ප්‍රශ්නයක් හිතට ආව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    විද්‍යුත් චුම්බක තරංග ගැන මම කියන්නෙ
    ඇත්තටම තරංගයක් කියන්නෙ කොයි වගේද?
    එක තරංගයක්, තරංග දෙකක් කොයි වගේද?
    අපි නිකං නයා අදිනව වගේ ඇන්දට එතන තියෙන්නෙ එක තරංගයක්ද, තරංග ගොඩක්ද?
    තරංගවල ශක්තිය පැතිරිලා තියෙන්නෙ ඉදිරි පෙරමුණේ කියනව
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    විද්‍යුත් චුම්බක තරංග ගැන මම කියන්නෙ
    ඇත්තටම තරංගයක් කියන්නෙ කොයි වගේද?
    එක තරංගයක්, තරංග දෙකක් කොයි වගේද?
    අපි නිකං නයා අදිනව වගේ ඇන්දට එතන තියෙන්නෙ එක තරංගයක්ද, තරංග ගොඩක්ද?
    තරංගවල ශක්තිය පැතිරිලා තියෙන්නෙ ඉදිරි පෙරමුණේ කියනව
    Net ekey search karala balapan ponz. Ona taram video/document athi hondata explain karala.
     
    • Like
    Reactions: RottenCOLT

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    1682403294472.png
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    තරංගය නම් මට ඊයෙ කඩේ යද්දිත් හමුබුණා බන්. දැන් ඌරා වගේ මහත් වෙලා. හම්බුණොත් උබ මතක් කරා කියන්නම්.(y)
    විද්‍යුත් චුම්භක කියන්නේ උගේ වාසගම ද...😁
     

    Rajanganaya

    Well-known member
  • Apr 11, 2023
    126
    300
    63
    හේය් අනුරාධ... මේ උඹට කියන්නෙ..
    ගෙදරට වෙල පින් බත් කෙල කෙල ඉන්නෙ නැතුව මෙහෙ වරෙන් වැඩ ගොඩක් තියනවා කරන්න මේ රාජංගනේ...
    උඹෙ ඔක්කොම ලෙඩවල් හොද වෙනවා අතපය හොල්ලල වැඩක් කලා නම්.. පින්බතා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    එක තරංගයක්, තරංග දෙකක්, කියල එකක් නැතුව ඇති නේද
    Intensity එකයි කතා වෙන්නෙ

    පොටෝනවලදි වෙන්න ඕනෙ තරංග එකක්, තරංග දෙකක්, තරංග තුනක් කියල ගන්නෙ
     
    • Like
    Reactions: RottenCOLT

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හේය් අනුරාධ... මේ උඹට කියන්නෙ..
    ගෙදරට වෙල පින් බත් කෙල කෙල ඉන්නෙ නැතුව මෙහෙ වරෙන් වැඩ ගොඩක් තියනවා කරන්න මේ රාජංගනේ...
    උඹෙ ඔක්කොම ලෙඩවල් හොද වෙනවා අතපය හොල්ලල වැඩක් කලා නම්.. පින්බතා
    කැරි කතා කියන්න එපා ඉතින් හාමුදුරුවනේ...
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    තරංගයක් කියන්නේ අවකාශ/මාද්‍යක් ඔස්සේ ශක්තිය ගමන් කරන ආකරය නේද?
    ප්‍රස්තාරයක අදින්නේ කාලයත් එක්ක තරංගයේ වෙනස් වෙන පැරාමීටර් එකක්
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    හේය් අනුරාධ... මේ උඹට කියන්නෙ..
    ගෙදරට වෙල පින් බත් කෙල කෙල ඉන්නෙ නැතුව මෙහෙ වරෙන් වැඩ ගොඩක් තියනවා කරන්න මේ රාජංගනේ...
    උඹෙ ඔක්කොම ලෙඩවල් හොද වෙනවා අතපය හොල්ලල වැඩක් කලා නම්.. පින්බතා
    හේයි අනුරාධ .. මීට වැඩිය හොදයි... ටීක්
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එකපාර අපිව මරාගෙන කාපන් අනුරාධ 😂😂මෙහෙම ටික ටික වදදෙන්න උබට දුක නැද්ද?
     
    • Haha
    Reactions: AnuradhaRa

    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    අම්මගෙන් කාල ඉන්න පකයට තියෙන ප්‍රශ්න. අනේ ඒ ගෑනිට තව වදනොදී මැරිල පල