ප්‍රශ්නයක් හිතට ආව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    වෝල්ටේජ් එක වෙනස් බැටරි දෙකක් හරි තුනක් හරි සමාන්තර ගත කළොත් සමක වෝල්ටේජ් එක හොයන්නෙ කොහොමද? සමක කෝෂය හොයන්නෙ කොහොමද?

    krHE2OQ.png
     
    • Wow
    Reactions: EVC

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    අම්මගෙන් කාල ඉන්න පකයට තියෙන ප්‍රශ්න. අනේ ඒ ගෑනිට තව වදනොදී මැරිල පල
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අම්මගෙන් කාල ඉන්න පකයට තියෙන ප්‍රශ්න. අනේ ඒ ගෑනිට තව වදනොදී මැරිල පල
    අම්මා තාත්තාගෙ ගෙදර ඉදන් ඒකට හොර ඔප්පු හදලා උන්දෙන්නව මහපාරට දාන්න ප්ලෑන් කරන එකෙකුත් ඉන්නවා මේකෙ.
    සීන් එක වැඩිය කවුරුවත් දන්නෙ නෑ මං හිතන්නෙ
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    Google කරේ නැද්ද ?
    ගූගල් කරාට වෙනස් බැටරි ආවෙ නෑනෙ
    ඔක්කොම එන්නෙ එක සමාන වෝල්ටේජ් තියෙන බැටරි
    මට වෙලාවකට ගූගල් කරන්න ගියාම එපා වෙනව බං. හොයන දේ එන්නෙ නෑ

    ඔයාට හමබුණානං ලින්ක් එක හරි දාන්න මට බලන්න
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    This is an unstable circuit since higher-voltage batteries will drain and low-voltage batteries will overcharge using high-voltage batteries. Think about the definition of the volt. However, if you want to check the parallel voltage, you must know the internal resistance of each battery and apply the Ohms law for resistors in parallel. However, this is an unstable circuit, so the so the voltage will change frequently.
     
    බැටරි පුපුරන්නත් පුලුවන් මං හිතන්නෙ
    නෝමල් බැටරි චාජ් කරන්න එපා කියල වෝනිං එකකුත් ගහල තියෙනව

    එතකොට මචං මේ වගේ වෙනස් වෝල්ටේජ් තියෙන බැටරි සීරීස් කලොත් එතකොටත් අන්ස්ටබල්ද?
     
    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    අම්මගෙන් කාල ඉන්න පකයට තියෙන ප්‍රශ්න. අනේ ඒ ගෑනිට තව වදනොදී මැරිල පල 2
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    අම්මගෙන් කාල ඉන්න පකයට තියෙන ප්‍රශ්න. අනේ ඒ ගෑනිට තව වදනොදී මැරිල පල 2
    මේ වද දෙන්නෙ උඹලට 😅
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    • Wow
    Reactions: AnuradhaRa

    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    අම්මගෙන් කාල ඉන්න පකයට තියෙන ප්‍රශ්න. අනේ ඒ ගෑනිට තව වදනොදී මැරිල පල 3
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වෝල්ටේජ් එක වෙනස් බැටරි දෙකක් හරි තුනක් හරි සමාන්තර ගත කළොත් සමක වෝල්ටේජ් එක හොයන්නෙ කොහොමද? සමක කෝෂය හොයන්නෙ කොහොමද?

    krHE2OQ.png

    kon dekata diwa thiyala balapan
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    සම්ක විභවය නම්

    V = v1 + V2 + V3
    වැරදියි

    3v බැටරි තුනක් සමාන්තරගත කළාම සමක අගය ඒත් 3 යි
    උඹට දැං මතක නැතුව ඇති
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    හිතට ප්‍රශ්නයක් ආවා නම් හිත හිත ඉන්න එපා අනුරාධ... අහන්න. ඔයාගේ ප්‍රශ්න විසදන එක තමය් අපේ ජීවිතේ මූලිකම රාජකාරිය !

    වැරදියි

    3v බැටරි තුනක් සමාන්තරගත කළාම සමක අගය ඒත් 3 යි
    උඹට දැං මතක නැතුව ඇති
    ඔයා කියන්නේ විද්යුත් ගාමක බලය ගැන අනුරාදරා !
    ------ Post added on May 13, 2024 at 10:40 AM
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    sorry bro. prashnaya waraduna mata
    ඒකට අවුලක් නෑ
    මටත් හරියට වරදිනව 😅
    මං දන්නව උඹ මේව ඉගෙන ගෙන තියෙනව කියල, ටිකක් කල්පනා කරල බලල විදියක් ගූගල් කරල හරි කියන්නකො
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    Q = CV ද හරියට මතක නෑ. මං ඕව පාඩම් කරල අවුරුදු 15 ක් විතර නෙ🥲
     
    • Like
    Reactions: AnuradhaRa