ප්‍රශ්නයක් බන් වරෙව්!!!!

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ප්‍රශ්නයක් බන් වරෙව්!!!!

    මෙන්න මේකයි... දැන් ඔය මෛත්‍රිපාල දින්නොත් දින්නට පස්සේ කරුණා අම්මාන්ට ,කේ.පී ට මොකද කරන්නේ???:oo:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ බය වෙන්න එපා සහෝ කිසි කරදරයක් කරන්නේ නැහැ.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උබ බය වෙන්න එපා සහෝ කිසි කරදරයක් කරන්නේ නැහැ.

    :rolleyes::rolleyes::rolleyes:

    උම්මා දීලා බදා ගන්නවා !

    පස්සේ නිදහස් පක්ෂයේ දැනට කරුණට දීලා තියෙන උපලේකම් කම වෙනුවට ඌට නිදහස් පක්ෂයේ මහලේකම්කම දෙනවා !

    හරිම simple plan එකක් !

    10151255_823520854379748_6746791017505988338_n.jpg
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    උබ බය වෙන්න එපා සහෝ කිසි කරදරයක් කරන්නේ නැහැ.

    උබ බය වෙන්න එපා සහෝ කිසි කරදරයක් කරන්නේ නැහැ.

    :rolleyes::rolleyes::rolleyes:

    උම්මා දීලා බදා ගන්නවා !
    පස්සේ නිදහස් පක්ෂයේ දැනට කරුණට දීලා තියෙන උපලේකම් කම වෙනුවට ඌට නිදහස් පක්ෂයේ මහලේකම්කම දෙනවා !
    හරිම simple plan එකක් !

    ආතල් ගන්න එපා බන් ප්‍රශ්නයක් ඇහුවම....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ආතල් ගන්න එපා බන් ප්‍රශ්නයක් ඇහුවම....

    ඕක ගැන කියන්න බහ සහෝ. ඕකුන් නායකයෝ. ඌකුන් කරපු ඒවාට නඩු දාලා දඩුවම් දෙන්න ඕනි.
    මගේ මතය නම් එකයි. මයිත්රිලා මොන කරයිද දන්නේ නැහැ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහින්ද කරපු ටිකම තමයි කරන්නෙ.. සමහර විට ඊටත් එහා යන්න පුළුවන්..:rofl:
    අපේ එවුන්ට ඕන මහින්ද නැතිව වෙන කෙනෙක් ජනාධිපති කරන්න.. එච්චරයි..:cool:

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    මෙන්න මේකයි... දැන් ඔය මෛත්‍රිපාල දින්නොත් දින්නට පස්සේ කරුණා අම්මාන්ට ,කේ.පී ට මොකද කරන්නේ???:oo:

    ubatat maru maru prashna tamay tiyenne ahanna :rofl::rofl::rofl: