ප්‍රශ්නයක් උදව් කරන්න. උපදෙස් දෙන්න.......

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,955
    113
    Ehema monawahari toxic deyak body eke tiyenawada kiyala hoyanna puluwan test ekak tiyenawada macho??


    ඒකනන් ඇත්ත තමයි මචෝ වැඩේ කියන්නෙ මුන් අපි මෙහෙට ආපු දවසෙ ඉඳලම අපිත් එක්ක ඇරියස් එකෙන් ඉන්නෙ. හැමතිස්සෙම අපිට ගරහ ගරහ ඉන්නෙ. ඔය අඩුකුලේ එවුන්ගෙ හැටියක්ම තමයි ඉතින් මොනව කරන්නද...........
    ------ Post added on Aug 19, 2023 at 8:07 PM


    අපි එහෙම හිතුවට මුන් එහෙම හිතන්නෙ නෑ බන්. මහ පටු විදිහට හිතන සෙට් එකක්. මුන්ට අපි මොනව කරත් වැරදියි. ගොඩක්ම හීනමානෙ තියෙන්නෙ. ඒකයි කේස් එක.........
    ------ Post added on Aug 19, 2023 at 8:10 PM


    එහෙම එකක්නන් වෙන්න බෑ බන් අපි පාරෙ ලයින් එකෙන් වතුර ගන්නෙ...........
    ------ Post added on Aug 19, 2023 at 8:11 PM


    එහෙම එකක්නන් වෙන්න බෑ බන් අපි පාරෙ ලයින් එකෙන් වතුර ගන්නෙ...........
    ------ Post added on Aug 19, 2023 at 8:11 PM


    ඕව එහෙම මැජිකල් වැඩ නෙමෙයි බන්. එක එක සැර ජාති ඔනෙතරං තියෙනව කාලයක් තිස්සෙ ආස්වාස ප්‍රාස්වාස වෙනකොට ලෙඩවෙන........
    ------ Post added on Aug 19, 2023 at 8:13 PM


    මටනන් ගොඩක් එහෙම වෙන්නෙ වහිනකොට මචෝ........
    ------ Post added on Aug 19, 2023 at 8:14 PM


    අනේ මන්ද බන් ඉතින්. මටනන් හිතෙන්නෙම එහෙමයි.............
    ------ Post added on Aug 19, 2023 at 8:15 PM


    ඕව ඕනෙම දෙයක් උන්ට ඔරොත්තු දෙනව බන්. උඹ උන්ගෙ හැටි දැක්කනන් තේරෙනව මම මොකද්ද කියන්නෙ කියල. හරියට නිකන් මහ ගල් කන එවුන් වගේ ඇඟවල් තියෙන්නෙ මුන්ගෙ.........
    ------ Post added on Aug 19, 2023 at 8:18 PM
    එහෙම කියලා විෂ වායුවක් විෂ නොව් තියෙන්නේ කොහොමද බං. උබ මම කියන්නේ ගෙවල් මාරු කරපන්. උබ ඔය විස්වාස කරන දේවල් එක්ක මට උබට දෙන්න පුළුවන් හොඳම advice එක ඒක. ගෙවල් මාරු කරපන් ඉක්මනටම.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    26,759
    1
    45,681
    113
    චූවගෙ රෑෂ් එකේ
    @G.D.1.nirmal
    අපි එහෙම හිතුවට මුන් එහෙම හිතන්නෙ නෑ බන්. මහ පටු විදිහට හිතන සෙට් එකක්. මුන්ට අපි මොනව කරත් වැරදියි. ගොඩක්ම හීනමානෙ තියෙන්නෙ. ඒකයි කේස් එක.........
    ------ Post added on Aug 19, 2023 at 8:10 PM

    මට නම් හිතෙන්නෙ හීනමාන තියෙන්නෙ උබලගෙ කියල. :)
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    904
    627
    93
    Godak durata oya musala vibe eka nathiwela yanawa inna thanin wena thanakata giyama. Loan rate aduwena eke ge sell karanna advertise karapan, ge balanna minissu ena nisa waththapitiya, ge Dora clean ekata thiyapan. Eaka aniwa karapan, mokada ubata oya thiyena musala gathiya anik minissuntath danunoth ubata oka sell karaganna patta effort ekak danna wenawa. Ara uda kiyala thiyenawa wage dum poddak allapan. Rate wadi dawaswala gewal sell karanna dala thiyenawa ona tharam me lankawe, budget ekata geyak hoyaganna eka loku deyak newei
     
    • Like
    Reactions: NRTG

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,908
    1,889
    113
    34
    srilanka
    එහෙම කියලා විෂ වායුවක් විෂ නොව් තියෙන්නේ කොහොමද බං. උබ මම කියන්නේ ගෙවල් මාරු කරපන්. උබ ඔය විස්වාස කරන දේවල් එක්ක මට උබට දෙන්න පුළුවන් හොඳම advice එක ඒක. ගෙවල් මාරු කරපන් ඉක්මනටම.
    අනිත් එක කවුද බන් දන්නෙ ඉතින් මුන්ගෙ නෑදෑයො ඉන්නෙත් ඔක්කොම මේ අවට තමයි. මුන් ඒව මේව පිච්චෙන්න දාල කොහෙහරි යනවද දන්නෙ නෑනෙ.එහෙම හොයන්නත් බෑ මුන් ගෙදරින් බැහැල කොහෙහරි යනවද කියල. හැමතැනම හොර පාරවල් හදාගෙන ඉන්නෙ මුන්..............

    ගෙයක් කුලියට අරන් ටික කාලෙකට ගිහින් බලපන් උඹට ඔය තියෙන ප්‍රශ්න අඩුවෙනවද කියල.
    අනිවා මචෝ උඹ කියන එකත් ඇත්ත තමයි. එකපාරටම මේක විකුනන එකත් අපරාදෙ. මුලින් වෙන ඒරියා එකකට ගිහිල්ල බලන්න ඕන මොකද වෙන්නෙ කියල.ඒට පස්සෙ කල් අරගෙන තමයි බලන්න ඕනෙ මොකද කරන්නෙ කියල.අනිත් එක විකුනන්න හදිස්සියි කියල දැනගත්තම කුනු කොල්ලෙට ඉල්ලනව ගෙවල්............
    ------ Post added on Aug 22, 2023 at 9:31 AM
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,908
    1,889
    113
    34
    srilanka
    Godak durata oya musala vibe eka nathiwela yanawa inna thanin wena thanakata giyama. Loan rate aduwena eke ge sell karanna advertise karapan, ge balanna minissu ena nisa waththapitiya, ge Dora clean ekata thiyapan. Eaka aniwa karapan, mokada ubata oya thiyena musala gathiya anik minissuntath danunoth ubata oka sell karaganna patta effort ekak danna wenawa. Ara uda kiyala thiyenawa wage dum poddak allapan. Rate wadi dawaswala gewal sell karanna dala thiyenawa ona tharam me lankawe, budget ekata geyak hoyaganna eka loku deyak newei
    තෑන්ක්ස් මචෝ ඔයාලගෙ මේ කමෙන්ට්ස් මට සෑහෙන්න වටිනව......
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,955
    113
    අනිත් එක කවුද බන් දන්නෙ ඉතින් මුන්ගෙ නෑදෑයො ඉන්නෙත් ඔක්කොම මේ අවට තමයි. මුන් ඒව මේව පිච්චෙන්න දාල කොහෙහරි යනවද දන්නෙ නෑනෙ.එහෙම හොයන්නත් බෑ මුන් ගෙදරින් බැහැල කොහෙහරි යනවද කියල. හැමතැනම හොර පාරවල් හදාගෙන ඉන්නෙ මුන්..............


    අනිවා මචෝ උඹ කියන එකත් ඇත්ත තමයි. එකපාරටම මේක විකුනන එකත් අපරාදෙ. මුලින් වෙන ඒරියා එකකට ගිහිල්ල බලන්න ඕන මොකද වෙන්නෙ කියල.ඒට පස්සෙ කල් අරගෙන තමයි බලන්න ඕනෙ මොකද කරන්නෙ කියල.අනිත් එක විකුනන්න හදිස්සියි කියල දැනගත්තම කුනු කොල්ලෙට ඉල්ලනව ගෙවල්............
    ------ Post added on Aug 22, 2023 at 9:31 AM
    එහෙම යනව නම් උබ දනන් ඉන්න ඕනේ නේ. යනවද දන්නෙ නැහැ කියලා කියන්නේ ඇයි? ඔහොම evidence තියනවා නම් PHI, ප්‍රාදේශීය ලේකම්, නගර සභා වගේ, මධ්‍යම පරිසර අධිකාරිය වගේ ඒවට Complaints දාන්න. Evidence තියන් මොකද බලන් ඉන්නේ. නඩු දාන්න වුණත් පුළුවන් උබ ඔය කියනවා වගේ උබ ගාව evidence තියනවා නම්. උබ මාර එකෙක් තවත් බලන් ඉන්නේ ඇයි?
     
    • Like
    Reactions: NRTG

    pansilu88

    Active member
  • Sep 13, 2022
    93
    116
    33
    මට උබ කියන දේ තේරෙනවා බං .

    හොදම දේ ඔය ගේ කුලියට දීලා හරි ඔතනින් පලයන්.
    යන්න බැරි හේතුත් ඇති ඒත් පලයන් සැනසිල්ලේ ඉන්න.

    දුක් විදගෙන එකම තැන ඉන්න එකත් කරුම බං .

    උබට ගේමක් අදින්න ඕනේ නම් ඔතනින් වෙන තැනකට ගෙයක් අරන් ඔහෙන් පලයන් . ඊට පස්සේ ලක්ෂයක් දෙකක් වියදම් කරලා හරි කනෙක්ෂන් එකක් හදාගෙන ගේමක් දීපන් පොලිසියේ ලොක්කෙක් අල්ලලා හරි කුඩු ටිකක් දාලා අතුල ට යාවාපන් . හැබැයි සල්ලින්තමයි ඕනේ
    ------ Post added on Aug 22, 2023 at 3:01 PM
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,488
    12,912
    113
    ගෙයක් කුලියට අරන් ටික කාලෙකට ගිහින් බලපන් උඹට ඔය තියෙන ප්‍රශ්න අඩුවෙනවද කියල.
    ah ඔව් මචන් ටික දවසක් රෙන්ට් එකට ඉඳල බලහන්
     
    • Like
    Reactions: topkollek