ප්‍රශ්නයක් ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • ප්‍රශ්නයක් ප්‍රශ්නයක්

    දැං අපි ගෙවල්වලට වෙලා කෑ ගැහුවට අපේ රට චීනෙට විකුණනව, ඉන්දියාවට විකුණනව කියල, වැඩේ කරන අයනෙ ඒකෙ හරිය දන්නෙ. මොකද එයාලනෙ පිටරට ඇත්තො එක්ක මූණට මූණ ගණුදෙනු කරන්නෙ..
    එක එක දේවල් ඉල්ලුවම එක පාර බෑ කියල ඒ රටවල් තරහකරගන්ඩත් බෑ..

    හරි උඹලට බැරිද පිටරවල්වල නායකයින්ට කෙලින්ම ගිහින් මූණටම කියන්ඩ.. ලේසි නෑ නේ වැඩේ
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    mokada bari??? uben neighbor kenek awith idamen kotasak illuwoth tharaha wei kiyala ha kiyanawada?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තරහ කරගන්න බැරි නිසා නේන්නං හිටපු මහරජානෝ ස්වාසිලන්තෙ රජතුමාව ගෙන්නුවෙ :baffled: