඔබ:- කොහෙද

යාළුවා:- තෝ වරෙන්කො යන්න..

ගියාම කියන්නම්..

ඔබ:- කොහෙද හු*තෝ යන්නේ

කියල අරන් පලයාළුවා:-තෝ දෙන්නේ නැතුව වරෙන්කො යන්න..

Last edited: