ප්‍රශ්ණයක්ද?ගැටළුවක්ද?අර්බුදයක්ද?
[FONT="]බොහෝ [/FONT][FONT="]දෙනෙක්[/FONT][FONT="] ප්‍රශ්ණය හා ගැටළුව පටලවාගෙන ඇත[/FONT][FONT="]. ඒ නිසා මේගැන සරලව කිවහොත්,[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ප්‍රශ්ණය[/FONT][FONT="](Question) යනු;[/FONT]
[FONT="] ප්‍රශ්ණයකට ඇත්තේ පිළිතුරකි/උත්තරයකි(Answer). තවද ප්‍රශ්ණයකට තනි නිශ්චිත පිළිතුරක් පමනක් පවති. එනම් එක ප්‍රශ්ණයකට එක පිළිතුරකට වඩා නැත. තවද ප්‍රශ්ණයට පිළිතුරු දීමට දැනුම පමනක් අවශ්‍යවේ. එනම් බුද්ධිය මෙහෙයවා කල්පනා කිරීමට අවශ්‍යනොවේ.
[/FONT]
[FONT="]උදා[/FONT][FONT="]:-[/FONT]
[FONT="] ප්‍රශ්ණය- ශ්‍රි ලංකාවේ දැනට ක්‍රියාත්මකවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදුන්වාදුන්නෙ කිනම් වර්ෂයේද?[/FONT]
[FONT="] පිළිතුර- 1978 වසරේදීය.[/FONT]
[FONT="] එනම් සරලව කිවහොත් ප්‍රශ්ණයකට පිළිතුර දෙන්නෙ පෙර උගත් දැනුම අනුවය.තවද එය “උගත්කම” ලෙස හදුන්වයි.[/FONT]
[FONT="]ගැටළුව[/FONT][FONT="](Problem) යනු;[/FONT]
[FONT="] ගැටළුවකට ඇත්තේ විසඳුමකි(Solution). තවද ගැටළුවකට තනි නිශ්චිත විසඳුමක් පමනක් පැවතීම අනිවාර්ය නොවේ. එනම් එක ගැටළුවකට එක විසඳුමකට වඩා තිබිය හැකිය. එමෙන්ම ගැටළුවකට එක විසඳුමක් පමනක් දීම ප්‍රමාණවත්වේ. තවද ගැටළුවකට විසඳුම් දීමට දැනුම නොව බුද්ධිය අවශ්‍යවේ. එනම් බුද්ධිය මෙහෙයවා කල්පනා කිරීමට අවශ්‍යවේ.[/FONT]
[FONT="]උදා[/FONT][FONT="]:-[/FONT]
[FONT="] ගැටළුව- කොලඹ යාම සඳහා මම දුම්රියපොලට ගියෙමි. එහෙත් මාගේ ප්‍රමාදය නිසා අදාල දුම්රිය පිටත්වගොස් තිබුණි. දැන් මම කුමක් කලයුතුද?[/FONT]
[FONT="] විසඳුම- මෙහි විසඳුම් කීපයක් ඇත. එවානම්,[/FONT]
[FONT="]1 ඊලගට තිබෙන දුම්රියෙන් පිටත්වීම.[/FONT]
[FONT="]2 දුම්රියෙන් නොගොස් බස් රථයකින් යාම.[/FONT]
[FONT="]3 ගමන වෙනත් දිනයකට කල් දමා නිවසට යාම.[/FONT]
[FONT="]4 ගමන යාමේ අදහස අතහැර(ගමන නොයාමට තීරණය කර) අපසු නිවසට යාම.[/FONT]
[FONT="] එනම් ප්‍රශ්ණයකදී මෙන් ගැටළුවකදී එකවර විසඳුම් ලබාගතනොහැක.තවද නිවැරදී හා වඩාත්ම සුදුසු විසඳුම් ලබාගැනීමට තමන්ට තිබිය යුතු දෙය “බුද්ධිමත්කම” ලෙස හදුන්වයි.[/FONT]
[FONT="]ප්‍රශ්ණයකට විසඳුම් දීමටත් ගැටළුවකට උත්තර දීමටත් ගියවිට ඇතිවන්නේ අර්බුදයි[/FONT][FONT="](Crisis). [/FONT]
[FONT="]අර්බුද[/FONT][FONT="](Crisis) යනු;[/FONT]
[FONT="] අර්බුද යනු ගැටළුවෙහිම සංකිර්ණ ආකාරයයි.අර්බුදයකට ඇත්තේද විසඳුම්ය.තවද බොහෝ අර්බුද වලට එක විසඳුමකට වඩා දියයුතුය.නැතිනම් තව තවත් “ගැටළු”ඇතිවීම සිදුවේ. එනම් මේවාටද බුද්ධිය මෙහෙයවා කල්පනා කිරීම අවශ්‍යවේ.[/FONT]
[FONT="]උදා[/FONT][FONT="]:-[/FONT]
[FONT="] අර්බුදය- ආයතනයක ඉහල පෙලේ නිලධාරීන් පිරිසක් පඩි වැඩිකරන ලෙස ඉල්ලා වැඩ වර්ජනය කරයි. ඔවුන් ඉල්ලන පරිදි පඩි වැඩි කලහොත් ආයතනයේ සේවය කරන අනිකුත් සේවකයන්ද තමන්ටද පඩි වැඩිකරන ලෙස ඉල්ලා වැඩ වර්ජන කිරීමට පෙළඹේ. එහෙත් ආයතනයේ පාලන අධිකාරියට සියලුදෙනාට පඩි වැඩිකිරීමට හෝ ඔවුන් ඉල්ලන මුදලම ලබාදීමට හැකියාවක් නැත.[/FONT]
[FONT="] විසඳුම- මෙහිදී අර්බුදයේ ස්වාභාවය අනුව විසඳුම් තීරණය කලයුතුය.තවද එය සියළු දෙනාටම එකඟවියහැකි එකක් වියයුතුය.උදාහරණයක් විදිහට සියළු දෙනාටම එකවර පඩි වැඩිකිරීමට නොහැකිනම් ක්‍රමක්‍රමයෙන් පඩි වැඩිකලයුතුය.එනම් මෙහි විසඳුම් ඒ ඒ අවස්ථාවට අනුරූපවේ.වඩාත්ම සුඳුසු වන්නේ ගැටළුව,අර්බුදයක් වීමට පෙරාතුව විසඳීමයි.ඇතැම් අර්බුද විසඳන විට සියළු දෙනාටම සතුටුවියහැකි විසඳුම් දීමට නොහැක.එනම් යම් කැපකිරීමක්ද සිදුකලයුතුය.ඒ පිළිබඳව සියළු දෙනාම දැනගතයුතුය.[/FONT]
[FONT="] උගත්කම ඇතිවන්නෙ අධ්‍යාපනය,පොත් පත්තර වැනිදැ කියවීම,වෙනත් කෙනෙකුගෙන් දැනගැනීම වැනි බොහෝ කරුණු වලිනි.හරියටම පරිඝණකයක ඇති මෘදුකාංගයක් වැනිය.යොදා ඇති දේට අනුව පිළිතුර ලැබේ.එහෙත් බුද්ධිය තමා විසින්ම ඇතිකරගතයුතුය. බොහෝ උගතුන්ට බුද්ධියක් තිබේදැයි “ප්‍රශ්ණයක්”තිබේ. මේ ලෝකය පවතින්නේ බුද්ධිමතුන් නිසාය. එම බුද්ධිමතුන් සොයාගත් දෙය ඉගෙනීමෙන් උගතුන් බිහිවේ.[/FONT]
[FONT="]- ඇරිස්ට්රෝටල්ට දර්ශනය පිළිබදව උපාධියක් තිබුනාද?[/FONT]
[FONT="]- අයිසෙක් නිවුටන්ට භ්යොතික විද්‍යාව පිළිබදව උපාධියක් තිබුනාද?[/FONT]
[FONT="]- විලියම් ශේෂ්පියර් නාට්‍ය පංති කීයකට ගියාද?[/FONT]
[FONT="]- අඩුම තරමෙ බුදු හාමුදුරුවන්ටවත් බුදු දහම පිළිබදව අධ්‍යාපන සුදුසුකමක් තියනවාද?[/FONT]
[FONT="] දැන් තෙරෙනවානේද බුද්ධිමත්කමයි වඩා වැදගත් වන්නෙ උගත්කමට වඩා කියලා. හැබැයි පුද්ගලයෙක් පරිපුර්ණ වෙන්නනම් මේ දෙකම තියෙන්න ඕන.එත් අපේ අධ්‍යාපන ක්රමයේ බුද්ධිමත්කම ගැන එච්චර සැලකිල්ලක් තියනවාද කියන එකනම් “ප්‍රශ්ණයක්”. එක නිසා තමයි ඔය උගත් කියන අය ගොඩක් වැඩ අනාගන්නෙ.එකියන්නෙ එගොල්ලො ගැටළුවකට හරියට විසඳුම් දෙන්න දන්නැ බුද්ධිමත්කමේ අඩුව නිසා.[/FONT]
[FONT="]දැන් තෙරෙනවා නේද ප්‍රශ්ණයකට වඩා ගැටළුව ගොඩක් දුර යනවා කියලා හිටං[/FONT][FONT="].
[FONT="][FONT="][FONT="][FONT="]මේ[FONT="]ක [FONT="]හො[FONT="]ද[FONT="]නම් [FONT="]ම[FONT="]ට Rep+ [FONT="]දුන්[FONT="]න[FONT="]ට ප්‍රශ්ණයක්[FONT="]ව[FONT="]ත් ගැටළුවක් අර්බුදයක්[FONT="]ව[FONT="]ත් [FONT="]ඇ[FONT="]ති[FONT="]වෙන්[FONT="]නේ[FONT="]නැ [FONT="]හො[FONT="]දේ
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]

[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
Last edited:

. හැබැයි මමනම් මේකෙ font size එක දැම්මෙ 7ට. ඒ නිසා අකුරු පොඩියට පේනවානම් ඒක මොකක්හරි අවුලක් වෙන්න ඕන. අකුරු ලොකුවට දැම්මෙ මේක කියවන්න ගිහාම ලෙසි වෙන්න.