ප්‍රශ්නයක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අැයි මචන්ල දේවාල අැතුල අදුරුවට තියෙන්නෙ.???
    අැයි ඒම. හේතුව කියපල්ලකො
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    ඇත්තටම දේවාල අස්සේ ඉන්නේ දෙවිවරු නොවන නිසා.අදුරට කැමති කවුද කියලා හිතාගනින්
     
    • Like
    Reactions: madboyxxx

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,246
    1,291
    113
    හඳේ ...
    දෙයියෝ එලියට ආවොත් මේ වෙන දේවල් දැකල දේව බලය නැති වෙලා දේව කමටත් කෙලවිලා යයි කියල බය ඇති :D:D:D
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    අැයි මචන්ල දේවාල අැතුල අදුරුවට තියෙන්නෙ.???
    අැයි ඒම. හේතුව කියපල්ලකො

    ගොඩාක් වෙලාවට දේවාලයක් කියන්නේ ඉඩකඩ සීමිත තැනක්. අනික ඒවගේ ඒ ඒ දෙවිවරුන් සංකේතවත් කරන්න ඒ පාට වල බල්බ් වැල් දානවා මිසක් වෙන ලයිට් දානවා අඩුයි නේ. ගොඩක් වෙලාවට ප්‍රධාන පිලිමයට ඉස්සරහින් තිර රෙද්දක් දාලා තියෙන්නේ. එක්කෝ ඒ දෙවියන්ගේ පිංතූරයක් ඇඳපු එකක්. එතකොට ඉතින් කොහොමත් කලුවරයිනේ බං
     

    GTR8

    Junior member
  • Sep 28, 2017
    39
    18
    8
    මයිත්‍රී පාලනේ නේ බන්..ලයිට් බිල ගෙවන්න දෙයියෝන්ට සල්ලි නැතුව ඇති!:baffled:
    ​
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මරුසිරා;22291878 said:
    කැපුවට හෝරාවැඩ කරන්න ලේසි නිසා ..:P:D:yes:

    මොකද්ද යකෝ මේ ටයිප් කරලා තියෙන්නේ.:oo:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    දෙයියොයි දෙයියගේ බයියොයි අඳුරෙ අතපත ගාන එවුන් නිසා...


    මිනිහෙක් රවටන්න පුලුවන්, බය කරන්න පුලුවන් වෙන්නේ අඳුරෙ මිසක් එළියෙ නෙවෙයි... දේවාලයක සෑම දෙයක්ම නිර්මාණය කරල තියෙන්නේ රවටන්න හා බය කරන්න පුලුවන් විදියට.... සෑම ඇදහීමකම අප නොදන්නා තිරයක පිටුපස කොටසක් තියෙනවා... ඒක හැබැයින් දැකපු එකෙක් නැති වුණත්, එක එක ආගම්වල ඉගැන්වීම් අනුව ඒ තිරය පිටුපස තියෙන දෙයක් වෙනුවෙන් අපි තිරයෙන් මෙපිට ඉඳල ඉපදිල මැරෙන සීමිත ජීවිතේ ඇපයට තියල අඳුරෙ අතපත ගානවා... ඔය ඔක්කොම බොරු.... නිල මැස්සන් වහන්නේ කක්ක ගොඩට වගේ ආසියාවේ තියෙන දේවාල දෙවිවරු ගාණ දිහා බලපුවම අදූරදර්ශ මිනිස්සු ගැන ඇතිවෙන්නේ මාර දුකක්.... දැන් දැන් සිද්ද වෙන දේවල් දිහා බලපුවම දෙයියෝ කෝප වීම කෙසේ වෙතත් කපුවො නම් කෝපවෙල තියෙනවා, මොකද පඩුරු බෙදා ගන්න බැරිව... අපේ එවුන් හිතන් ඉන්නේ මිනිස්සුට සල්ලි වටින නිසා දෙවියන්ටත් සල්ලි වටිනවා ඇති කියලා.... දෙව්ලොව මනි එක්ස්චේන්ජ් බැංකුවක් දාගන්න පුලූවන් වුණානම් ගොඩ....
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අඳුරු කුටිය තුළ, දොරගුලු ලාගෙන
    ගයන ගීතිකා, යදින යාතිකා
    දෙවියන් හට නෑසේ...දෙවියන් හට නෑසේ....

    ~blue_in_rio
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,478
    1
    58,961
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දේවාල වලට ජනෙල් දාන්නේ නෑ. ඇතුලේ වාතාශ්‍රය අඩුවෙන විදිහට තමයි හදන්නෙ. ඊට පස්සෙ ඇතුලේ හඳුන්කූරු, පහන් පත්තු කරනකොට ඔක්සිජන් ප්‍රමාණය තව ගොඩක් අඩුකරන්න පුලුවන්.

    මනුස්සයෙක්ගෙ මොලේට ඔක්සිජන් අඩුවෙනකොට භ්‍රාන්තිය (hallucinations) ඇතිවෙනවා. එතකොට දෙවියන්ව පේනවා.