බයියෝ ඇයි බන් ආණ්ඩුව කරන ඕනේ කුණු වැඩක්, ජරාවක් එක පයින් සුද්ද කරන්නේ? මොකක්ද මේ තරම් උන්ට තියෙන සික් එක? 
රස්සා දීලද? එත් මන් හිතන්නේ නැහැ සිංහලු එච්චර කලගුණ සලකන ජාතියක් නෙමෙයි....රස්සාව අරන් පැත්තකට වෙන මිනිස්සු ඉන්නේ..ඔච්චර මැරීගෙන සුද්ද කරන්න දෙයක් නැනේ..නැත්තම් මුන්ට පඩි ගෙවනවද මේ වගේ සීන් වලට?
සමහර උන් නම් ආණ්ඩුව පිස්සු කෙලින කාලෙට පෙන්න නැහැ...එත් සමහර උන් එහෙම නෙමෙයි ඕනේ ගූ ගොඩක් දිවෙන් ගන්න සයිස් එකේ උන්...එහෙම වාසියක් නැතුව මුන් මේ තරම් සුද්ද කරන්න මොකක් හරිම හේතුවක් තියෙන්න ඕනේ..මට සිරාවට මේක හෙන ප්රශ්නයක්...හිතාගන්න මාර අමාරුයි..
ලංකාවේ බහුතර ජනකොටසේ බුද්ධි මට්ටම අඩුයි...එක හේතුවෙක් විදිහට එක ගන්න පුළුවන්...එත් අපි කියමුකෝ මුන් මෝඩයි ඒ නිසා රැවටුනා කියල...එත් මේ තරම් මෙහෙම සුද්ද කරන්නේ...?
මුන් ඉන්නකන් මේ රට ගොඩ ගැනීමක් නැහැ බන්..මේක හෙන සීරියස් කේස් එකක්...