ප්‍රශ්නයක් උදව් කරන්න. උපදෙස් දෙන්න.......

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ps. mee kale price range ekak widiyata gattama tikak aduwata gewal thiyenawa kiyala mata hithena colombo walata lagama pathi mee tika....

    homagama, kadawatha, biyagama, delgoda, kaduwelin awissawella para paththata oya wage godak thiyenawa

    dompe, malwana ehemath nuwara parata lagai... ee wunata mata set une naa ee pathi mam gihin thiyenawa ee pathi walatath...

    ado uba issra hitapu gedaramada inne. mata mathakai e kaleth monawa hari awul thibba. wena gekata giyanam iwarai.
    uuta ona allapu gedara ekaata padamak ugannanna... :lol: :lol: typical sinhalese................ indian bloodline.......... :rofl::baffled::baffled:
    ------ Post added on Aug 18, 2023 at 6:57 PM
     
    • Haha
    Reactions: NRTG and RottenCOLT

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මේ දවස්වල නිකන් මහ චාටර් තෙල් ගඳක් වගේ එකක් එනව මචන්ල. ඒක ආස්වාස වෙනකොට නිකන් මුලු ඇඟම පන නැතිවෙනව වගේ සීන් එකක් තියෙනව.හැමතිස්සෙම නිදිමතයි.වැඩිය මොනවත් කරන්න හිතෙන්නෙත් නෑ. මම අර කිව්වෙ අපේ ගෙදර එහාපැත්තෙ මහ චාටර් සෙට් එකක් ඉන්නව කියල ඔය නිකං ගං කබරයො ටිකක් දේවාල අරව මේව එහෙම කරන.මේක නිකන් උන්ගෙ වැඩක්ද දන්නෙ නෑ. අම්මවත් ලෙඩ උනා.මේ ටිකේ එයාටත් කන්න බැරි උනා කෑම රුචිය නැතිඋනා,ඇවිදිනකොට නිකන් විසික්වෙනව වගේ.ඇඟට පන නෑ.නිදිමතයි වගේ සීන් තිබුන. දැන්නන් ටිකක් හොඳයි. ඒත් එච්චර හොඳ තත්වයක් නෑ තාමත්.උන් හරිම ඉරිසියයි තරහයි අපි මෙතන ඉන්නවට උන්ගෙ ගම කියල. මහ හිඟන යක්කු ටිකක් මුන් ටික. මේ පැත්තෙම ඉන්න චාටර්ම සෙට් එක අපිට සෙට් උනේ කරුමෙටම.උන්ගෙ ගෙදරට එහාපැත්තෙ ගෙදර හොඳ මිනිස්සු ටිකක් හිටිය ඒගොල්ලොන්වත් හොඳටම ලෙඩ උනා. ඒ ඇන්ටිටත් කන්න බැරුව ගිහිල්ල ඇඟට පන නැතිවෙලා,ලේ වමනෙ ගිහිල්ල.ආමාශෙ සවුත්තුවෙලා මැරෙන්නම ගිහිල්ල බේරුනේ. ඒගොල්ලන්ගෙ පොඩි දුව රට ගිහිල්ල ඇවිල්ල ලොකු ගෙයක් හැදුව දැන් ඒගොල්ලො ඒ ගෙදර ඉන්නෙ මෙහෙ ගෙදර කුලියට දීල.මුන් හැමෝන්ත් එක්කම ඉරිසියි වයිරයි මාර මිනිස්සු ටිකක්.මේකයි ගොඩක්ම අවුල මුන් ඉස්සර ඉඳලම නිකන් කන්නත් නැතුව සත්තුවගේ ජීවත් වෙච්ච මිනිස්සු සෙට් එකක්. පොල් අතු පැලවල් ගහගෙන.එක එක මිනිස්සුන්ගෙ වතුවල ගෙඩි කඩ කඩ කාල ඉඩන් හොරෙන් අල්ලගෙන හොරකන් කරල ගුටි කකා හිටපු සෙට් එකක්. උන් හිතන්නෙ හැම මිනිහම උන් වගේ වෙන්න ඕන කියල.උන්ට තියෙන්නෙ සමාජයත් එක්ක වයිරයක්. අපි මෙහෙට ඇවිල්ල දැන් අවුරුදු හයහමාරක් විතර වෙනව. තාත්ත නැතිඋනා ගිය අවුරුද්දෙ එයාගෙත් වකුගඩු සවුත්තු උනා.එයාටත් ඔය කන්න බැරි සීන් ඇඟ හීතල වෙන සීන් ඔක්කොම ආව. එහෙම මොනවහරි විස ජාති පුච්චල හරි මොනව හරි කරල මිනිස්සු ලෙඩ කරන්න පුලුවන් සීන් තියෙනවද මචන්ල? මම ඔය දේවාල සීන්නන් සතපහකටවත් විස්වාස කරන්නෙ නෑ හැබැයි.දැන් ඉතින් අපිට තියෙන එකම විසඳුම තමයි මේ ගේ විකුනලදාල යන එක ඉතින්. ඒකටත් ඉතින් ටික කාලයක් යනව. නැත්නන් අපිට වෙන්නෙත් තාත්තට වෙච්චි දේ තමයි.එහෙම අපි විකුනලදාල යනව ඇරෙන්න මේකට වෙන විසඳුමක් නැද්ද? අපි මේවගේ බල්ලන්ට පරාද වෙලා ගෙවල් දොරවල් දාල යන්න ඕනද?? අපි ගියොත් හැබැයි මුන් පාට දායි රතින්නත් පත්තු කරයි. ඒතරම් බල්ලො මුන්............

    මේකට ගෙදර වාතය පිරිසිඳුවෙන්න මොනවහරි එයා පියුරිෆයි සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරගන්න බැරිවෙයිද? ලොකුගානක් යයිද වැඩේට. නන් ගන්න කියන්න එපා ඒව හරියන්නෙ නෑ.ඔය ඒවගේ ඒව හදන කම්පනි තියෙනව නේද??
    ------ Post added on Aug 18, 2023 at 4:41 PM

    up
    ------ Post added on Aug 18, 2023 at 4:41 PM
    uuru thel dala wage.

    grade 5 exam ekata kalin dawase ape gedara uuruthel kuppiyak flower vas ekk asse ghl. ape paulatama amaru una. mage namata thama mathurala thiyenne. eeta passe eeka kapuwa seeya. harewwa eeka karapu un peththt. dan unta altoth nethuwa weli weli inne
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උන් එක්ක hardcore තරහයි නම් උබල හෙන මෝඩයෝ. ඔය වගේ අඩු කුලේ පොන්න වේසාවො තරහ කර ගත්තම උබලටමයි කරදරේ. අවුරුද්දට කැවිලි ටිකක් ගිහින් දීලා කතා බහ කරල යාළු කර ගනින්. පස්සෙ ටික කලක් ආශ්‍රය කරාම උන්ගෙ ඔළු වලට යනවා උබ හොඳ එකා කියල. පස්සෙ රෑට උන් නිදි අතරේ ගිහින් උන්ගෙ ගෙට ගිණි තියපන්. :)
    anawashya kunu load ekak oluwata daganna wadak

    uuru thel dala wage.

    grade 5 exam ekata kalin dawase ape gedara uuruthel kuppiyak flower vas ekk asse ghl. ape paulatama amaru una. mage namata thama mathurala thiyenne. eeta passe eeka kapuwa seeya. harewwa eeka karapu un peththt. dan unta altoth nethuwa weli weli inne
    man nam kiyanne ube hacker kama issella weesi karapan lat walakata
    ------ Post added on Aug 18, 2023 at 7:52 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,485
    113
    Colombo, Sri Lanka
    උන්ටික ඔයාට ගුරුකමක් කළා නොකලා ඔය තැන සෙට් නැත්තම් පුළුවන් ඉක්මනට වෙන තැනකට යන එක හොඳයි. එක ඔයාගේ මානසික සව්ක්‍යටත් හිතකරයි. අනික ඇරියස් එකෙන් ඉන්න හින්දා නිකන් වලියකට හරි සෙට් උනොත් නිකරුනේ කොහෙවත් යන උන් හින්දා හිරේ විලන්ගුවෙත් ලගින්න වෙයි අන්තිමට
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth
    Siraawatama macho umba kiyana kathaawath aththa but un ekka yaalu wenawa kiyanne ithin unge gaanatama watenna wenawa ekai prashne. Unge langa watila api hingaakana level ekata aawoth tamai un yaalu wenne. nathnan kiyanne ape loku oluwa kiyala........
    උන් එක්ක යාළු වෙනවා කියන්නෙ උබ හිතුවද උන්ගෙ ගෙදර ගිහින් බත් කාලා උන්ටත් lunch එකක් දීලා.. එහෙම නෙමෙයි බන්. මුලින්ම ඔලුවෙන් අයින් කරපන් උන්ගෙ ගානට වැටෙනවා.. අපි උන්ට වඩා ඉහළින් ඉන්නෙ, උන් අපිට රෙස්පෙක්ට් කරන්න ඕන.. ඔය වගේ බලු අදහස් අයින් කරල natural විදිහට හිතපන් අපි ඔක්කොම මිනිස්සු වගේ. එහෙම හිතුණ දවසට උන්ගෙන් වදයක් වෙන එකක් නෑ. මිනිස්සු එක්ක "ඇයි හොඳයිය" තියා ගන්න දැන ගනින්.

    අනික ඔය පොන්න විදිහට හිතන්න එපා බන් ගුරුකම් පකවල් සේරම බොරු.
    ------ Post added on Aug 18, 2023 at 8:42 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    තාත්තට වකුගඩු කේස් අවේ මෙහෙදී නම් දැන් අම්මටත් ඒ වගේ ලක්ෂණ තීනවා නම් උබත් ටෙස්ට් කරගනිං වතුර බොන්නේ ගෙදර ලින්දෙන්ද ? වතුරවල අව්ලක් වෙන්න පුළුවන් උන් වතුරට මොනවහරි දාල වෙන්න පුළුවන්

    ගුරුකම් විෂ වායු වගේ සින් නම් බොරු බං එහෙම කරන්න බෑ ඔය නුගත් උකන්නලට හැබැයි ලිඳකට මොනවහරි දාන්න වගේ පුළුවන්. එහෙම නැතිනං ඔය පැත්තෙ වතුරවල අව්ලක් වෙන්නත් පුළුවන් කොහෙද ගම ?

    ලෙඩ නම් ඩබල් වෙනවා ගුරුකම් වගේ ඒවා කළා කියල හිතල මානසිකව වැටුනම
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,376
    6,541
    113
    ඒක ඇත්ත ඒවුනාට උන්ට ඕව ඕන එකක් පුරුදුයි මචෝ. අනික කව්ද දන්නෙ උන් ඒ එවන විසට හරියන්න මොනවහරි ප්‍රති-අවුසදයක් ගන්නවද කියල??
    එහෙම මැජිකල් වැඩ ඇතැයි සිතන්න අමාරුයි.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මේ රස්නේ එක්ක ඔහොම තමයි බන්. මස්ත බාල්දු වෙනවා. මෙලෝ වැඩක් කරන්න හිතෙන නැහැ. නිදාගන්නමයි හිතෙන්නේ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    ඒක ඇත්ත ඒවුනාට උන්ට ඕව ඕන එකක් පුරුදුයි මචෝ. අනික කව්ද දන්නෙ උන් ඒ එවන විසට හරියන්න මොනවහරි ප්‍රති-අවුසදයක් ගන්නවද කියල??
    Ehema විෂ deval puchchne ne bn විෂ deyak kanna denawa arenna , ubata භෞතික wadi මිත්‍යා දෘෂ්ටි yak hite tiyena nisa hondama de oya ge wikunala othanin pala wijahata danma rent pala
    wena wisadun science 😆 walin ne
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    එහෙම විෂක් නම් උන්ටත් වදිනවනෙ. අසනීප නම් ඉතින් වෙන හේතු නිසා ඇතිවෙන් ඇති මානසික සහනය නොමැතිකමත් රෝග ඇතිවෙන්න හේතු වනවා. ගැලපෙන්නෙ නැති තැනකින් ඉවත්වෙලා හොඳ තැනකට යන එක පරාජයක් නෙමේ ජයග්‍රහණයක් කියලයි මට හිතෙන්නෙ.
    ඔන්න ඕක තමයි මටත් කියවද්දී තේරුනේ. තමන්ට විස නොවී airborne දෙයක් යවන්නේ කොහොමද කියන එක. එහෙම නම් උන් gas mask දාගෙන ඉන්න ඕනේ.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    මේ දවස්වල නිකන් මහ චාටර් තෙල් ගඳක් වගේ එකක් එනව මචන්ල. ඒක ආස්වාස වෙනකොට නිකන් මුලු ඇඟම පන නැතිවෙනව වගේ සීන් එකක් තියෙනව.හැමතිස්සෙම නිදිමතයි.වැඩිය මොනවත් කරන්න හිතෙන්නෙත් නෑ. මම අර කිව්වෙ අපේ ගෙදර එහාපැත්තෙ මහ චාටර් සෙට් එකක් ඉන්නව කියල ඔය නිකං ගං කබරයො ටිකක් දේවාල අරව මේව එහෙම කරන.මේක නිකන් උන්ගෙ වැඩක්ද දන්නෙ නෑ. අම්මවත් ලෙඩ උනා.මේ ටිකේ එයාටත් කන්න බැරි උනා කෑම රුචිය නැතිඋනා,ඇවිදිනකොට නිකන් විසික්වෙනව වගේ.ඇඟට පන නෑ.නිදිමතයි වගේ සීන් තිබුන. දැන්නන් ටිකක් හොඳයි. ඒත් එච්චර හොඳ තත්වයක් නෑ තාමත්.උන් හරිම ඉරිසියයි තරහයි අපි මෙතන ඉන්නවට උන්ගෙ ගම කියල. මහ හිඟන යක්කු ටිකක් මුන් ටික. මේ පැත්තෙම ඉන්න චාටර්ම සෙට් එක අපිට සෙට් උනේ කරුමෙටම.උන්ගෙ ගෙදරට එහාපැත්තෙ ගෙදර හොඳ මිනිස්සු ටිකක් හිටිය ඒගොල්ලොන්වත් හොඳටම ලෙඩ උනා. ඒ ඇන්ටිටත් කන්න බැරුව ගිහිල්ල ඇඟට පන නැතිවෙලා,ලේ වමනෙ ගිහිල්ල.ආමාශෙ සවුත්තුවෙලා මැරෙන්නම ගිහිල්ල බේරුනේ. ඒගොල්ලන්ගෙ පොඩි දුව රට ගිහිල්ල ඇවිල්ල ලොකු ගෙයක් හැදුව දැන් ඒගොල්ලො ඒ ගෙදර ඉන්නෙ මෙහෙ ගෙදර කුලියට දීල.මුන් හැමෝන්ත් එක්කම ඉරිසියි වයිරයි මාර මිනිස්සු ටිකක්.මේකයි ගොඩක්ම අවුල මුන් ඉස්සර ඉඳලම නිකන් කන්නත් නැතුව සත්තුවගේ ජීවත් වෙච්ච මිනිස්සු සෙට් එකක්. පොල් අතු පැලවල් ගහගෙන.එක එක මිනිස්සුන්ගෙ වතුවල ගෙඩි කඩ කඩ කාල ඉඩන් හොරෙන් අල්ලගෙන හොරකන් කරල ගුටි කකා හිටපු සෙට් එකක්. උන් හිතන්නෙ හැම මිනිහම උන් වගේ වෙන්න ඕන කියල.උන්ට තියෙන්නෙ සමාජයත් එක්ක වයිරයක්. අපි මෙහෙට ඇවිල්ල දැන් අවුරුදු හයහමාරක් විතර වෙනව. තාත්ත නැතිඋනා ගිය අවුරුද්දෙ එයාගෙත් වකුගඩු සවුත්තු උනා.එයාටත් ඔය කන්න බැරි සීන් ඇඟ හීතල වෙන සීන් ඔක්කොම ආව. එහෙම මොනවහරි විස ජාති පුච්චල හරි මොනව හරි කරල මිනිස්සු ලෙඩ කරන්න පුලුවන් සීන් තියෙනවද මචන්ල? මම ඔය දේවාල සීන්නන් සතපහකටවත් විස්වාස කරන්නෙ නෑ හැබැයි.දැන් ඉතින් අපිට තියෙන එකම විසඳුම තමයි මේ ගේ විකුනලදාල යන එක ඉතින්. ඒකටත් ඉතින් ටික කාලයක් යනව. නැත්නන් අපිට වෙන්නෙත් තාත්තට වෙච්චි දේ තමයි.එහෙම අපි විකුනලදාල යනව ඇරෙන්න මේකට වෙන විසඳුමක් නැද්ද? අපි මේවගේ බල්ලන්ට පරාද වෙලා ගෙවල් දොරවල් දාල යන්න ඕනද?? අපි ගියොත් හැබැයි මුන් පාට දායි රතින්නත් පත්තු කරයි. ඒතරම් බල්ලො මුන්............

    මේකට ගෙදර වාතය පිරිසිඳුවෙන්න මොනවහරි එයා පියුරිෆයි සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරගන්න බැරිවෙයිද? ලොකුගානක් යයිද වැඩේට. නන් ගන්න කියන්න එපා ඒව හරියන්නෙ නෑ.ඔය ඒවගේ ඒව හදන කම්පනි තියෙනව නේද??
    ------ Post added on Aug 18, 2023 at 4:41 PM

    up
    ------ Post added on Aug 18, 2023 at 4:41 PM
    බලන් යනකොට හැමතැනම ඉන්නවා එකම ජාතියේ සත්තු. මත් ඔය වගේම දන්න කාලකන්නි සෙට් එකක් හිටියා ලග පාත. එ ගෙදර ගැනු මනුස්සයා ඔහොම දෙවාලගානේ යන කෙනෙක්, කොහොමහරි උන් උඩින් පාත් වෙලා දැන් එ මුලු ගමේම ඉඩම් පොඩි පොඩි එව අරගෙන. හොර මැරකම් වාහන ඩීල්, වගේ බිස්නස් තමා උන් කලෙ එකාලේ. දැන් නම් මන් හිතන්නේ චන්ද් ඉල්ලලා හරි මොකක් හරි සීන් එකක්. එක නෙමේ දැන් උබට ඔතත කරන්න තියෙන්නෙ ඔය වගේ නොගැලපෙන තැන් වල ඉන්නේ නැතිව වෙන තැනක් බලන්න බන්. උබේ වැඩකට ගන්න තියන කාලය තමයි ඔය අනවශ දෙවල් හිතලා නාස්තිවෙන්නේ. පුලුවන් තරම් ඔයවගේ නොසුදුසු තැන් වලින් යන එකම තමයි හොද.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මිට කලිනුත් මේ වගේම සීන් එකක් දාල තිබුන හින්ද කියන්නේ
    දැන් කිසිම දෙයක් කරන්න එපා ඔතන, අදම හොඳ ගෙයක් හොයන්න පටන්න්ගනින් ඔය ගෙට වඩා පොඩි, එක කාමරයක් දෙකක් තියන ගෙයක් උනත් අවුලක් නෑ දැන් තියන පහසුකම් අඩු උනාට ඒවා ගැන හිතන්න එපා ටිකක් දුරට වෙන්න හොඳ තැන ඕන තරම් අඩුවට තියනවා..

    හොයල ඊට වඩා අන්ත සෙට් එකකට ඕක විකුනපන් ටිකක් අඩුවට ඒ හොඳටම ඇති උන්ට රිටන් එක ලැබෙයි
    අනික උඹට ඔතන හිත නිදහසේ ඉන්න බෑ මොන දේ කරත් පෙන විදියට

    තවත් ඔතන කාලේ නාස්ති කරන්න එපා වැඩක් නෑ
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    mata hothenne uba body detox ekak karaganna eka hodai wage...
    Ehema monawahari toxic deyak body eke tiyenawada kiyala hoyanna puluwan test ekak tiyenawada macho??

    උන්ටික ඔයාට ගුරුකමක් කළා නොකලා ඔය තැන සෙට් නැත්තම් පුළුවන් ඉක්මනට වෙන තැනකට යන එක හොඳයි. එක ඔයාගේ මානසික සව්ක්‍යටත් හිතකරයි. අනික ඇරියස් එකෙන් ඉන්න හින්දා නිකන් වලියකට හරි සෙට් උනොත් නිකරුනේ කොහෙවත් යන උන් හින්දා හිරේ විලන්ගුවෙත් ලගින්න වෙයි අන්තිමට
    ඒකනන් ඇත්ත තමයි මචෝ වැඩේ කියන්නෙ මුන් අපි මෙහෙට ආපු දවසෙ ඉඳලම අපිත් එක්ක ඇරියස් එකෙන් ඉන්නෙ. හැමතිස්සෙම අපිට ගරහ ගරහ ඉන්නෙ. ඔය අඩුකුලේ එවුන්ගෙ හැටියක්ම තමයි ඉතින් මොනව කරන්නද...........
    ------ Post added on Aug 19, 2023 at 8:07 PM

    උන් එක්ක යාළු වෙනවා කියන්නෙ උබ හිතුවද උන්ගෙ ගෙදර ගිහින් බත් කාලා උන්ටත් lunch එකක් දීලා.. එහෙම නෙමෙයි බන්. මුලින්ම ඔලුවෙන් අයින් කරපන් උන්ගෙ ගානට වැටෙනවා.. අපි උන්ට වඩා ඉහළින් ඉන්නෙ, උන් අපිට රෙස්පෙක්ට් කරන්න ඕන.. ඔය වගේ බලු අදහස් අයින් කරල natural විදිහට හිතපන් අපි ඔක්කොම මිනිස්සු වගේ. එහෙම හිතුණ දවසට උන්ගෙන් වදයක් වෙන එකක් නෑ. මිනිස්සු එක්ක "ඇයි හොඳයිය" තියා ගන්න දැන ගනින්.

    අනික ඔය පොන්න විදිහට හිතන්න එපා බන් ගුරුකම් පකවල් සේරම බොරු.
    ------ Post added on Aug 18, 2023 at 8:42 PM
    අපි එහෙම හිතුවට මුන් එහෙම හිතන්නෙ නෑ බන්. මහ පටු විදිහට හිතන සෙට් එකක්. මුන්ට අපි මොනව කරත් වැරදියි. ගොඩක්ම හීනමානෙ තියෙන්නෙ. ඒකයි කේස් එක.........
    ------ Post added on Aug 19, 2023 at 8:10 PM

    තාත්තට වකුගඩු කේස් අවේ මෙහෙදී නම් දැන් අම්මටත් ඒ වගේ ලක්ෂණ තීනවා නම් උබත් ටෙස්ට් කරගනිං වතුර බොන්නේ ගෙදර ලින්දෙන්ද ? වතුරවල අව්ලක් වෙන්න පුළුවන් උන් වතුරට මොනවහරි දාල වෙන්න පුළුවන්

    ගුරුකම් විෂ වායු වගේ සින් නම් බොරු බං එහෙම කරන්න බෑ ඔය නුගත් උකන්නලට හැබැයි ලිඳකට මොනවහරි දාන්න වගේ පුළුවන්. එහෙම නැතිනං ඔය පැත්තෙ වතුරවල අව්ලක් වෙන්නත් පුළුවන් කොහෙද ගම ?

    ලෙඩ නම් ඩබල් වෙනවා ගුරුකම් වගේ ඒවා කළා කියල හිතල මානසිකව වැටුනම
    එහෙම එකක්නන් වෙන්න බෑ බන් අපි පාරෙ ලයින් එකෙන් වතුර ගන්නෙ...........
    ------ Post added on Aug 19, 2023 at 8:11 PM

    උඹලෑ ලිදේ වතුර චෙක් කරගනින් මොකක් හරි විස වාටුවක් වත් සෙට් වෙන්වද දන්නෙ නෑ පොලව යටින්
    එහෙම එකක්නන් වෙන්න බෑ බන් අපි පාරෙ ලයින් එකෙන් වතුර ගන්නෙ...........
    ------ Post added on Aug 19, 2023 at 8:11 PM

    එහෙම මැජිකල් වැඩ ඇතැයි සිතන්න අමාරුයි.
    ඕව එහෙම මැජිකල් වැඩ නෙමෙයි බන්. එක එක සැර ජාති ඔනෙතරං තියෙනව කාලයක් තිස්සෙ ආස්වාස ප්‍රාස්වාස වෙනකොට ලෙඩවෙන........
    ------ Post added on Aug 19, 2023 at 8:13 PM

    මේ රස්නේ එක්ක ඔහොම තමයි බන්. මස්ත බාල්දු වෙනවා. මෙලෝ වැඩක් කරන්න හිතෙන නැහැ. නිදාගන්නමයි හිතෙන්නේ
    මටනන් ගොඩක් එහෙම වෙන්නෙ වහිනකොට මචෝ........
    ------ Post added on Aug 19, 2023 at 8:14 PM

    Ehema විෂ deval puchchne ne bn විෂ deyak kanna denawa arenna , ubata භෞතික wadi මිත්‍යා දෘෂ්ටි yak hite tiyena nisa hondama de oya ge wikunala othanin pala wijahata danma rent pala
    wena wisadun science 😆 walin ne
    අනේ මන්ද බන් ඉතින්. මටනන් හිතෙන්නෙම එහෙමයි.............
    ------ Post added on Aug 19, 2023 at 8:15 PM

    ඔන්න ඕක තමයි මටත් කියවද්දී තේරුනේ. තමන්ට විස නොවී airborne දෙයක් යවන්නේ කොහොමද කියන එක. එහෙම නම් උන් gas mask දාගෙන ඉන්න ඕනේ.
    ඕව ඕනෙම දෙයක් උන්ට ඔරොත්තු දෙනව බන්. උඹ උන්ගෙ හැටි දැක්කනන් තේරෙනව මම මොකද්ද කියන්නෙ කියල. හරියට නිකන් මහ ගල් කන එවුන් වගේ ඇඟවල් තියෙන්නෙ මුන්ගෙ.........
    ------ Post added on Aug 19, 2023 at 8:18 PM
     
    • Like
    Reactions: NRTG