ප්‍රශ්නයක් උනා බන්...

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,878
    22,194
    113
    Kaer Morhen
    thewitcher.com
    ඉස්කෝලෙ ප්‍රජනනය පාඩම ගෙදරින් කියවගන්ඩ කියන ගුරුවරුන්ගේ සහ හතේ පොත වීසි කරපු පිං බත් ගණයන්ගේ ප්‍රතිපල තමා මේ.. ලිංගික අධ්‍යාපනය 0
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg

    🤔 🤔 🤔
     
    • Haha
    Reactions: Jasonbrody

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    එයාට මේ මසේ 1 මෙන්සස් උනේ අපි හිටියේ 26
    එහෙනම් අවුලක් වෙන්නේ නෑ. කෙල්ලට තව දවස් දෙක තුනකින් මෙන්සස් වෙනවද බලපන්. එහෙම උනානම් ආයේ බය වෙන්න කොහෙත්ම දෙයක් නෑ. ඕනෙම කොල්ලෙක්ට ඔය බය දැනුන වෙලාවක් තියෙනවා. ඒත් ඉතින් උඹේ වයසේ හැටියට උඹ මීට වඩා responsible වෙන්න ඕනේ. කෙල්ලට මිතුරි වගේ පෙත්තක් බොන්න අරගෙන දීපන් regular sex කරනවානම්. නැත්තන් condom එකක් පාවිච්චි කරපන්. එහෙම නැතුව කලාතුරකින් වගේ වෙනවනම් postinore 2 එකක් හරි අරගෙන දීපන් කරලා ඉවරවෙලා පිහගෙන එන්නේ නැතුව.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අවුරුදු 32 ක් වෙලත් කටක් ඇරලා කොන්ඩමි එකක් ඉල්ලන් ලැජ්ජාව තියෙනවට හොඳ වැඩේ
    මම අවුරුදු 19යෙදි ෆාමසියෙන් ගිහින් ඉල්ලුවේ යස අගේට,ඒක ගත්තෙ හුකන්න නෙවේ මොන වගේද බලන්න,දෙකක් කනපිට දැම්මෙ දැවිල්ලක් ආවා ශෙනික ගියා,ස්ටැමිනා ගත්තෙ එදයින් පස්සෙ තාම කොන්ඩම් ගත්තෙ නෑ
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මෙහෙමයි මචං කෙල්ලව පොන්නයෙක් ට බන්දපන්. නෑදෑයෝ එතකොට හිතයි ළමයා පොන්නයගේ කියලා... අවුරුදු දෙකකට පස්සෙ කෙල්ලට කියපන් පොන්නයව divorce කරලා දාන්න... ඊට පස්සේ බබාත් එක්ක ගෑනිව බැඳපන්... ( ඕනේ නම් ඒ අතරතුර උඹට පොන්නයට අරින්නත් පුළුවන් නේ)..... උඹත් ගොඩ, පොන්නයත් ගොඩ, කෙල්ලත් ගොඩ, බබත් ගොඩ..... Consultation තව ඕනේ නම් `$100/- ක් cash වලින් අරන් වරෙන්. ඕනේ නම් onlyfan account එක්කුත් හදලා US verify කරලා දෙන්නම්.....
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    උබ කලින් thread එකක engage වෙලානෙ හිටියෙ, එතකොට ප්‍රශ්නයක් නැහැ නෙ.
    කෙල්ලගේ උපන්දිනයට

    මචන්ලා මගේ කෙල්ලගේ උපන්දිනය ලග එනවා මම හිතුවා ද day out එකක් එක්කන් යන්න දවල්ට කාලා පොඩ්ඩක් Relax වෙන්න ඇවිදින්න වගේ හොද hotel or villa එකක් එහෙම නැද්ද colombo අවට උදේ ගහිල්ලා හවස එන්න වගේ රූම් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ (අපි එන්ගේජ් වෙලා ඉන්නේ එක නිසා අවුලක් නැනෙ):love::love::P අපිට ඉන්න :P
    කොලබ අවට මොනවද හොද තැන් තියෙන්නේ safe වෙන්නත් ඕනේ
    යට කරන්න පුලවන් උපරිම වියදම 7 වඩා අඩු වෙන්න ඕනේ මොකද FULL day ඉන්නේ නැ

    එක නිසා කිරියේ ඉන්න දන්නා අය උදව්වක් දෙන්න වෙන අහන්න කවුරුත් නැ මහේ යාලුවන්ගෙන් ඇහුවොත් කෙල්ලට හොද නැ එකයි මොකද අපි තාම බැදලා නැනේ:sorry::sorry::sorry:

    යකුනෙ, දාර්ශනික talks දෙන්න කලින් පොඩ්ඩක් history එක බලපන්
     
    • Haha
    Reactions: Cypress and 119©

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    ඔය වගේ ප්‍රශ්න කිරියෙන් අහනවා නම් වෙලාව 3න් පස්සේ අහන්න ඕනා.
    උබ ගෙදර හිටියා කියලා මේකේ අනිත් උන් අද ගෙදර නැතිව ඇති...
    ඒගොල්ලෝ වැන් එකේ ගෙදර එන්නේ ඒ වෙලාවට.....
    11.30 එන සෙට් එක නම් මේ වෙනකොට ඇවිල්ල ඇති.... :LOL: :ROFLMAO: :P
    උබත් 11.30ට ඇරිලා ආපු සෙට් එකේ නේද ඒ කියන්නේ ? :rofl:
     
    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    මෙහෙමයි මචං කෙල්ලව පොන්නයෙක් ට බන්දපන්. නෑදෑයෝ එතකොට හිතයි ළමයා පොන්නයගේ කියලා... අවුරුදු දෙකකට පස්සෙ කෙල්ලට කියපන් පොන්නයව divorce කරලා දාන්න... ඊට පස්සේ බබාත් එක්ක ගෑනිව බැඳපන්... ( ඕනේ නම් ඒ අතරතුර උඹට පොන්නයට අරින්නත් පුළුවන් නේ)..... උඹත් ගොඩ, පොන්නයත් ගොඩ, කෙල්ලත් ගොඩ, බබත් ගොඩ..... Consultation තව ඕනේ නම් `$100/- ක් cash වලින් අරන් වරෙන්. ඕනේ නම් onlyfan account එක්කුත් හදලා US verify කරලා දෙන්නම්.....
    Ammo hutto...mewane options..mola genapu nawak yakoo🤣
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේක බොන්න දීපිය පැය 48 යන්න ඉස්සෙල්ල රු 180 ද කොහෙද "postinor 2"
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    උබ කලින් thread එකක engage වෙලානෙ හිටියෙ, එතකොට ප්‍රශ්නයක් නැහැ නෙ.

    යකුනෙ, දාර්ශනික talks දෙන්න කලින් පොඩ්ඩක් history එක බලපන්
    senal thama elakiri eka daala gihin na wage. kalekata passe kalin ahala purudu story ekak daala thiyenne
     
    • Haha
    Reactions: ranjan_ayya

    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    senal thama elakiri eka daala gihin na wage. kalekata passe kalin ahala purudu story ekak daala thiyenne
    මෙකනම්.ඇත්තට උන දෙයක් බන් මගේ අම්මාපල්ලා රත් වේලා ඉන්න වෙලාවක මට අනිත් අයගේ කාලේ කාගෙන බොරුවට රිප්ලයිනම්.ගන්න ඔනේ නැ බන්
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මෙකනම්.ඇත්තට උන දෙයක් බන් මගේ අම්මාපල්ලා රත් වේලා ඉන්න වෙලාවක මට අනිත් අයගේ කාලේ කාගෙන බොරුවට රිප්ලයිනම්.ගන්න ඔනේ නැ බන්
    engaged wela inne kiyala daala thibbe ethokota
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    engaged wela inne kiyala daala thibbe ethokota
    එක වේන එකක් බන් එකෙල්ල්.රට ගියා බන් දැන් නැ එක එහේ කොල්ලෙක් බැදලද දන්නෙත් නැ දැන්නම්

    Bumppp
    ------ Post added on Aug 31, 2022 at 12:20 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අවුරුදු 32 ක් වෙලත් කටක් ඇරලා කොන්ඩමි එකක් ඉල්ලන් ලැජ්ජාව තියෙනවට හොඳ වැඩේ

    කොන්ඩමී එකක් ද කොත්තුමී එකක් ද ඉල්ලුවෙ 😂