ප්‍රවේසමින් පාරේදී ඔබටත් වෙඩි වැදිය හැක..

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    අඩෝ අන්තිමට ඉන්න කපල් එකෙ කොල්ලා කෙල්ලව තල්ලු කරල දුවනවනේ? :rofl:
    :lol::lol: කෙල්ලට තියපිය කියල ඒක දුවනව.. :rofl: ඕක අහම්බෙන් බන් වෙන්නෙ. දවසක් මායි අම්මයි ගේ ඇතුලෙ හිටපු දඩාරියන් ගැරඩියක් අල්ලන් හදද්දි ගැරඩිය එක පාරට ඇගට ආව. මගෙ අතින් නිකන්ම අම්මව ඌ දිහාට තල්ලු උනා.. :baffled::dull: පට්ට නෝන්ඩිය.. අදටත් දුකයි ඒ ගැන. :(
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    :lol::lol: කෙල්ලට තියපිය කියල ඒක දුවනව.. :rofl: ඕක අහම්බෙන් බන් වෙන්නෙ. දවසක් මායි අම්මයි ගේ ඇතුලෙ හිටපු දඩාරියන් ගැරඩියක් අල්ලන් හදද්දි ගැරඩිය එක පාරට ඇගට ආව. මගෙ අතින් නිකන්ම අම්මව ඌ දිහාට තල්ලු උනා.. :baffled::dull: පට්ට නෝන්ඩිය.. අදටත් දුකයි ඒ ගැන. :(

    :shocked::shocked::shocked:

    උඹ හරි බඩුවක්නේ...:baffled:
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    සිරා මචන් පට්ට අතල් එක ලංකාවෙත් ඔහොම දෙයක් කරන්න ඕනේ