ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන ඇප් එකක්

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන ඇප් එකක්

    ඕනෑම ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන ඇප් එකක් අපේ දක්ශයෙක්ගෙන්..
    Curiofy - Ask and get answered







    යම් දෙයක්,එය කුමක්ද යන්න ඔබට දැන ගැනීමට අවශ්‍යද?ඒ පිළිබඳව ලතැවීමට දැන් ඔබට කිසි සේත්ම උවමනා නැත.ඔබ කල යුතු වන්නේ curiofy නම් මේ මෘදුකාංගය ඔස්සේ එහි snap shot එකක් upload කිරීම පමණි.cuorify ඒ පිළිබඳව ඔබට විස්තර සපයාවි.

    Curiofy නම් මෙම මෘදුකංගය නිපදවා ඇත්තේ නවතම සංකල්පයක් ඔස්සේය.එය ඔබට බොහෝ කල් වේලා ගත කරමින් අන්තර්ජාලය පුරා පිරික්සා,අනවශ්‍ය දේවල් ඉවත් කරමින් වෙහෙස වීමටකිසිසේත් ඉඩ නොදේ.


    රසවත් ආහාර වට්ටෝරුවක් පිසගන්නා හැටි ඔබට දැන ගැනීමට,ඔබ මාර්ගයේදී දුටු යම් දෙයක්,එසේත් නැතිනම් ඔබේ මෝටර් රථයේ යම් උපාංගයක් පිළිබඳව ඔබට දැන ගැනීමට අවශ්‍යද?ඔබ කල යුතු වන්නේ එහි snap shot එකක් upload කිරීම ,නැතිනම් එය cuorify වෙතින් විමසීම පමණී.curiofy ඔබට අවශ්‍ය තොරතුරු ඉතා ඉක්මනින් ඔබට පවසනු ඇත.විශ්වය අතැඹුලක් සේ දැන ගන්න.ඔබත් ඔබගේ android දුරකථනයේ මෙම මෘදුකාංගය ස්ථාපනය කර ගන්න.








     
    Last edited:

    පියාසර

    Active member
  • Nov 26, 2013
    149
    42
    28
    avatar422810_4.gif