NΞTHUSHI;16509404 said:Kellawa dala duwanne pirimi baya wela

පිස්සු පුසා;16509429 said:අන්තිම එකනම් කැri වැඩේ බලු පූට්ටු වලට ගල් ගහන්න හොඳ නැහැ
5+

අඩෝ අන්තිමට ඉන්න කපල් එකෙ කොල්ලා කෙල්ලව තල්ලු කරල දුවනවනේ?![]()

කෙල්ලට තියපිය කියල ඒක දුවනව..
ඕක අහම්බෙන් බන් වෙන්නෙ. දවසක් මායි අම්මයි ගේ ඇතුලෙ හිටපු දඩාරියන් ගැරඩියක් අල්ලන් හදද්දි ගැරඩිය එක පාරට ඇගට ආව. මගෙ අතින් නිකන්ම අම්මව ඌ දිහාට තල්ලු උනා.. 
පට්ට නෝන්ඩිය.. අදටත් දුකයි ඒ ගැන. 

![]()