ප්රශ්නයක් ප්රශ්නයක්
මිරිස් මෝලෙ මිරිස් කොටන්ඩ ගියාම, මාර කිරි කිර සද්දයක් එන්නෙ.. කන කඩාගෙන යනව..
ඔය එකට ඇතිල්ලෙන යකඩ, එකට වදින්ඩමද බොලව් තියෙන්නෙ ? අපි යකඩ කුඩුත් කනවද මංද..
ඉස්සර මිරිස් ගලේ අඹරල අඹරල මිරිස් ගල ගෙවුණ.. කලු ගලුත් කාල.. දැං ගලේ බාගයක් බඩේ..

Last edited: