ප්‍රශ්නයක් ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • ප්‍රශ්නයක් ප්‍රශ්නයක්

    මිරිස් මෝලෙ මිරිස් කොටන්ඩ ගියාම, මාර කිරි කිර සද්දයක් එන්නෙ.. කන කඩාගෙන යනව..
    ඔය එකට ඇතිල්ලෙන යකඩ, එකට වදින්ඩමද බොලව් තියෙන්නෙ ? අපි යකඩ කුඩුත් කනවද මංද..
    ඉස්සර මිරිස් ගලේ අඹරල අඹරල මිරිස් ගල ගෙවුණ.. කලු ගලුත් කාල.. දැං ගලේ බාගයක් බඩේ.. :lol:
     
    Last edited:

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන් මැෂිමේ මිරිස් ඇඹරුවා නම් මිරිස් කුඩු වලට කාන්දමක් අල්ලපන්. යකඩ කුඩු ටික වෙන් වේවි. ගල ගෙවිල නම් හොද ගලක් ගනින්. සිරා ගලක් නම් ගල උඩ නැගල අඹරන්න පුළුවන්. :lol:කොහොමත් උබ අහල ඇතිනේ ගල හොදනම් අඹරන කහ මක්වේද කියල කියමනකුත් තියනවා කියල.
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    දැං ගලේ බාගයක් බඩේ.. :lol:

    ow ban ude pandarama gal bagayak bade:lol:

    :angry::angry::angry::angry:

    gifs_12.gif
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මචන් මැෂිමේ මිරිස් ඇඹරුවා නම් මිරිස් කුඩු වලට කාන්දමක් අල්ලපන්. යකඩ කුඩු ටික වෙන් වේවි. ගල ගෙවිල නම් හොද ගලක් ගනින්. සිරා ගලක් නම් ගල උඩ නැගල අඹරන්න පුළුවන්. :lol:කොහොමත් උබ අහල ඇතිනේ ගල හොදනම් අඹරන කහ මක්වේද කියල කියමනකුත් තියනවා කියල.

    :baffled:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචන් මැෂිමේ මිරිස් ඇඹරුවා නම් මිරිස් කුඩු වලට කාන්දමක් අල්ලපන්. යකඩ කුඩු ටික වෙන් වේවි. ගල ගෙවිල නම් හොද ගලක් ගනින්. සිරා ගලක් නම් ගල උඩ නැගල අඹරන්න පුළුවන්. :lol:කොහොමත් උබ අහල ඇතිනේ ගල හොදනම් අඹරන කහ මක්වේද කියල කියමනකුත් තියනවා කියල.

    attachment.php
     
    waligamaya

    Well-known member
  • machine එක මිරිස් නැතිව දුවන්න් එතකොට චිරි චිරි සද්දේ එනේ නැත්තම් යකඩෙට යකඩේ අතිලෙනේ නැ. කොහොමත් mill එක එකට ඇතිල්ලෙන හදනේ නැ. ගැප් එකක තියනවා මිරිස් වලට. දුවන කොට ගෙවිලා ගැප් එක වැඩිවෙනවා මිසක් අඩුවෙනේ නැ. එක වෙන්න බැරි දෙයක්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • machine එක මිරිස් නැතිව දුවන්න් එතකොට චිරි චිරි සද්දේ එනේ නැත්තම් යකඩෙට යකඩේ අතිලෙනේ නැ. කොහොමත් mill එක එකට ඇතිල්ලෙන හදනේ නැ. ගැප් එකක තියනවා මිරිස් වලට. දුවන කොට ගෙවිලා ගැප් එක වැඩිවෙනවා මිසක් අඩුවෙනේ නැ. එක වෙන්න බැරි දෙයක්.

    එළ එළ.. උඹ විතරයි ප්‍රශ්නෙට අදාළව කතා කලේ.. :)
    මිරිස් කොටන එකෙන් එන්නෙ මාර සද්දයක් බං. ඔපරේට් කරන එකා මොකක්ද මංද එකක් කරකවනකොට තව සද්දෙ වැඩියි. මං හිතන්නෙ ගැප් එක අඩු කරනකොට වෙන්ඩෑ..
    එහෙම බලනකොට මේ මැෂින් මිරිස් ගලට වඩා හොඳයි..

    මේකයි සීන් එක. මම කිව්ව වයසක පොරකට මිරිස් ගලේ බාගයක් අපේ බඩේ කියල.. ඌ කිව්වෙ නැතෑ දැං කලු ගල් වෙනුවට යකඩ තමා කන්නෙ කියල.. :baffled: