ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    උඹල දන්නව නේද dopamine

    මම අහන්නෙ ආතල් එක දැනෙන්නෙ dopamine නිසාද?

    නැත්තං ආතල් එකක් දැනුනට පස්සෙ dopamine රිලීස් වෙනවද?

    මොකක්ද මේ reward pathway කියන්නෙ
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Dopamine is released as a reward when we accomplish something.
    It alters and forms the brain cells to motivate certain actions in the future.

    In other words, Dopamine rewire your brain.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Difference-between-Serotonin-and-Dopamine-1.png
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මටත් තියෙන ප්‍රශ්නයක් ඕක :yes:

    මට තියෙන තව ප්‍රශ්නයක්..
    Neural pathway එකක් දිගේ ඒ කියන්නෙ මොලයේ තියෙන නියුරෝන හරහා ඇක්ෂන් පොටෙන්ෂල් එකක් ගියාම එක නතර වෙන්නෙ කොතනින්ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Dopamine is released as a reward when we accomplish something.
    It alters and forms the brain cells to motivate certain actions in the future.

    In other words, Dopamine rewire your brain.

    ඒකනෙ අපිට ඒක හැමතිස්සෙම මතක් වෙලා ආතල් එකක් ගන්ඩ හිතෙන්නෙ :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට තියෙන තව ප්‍රශ්නයක්..
    Neural pathway එකක් දිගේ ඒ කියන්නෙ මොලයේ තියෙන නියුරෝන හරහා ඇක්ෂන් පොටෙන්ෂල් එකක් ගියාම එක නතර වෙන්නෙ කොතනින්ද?

    :eek:
    මට එහෙම හිතිල නෑනෙ :sorry:
    ඇත්තටම කොහෙන්ද නතර වෙනව ඇත්තෙ :baffled: හැම තැනම යනව වෙන්න බෑනෙ :eek:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    :eek:
    මට එහෙම හිතිල නෑනෙ :sorry:
    ඇත්තටම කොහෙන්ද නතර වෙනව ඇත්තෙ :baffled: හැම තැනම යනව වෙන්න බෑනෙ :eek:

    හැම තැනම ගියත් සඳහටම කැරකි කැරකි තියෙන්නෙ නැතුව ඇතිනෙ :D

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැම තැනම ගියත් සඳහටම කැරකි කැරකි තියෙන්නෙ නැතුව ඇතිනෙ :D

    ස්නායු දිගේ යවන්නෙත් සිග්නල් එකක්නෙ එහෙම යනව ඇති බං පෙලක් ඒව :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ස්නායු දිගේ යවන්නෙත් සිග්නල් එකක්නෙ එහෙම යනව ඇති බං පෙලක් ඒව :yes:

    හරි ඉතිං එක ස්නායුවකින් තව ස්නායුවකට ඔය වගේ ගිහින් ගිහින් කොහෙන්ද ඕක නතර වෙන්නෙ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි ඉතිං එක ස්නායුවකින් තව ස්නායුවකට ඔය වගේ ගිහින් ගිහින් කොහෙන්ද ඕක නතර වෙන්නෙ..

    ආරෝපණ සංස්තිථි නියමෙකුත් තියෙනව නේ බං :D ඔහොම ගිහිං මාංශපේශි වලට ඇවිල්ල හමට ඇවිල්ල කොහෙ කොහෙ හරි බෙදිල යනව ඇති බං :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ස්නායුවකින් ස්නායුවකට සිග්නල් එකක් යන්නෙ synpase එකක් හරහා.. ඒක උඹ දන්නවද.. දන්නව ඇති
    එතනදි විතරයි ඔය serotonin dopamine ඇසිටයිල්කෝලින් අනං මනං ඕන වෙන්නෙ..
    එක ස්නායුවකින් තව ස්නායුවකට සිග්නල් එක යවන්ඩ