ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මෙහෙම දෙන්නෙක් මූණට මූණ එනකොට කාටද ඉඩ දෙන්ඩ ඕන ?
    අතුරු පාරෙන් දාන කෙනා ඉඩ දෙන්ඩ ඕනද ?
    නැත්තං ප්‍රධාන පාරෙන් හරවන කෙනා ඉඩ දෙන්ඩ ඕනද ?

    මොකද දෙන්නටම කතිරයක් විදියට තමා ලයින් එක එන්නෙ...


    12495197_1541354256179128_5016842197793472414_n.jpg
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සෙල්ල හොම්බ දාගත්ත එකා තමා නේ. එහෙම නීතියක් තියෙනවද දාන්නේ කවුද කියල :oo:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඉස්සෙල්ල හොම්බ දාගත්ත එකා තමා නේ. එහෙම නීතියක් තියෙනවද දාන්නේ කවුද කියල :oo:

    ලොකු පාරවල්වල නං අවුලක් නෑ.. පොඩි පාරවල් වල දෙන්නම ස්පීඩ් එකෙන් අවොත් හැප්පෙනව.. :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ස්පීඩ් එක අඩු කරල ඉඩක් බලල දාන එක අතුරු පාරේ එන එකා කරන්න ඕනි මම හිතන්නෙ :yes:

    කාටද වැඩියෙන්ම ඉස්සරහ හොඳට පේන්නෙ ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කාටද වැඩියෙන්ම ඉස්සරහ හොඳට පේන්නෙ ?
    එත් ප්‍රධාන පාරේ යන එකා හැම හන්දියක් ගානෙම කවුරුහරි පාරට දානවද කියල බල බල යන්න ගියොත් ප්‍රශ්නයක් නේ :oo:.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    එත් ප්‍රධාන පාරේ යන එකා හැම හන්දියක් ගානෙම කවුරුහරි පාරට දානවද කියල බල බල යන්න ගියොත් ප්‍රශ්නයක් නේ :oo:.

    ප්‍රධාන පාරෙන් හරවල අතුරුපාරකට දාන්ඩ යනකොටනෙ බං..
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මමනන් ඩෑෂ් කැම් එකක් දාගෙන ඉන්නෙ හු*** පුතාල කරන වැරදි ඔක්කම රෙකොර්ඩ් වෙන්න.. එතකොට පොලීසි උසාවි ගිහින් ඔප්පු කරන්න හරිම ලේසියි කවුද වැරැද්ද කරපු කැ** කියල.. :lol:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    2 ඉඩ දෙන්න ඕනේ 1 ට. හැබයි පලවෙනි එකා දාන විදිය වැරදි. ඌ දාන්න ඕනේ දෙවෙනි එකා ගේ දකුණු පැත්තෙන්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    කාර් එක වැරදි සිග්නල් එකක් දකුණට දාල තියෙනවා. වැරැද්ද කාර් එකේ

    කාර් එක දකුණට තමා බං හරවන්නෙ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මමනන් ඩෑෂ් කැම් එකක් දාගෙන ඉන්නෙ හු*** පුතාල කරන වැරදි ඔක්කම රෙකොර්ඩ් වෙන්න.. එතකොට පොලීසි උසාවි ගිහින් ඔප්පු කරන්න හරිම ලේසියි කවුද වැරැද්ද කරපු කැ** කියල.. :lol:

    :P