ප්රශ්නයක් බන් වරෙව්!!!!
මෙන්න මේකයි... දැන් ඔය මෛත්රිපාල දින්නොත් දින්නට පස්සේ කරුණා අම්මාන්ට ,කේ.පී ට මොකද කරන්නේ???
මෙන්න මේකයි... දැන් ඔය මෛත්රිපාල දින්නොත් දින්නට පස්සේ කරුණා අම්මාන්ට ,කේ.පී ට මොකද කරන්නේ???

උබ බය වෙන්න එපා සහෝ කිසි කරදරයක් කරන්නේ නැහැ.

උබ බය වෙන්න එපා සහෝ කිසි කරදරයක් කරන්නේ නැහැ.
උබ බය වෙන්න එපා සහෝ කිසි කරදරයක් කරන්නේ නැහැ.
උම්මා දීලා බදා ගන්නවා !
පස්සේ නිදහස් පක්ෂයේ දැනට කරුණට දීලා තියෙන උපලේකම් කම වෙනුවට ඌට නිදහස් පක්ෂයේ මහලේකම්කම දෙනවා !
හරිම simple plan එකක් !
ආතල් ගන්න එපා බන් ප්රශ්නයක් ඇහුවම....

මෙන්න මේකයි... දැන් ඔය මෛත්රිපාල දින්නොත් දින්නට පස්සේ කරුණා අම්මාන්ට ,කේ.පී ට මොකද කරන්නේ???![]()

ubatat maru maru prashna tamay tiyenne ahanna