ප්‍රවේසම් වන්න...

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    ප්‍රවේසම් වන්න...

    ඔබ සහ ඔබගේ යහළුවෙකු අතර ඇතිවූ හෝ ඉදිරියේදී ඇතිවිය හැකි සංවාදයකි.. :nerd::nerd:

    යාළුවා:- අඩෝ ඉරිදට වැඩක් තියෙනවා.. වරෙන් යන්න..
    ඔබ:- කොහෙද :eek::eek:
    යාළුවා:- තෝ වරෙන්කො යන්න.. :frown::frown: ගියාම කියන්නම්..:nerd::nerd:
    ඔබ:- කොහෙද හු*තෝ යන්නේ :growl::growl: කියල අරන් පල
    යාළුවා:-තෝ දෙන්නේ නැතුව වරෙන්කො යන්න..:oo::oo:
    ඔබ:- වලියක්ද?:nerd::nerd:
    යාළුවා:- නෑ
    ඔබ:- කෑල්ලක් ටෝක් කරන්නද? :baffled::baffled:
    යාළුවා:- නෑ හු*තෝ :dull::dull:
    ඔබ:- එහෙනම් කොහෙද ප*යෝ යන්නේ? :growl::growl:
    යාළුවා:- පොඩි ගමනක් :baffled::baffled:


    ඔන්න ඉතින් ඉරිදාත් එනවා..
    ඔන්න ඉතින් උබල දෙන්නත් යනවලු..
    හිතන තරම් ලොකු කෙස් එකක් නෙමෙයිලු
    පොඩි meeting එකක් වගේලු

    ඔබ:- මොකක්ද හු*තෝ මේ? දේශපාලන ලබ්බක්ද? :growl::growl:
    යාලුවා:- ඔතනින් ඉදගෙන කියන එක අහපන්කෝ..



    meeting එක ඉවර උනාලු


    ඔබ:- මේ ඔයි රුපියල් (50,000 කට වැඩි මුදලක්) ගන්න නැද්ද ඔයි? මම සතියක් ඇතුලත දෙන්නම්..:(:(
    යාළුවා:- නෑ ඔයි.. මමත් එකෙක්ගෙන් ඉල්ලගෙන දැම්මේ.. :(:(


    දැන් ඉතින් ඔබ පන දාගෙන මුදල් සොයයි...



    :dull::dull::dull::dull::dull::dull::dull::dull:


    දැන් මොකක්ද මෙතන උනේ? :rolleyes::rolleyes::rolleyes:


    අර meeting එකේ උබව සම්පුර්ණයෙන්ම Brain Wash කරනවා.. උබ නොහිතන පැති කියල දෙනවා.. උබට මෙහෙම වෙන්න පුළුවන්.. උබට මෙච්චර කාලෙකින් අරම කරන්න පුළුවන්.. මෙහෙම කරන්න පුළුවන්.. මෙච්චර ගානක් හොයන්න පුළුවන්.. අපිට අහන්න ප්‍රශ්න නැතිවෙනවා.. අන්තිමට අපි මොක්කුද කියල හිතෙනවා..
    හැබැයි උබ තව දෙන්නෙක් හොයල දෙන්න ඕනේ...:lol::lol:

    ලොකු විස්තරයක් කියන්නනම් දන්නේ නෑ.. මමත් ඕකට තාම ගියේ නෑ.. ගිහින් උන් දෙන ටෝක් ටික අහගෙන උබලට දාන්නම් බලන්න මුන්ගේ තරම.. ;);)

    ඔන්න ඕක තමයි කතන්දරේ.. කිව්වම කට්ටිය දන්නවත් ඇති.. පිරමිඩ කෙස් එකක් තමයි.. හැබැයි වෙනස්ම වගේ එකක්.. උන්ගේ ප්‍රචාරණය අමුතු විදිහට යන්නේ.. ගියාම කට උත්තර නැති වෙනවා.. අන්තිමට කොහොමහරි සල්ලි හොයන තත්වෙට පත් කරනවා.. සල්ලි නැති මිනිහ පොලියට හරි සල්ලි හොයල දානවා..

    මෙන්න මේක කට්ටියට දැනගන්න දැම්මේ.. දැන් හොදටම නැගල යන කෙස් එකක්ලු.. ගොඩක් කල් ඉදල කරනවලු.. :confused::confused: කලින් දාලා තිබ්බනම් sorry වෙන්න ඕනේ.. ඒ වගේම මේකේ නීතිමය පසුබිම එහෙම දන්න දන්න කට්ටිය කියල දුන්නනම් හොදයි.. මේකේ lawyers ල එහෙම ඉන්නවනේ..:baffled::baffled:
    ඒ වගේම මේක කරන එවුන් ඉන්නවනම් උනුත් මොනාහරි කොටාගෙන යන්න කියල ඉල්ලනවා.. :yes::yes:

     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    Global life style ban oka.......

    wede tiyenne neethiye tiyena sidurak prayojanayata aragena tiyenne. eka nisa oka allanna be,
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සල්ලි තියෙනවනම් බැංකුවක දාපන් ..නැත්නම් ඉඩම් කෑල්ලක් අරන් දාපන් .මෝඩ නොවී
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    මරුසිරා;19234190 said:
    සල්ලි තියෙනවනම් බැංකුවක දාපන් ..නැත්නම් ඉඩම් කෑල්ලක් අරන් දාපන් .මෝඩ නොවී

    මම යන්නේ නෑ බොල.. :frown::frown: දැනුවත් කරන්න දැම්මේ... :dull::dull:
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    කැම්පස් කොල්ලොත් බර ගානක් අහු වෙලා තියෙන්නේ. උන් ගොඩක් එවුන් හද්ද අනාතයි මේ ලබ්බ නිසා. අහු වෙන්න නම් එපා
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    කැම්පස් කොල්ලොත් බර ගානක් අහු වෙලා තියෙන්නේ. උන් ගොඩක් එවුන් හද්ද අනාතයි මේ ලබ්බ නිසා. අහු වෙන්න නම් එපා

    ow oi :(:( matath me lagadi aranchi une :nerd::nerd:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    වලි,අඩි,බඩු ඕන සින් එකකට එනවා හැබැයි දේසපාලු & සල්ලි කේස් වලට නෑ
     

    Pavan Malith

    Well-known member
  • Mar 30, 2015
    455
    366
    63
    කැම්පස් කෙල්ලෝ කොල්ලෝ ලොට් එකක් දැන් ඕක කරනවා.. මටත් එකෙක් 2ක් කතා කල.. ගියේ නැ මන්...
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ape lokuammalage sanuharema unta kiyala arogatta, samaharu hadisiyata salli arnthiyenne raththaran bduth ukas karala. 50k wiyadam karala ara 10kwath wtinne nathi light 1k gatta, aurudu 2k ghillath thaama 20kwath hyagnta bari una, Un kochchara ookata andilada kiyanawanm adatath unta therenne na un anduna kiyala.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Mark Wo ද? :lol:

    කැරිම ගේමක් ඕක. මටත් යාලුවෙක් කියලා මම හොයලා බැලුවා. නීතියෙන් අල්ලන්න බෑ මොකද Company එකක් විදියට උං කරන්නෙ බඩු විකුනන එක.

    බඩු විකුනන්න ප්‍රමෝට් කරන්නෙ ඔය පිරමීඩ් ක්‍රමේට. 50000ක් දාලා බඩුව ගත්තහම මෙම්බර්ෂිප් එක හම්බවෙනවා. සල්ලි හොයන්න referralsලා දෙන්නෙක් හදාගන්න ඕනෙ 50000 ගානෙ සල්ලි දාලා බඩු අරං. උං දෙන්නත් තව දෙන්නා ගානෙ හදාගන්න ඕනෙ එහෙමම.

    හැබැයි ඕකෙ අලාභයක් නෑ 50000ට ගන්න භාන්ඩෙ වෙලඳපොල වටිනාකමත් 50000නම්.

    අනේ මන්ද ඉතිං මට නම් ඕකෙන් මහා ලොකු සල්ලියක් උපයන්න පුලුවන් කියලා පේන්නෙ නෑ. :no:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    පැටියා;19234354 said:
    Mark Wo ද? :lol:

    කැරිම ගේමක් ඕක. මටත් යාලුවෙක් කියලා මම හොයලා බැලුවා. නීතියෙන් අල්ලන්න බෑ මොකද Company එකක් විදියට උං කරන්නෙ බඩු විකුනන එක.

    බඩු විකුනන්න ප්‍රමෝට් කරන්නෙ ඔය පිරමීඩ් ක්‍රමේට. 50000ක් දාලා බඩුව ගත්තහම මෙම්බර්ෂිප් එක හම්බවෙනවා. සල්ලි හොයන්න referralsලා දෙන්නෙක් හදාගන්න ඕනෙ 50000 ගානෙ සල්ලි දාලා බඩු අරං. උං දෙන්නත් තව දෙන්නා ගානෙ හදාගන්න ඕනෙ එහෙමම.

    හැබැයි ඕකෙ අලාභයක් නෑ 50000ට ගන්න භාන්ඩෙ වෙලඳපොල වටිනාකමත් 50000නම්.

    අනේ මන්ද ඉතිං මට නම් ඕකෙන් මහා ලොකු සල්ලියක් උපයන්න පුලුවන් කියලා පේන්නෙ නෑ. :no:

    දැන් 85,000 යි බඩු ටික.. 4න් එකක් ගන්න ඕනේ.. :frown::frown:

    උන් දෙන පොර ටෝක් තමයි ආතල්.. පුකෙනුත් හිනා යනවා අහද්දී :lol::lol::lol: