බ්‍රෝස්ලා
මට පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා affair එකක් සම්බන්ධව මම කෙල්ලත් එක්ක යාලු වේලා දැන් අවුරුදු 5 වගේ වෙනවා affair එක එක පාර්ක ගෙදරට අහූ උනා එයාගෙ ගෙදර එයාට තව අක්කලා 2 අයියා කෙනෙකුයි ඉන්නවා එක අක්ක කෙනෙක් මේක නවත්වන්න කියලා affair එකට කැමති නැ කියලා එත් අපි එක කරගෙන ගියා නවත්වන්නෙ නැතුව.. දැන් ආපහු ප්‍රශ්නයක් ඇදිලා එනවා කෙල්ලගේ ගෙදර පැත්තෙන්..
කතාව ලොකුවට කියන්න බැ මම සාරංචය විතරක් කියන්නම්
මම සාමාන්‍ය පවුලක කෙනෙක් ලොකු අඩුපාඩුවාක් නැ මට එහෙම පවුලේ එකම කෙනත් මම ඔක්කම දෙවලුත් ඉතින් මට තමයි කියලා හිතෙනවා ජොබ් එකකුත් කරනවා
එත් කෙල්ලෙගෙ ගෙදෙරින් තව දෙවල් බලාපොරොත්තු වෙනවා හැබැයි එයාලගේ අක්කලා බැදල ඉන්නෙ සාමාන්‍ය පවුල් වල සාමාන්‍ය life එකක් ගෙනියන අය මාසෙට -50-60 පඩි ගන්න අය එත් මෙයාට හොයලා දෙන්න හදන කොල්ලා රට කෙනෙක් වෙන්න ඔනේ.. යාන වාහන තියෙන්න ඔනේ ඉඩකඩම් පාව තියෙනවද බලන සීන් එකක් තියෙන්නෙ..
මට හිතා ගන්න බැ අරගොල්ලො සමාන්‍ය විදිහට ඉන්න අය බැදගෙන මගේ /හරි එයාට හොයන කොල්ලගෙන් ගොඩක් දෙවල් බලනවා එක එ පැත්තෙන් හරි ඇති..
සමහර දෙවල් අම්ම තාතත නිසා මට කර ගන්න විදිහක් (රට යන දෙයක් වගේ) පවුලේ එකම ලමයා නිසා
මේ ප්‍රශ්නයට මම මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්න බැ බන් මේක නවත්වන්වද කියලා බලන්නේ මටත් කරන්න පුලුවන් සිමාවක් තියෙනවා මේ කාලේ හැටියට .. හැම දෙම එක පාරට success කර ගන්න බැ ඉතින් අනෙක් දෙවල් එක්ක බන්..