ප්‍රශ්නයක්...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    බයියෝ ඇයි බන් ආණ්ඩුව කරන ඕනේ කුණු වැඩක්, ජරාවක් එක පයින් සුද්ද කරන්නේ? මොකක්ද මේ තරම් උන්ට තියෙන සික් එක? :confused:

    රස්සා දීලද? එත් මන් හිතන්නේ නැහැ සිංහලු එච්චර කලගුණ සලකන ජාතියක් නෙමෙයි....රස්සාව අරන් පැත්තකට වෙන මිනිස්සු ඉන්නේ..ඔච්චර මැරීගෙන සුද්ද කරන්න දෙයක් නැනේ..නැත්තම් මුන්ට පඩි ගෙවනවද මේ වගේ සීන් වලට? :eek:

    සමහර උන් නම් ආණ්ඩුව පිස්සු කෙලින කාලෙට පෙන්න නැහැ...එත් සමහර උන් එහෙම නෙමෙයි ඕනේ ගූ ගොඩක් දිවෙන් ගන්න සයිස් එකේ උන්...එහෙම වාසියක් නැතුව මුන් මේ තරම් සුද්ද කරන්න මොකක් හරිම හේතුවක් තියෙන්න ඕනේ..මට සිරාවට මේක හෙන ප්‍රශ්නයක්...හිතාගන්න මාර අමාරුයි..:sorry:

    ලංකාවේ බහුතර ජනකොටසේ බුද්ධි මට්ටම අඩුයි...එක හේතුවෙක් විදිහට එක ගන්න පුළුවන්...එත් අපි කියමුකෝ මුන් මෝඩයි ඒ නිසා රැවටුනා කියල...එත් මේ තරම් මෙහෙම සුද්ද කරන්නේ...?

    මුන් ඉන්නකන් මේ රට ගොඩ ගැනීමක් නැහැ බන්..මේක හෙන සීරියස් කේස් එකක්...:sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,748
    113
    tumblr_ljh0puClWT1qfkt17.gif
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    උබ දන්නවා වගේ උත්තරයක්...කියපන්කො :(

    උඹ දෙමළද නැත්තම් මොකෙක්ද මම දන්නෙ නෑ..මම නම් කියන්නෙ ඉස්සෙල්ල මේ කොරෝන ප්‍රශ්ණ ඉවරකරන් ඉමු.උඹ කැමතිද උඹේ පවුලෙ කෙනෙක් මැරෙනවට?ඒක නිසා අඩු ගානේ ඒ ගැන දැනුවත් කරන ත්‍රෙඩ් ඵකක් දාපං කොරෝන තුරුම්පුවක් කරගෙන අාණ්ඩුව ඵළවන්න කලින්.බයියො ටොයියො ජෙප්පො ඔක්කොම මිනිස්සු.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    උඹ දෙමළද නැත්තම් මොකෙක්ද මම දන්නෙ නෑ..මම නම් කියන්නෙ ඉස්සෙල්ල මේ කොරෝන ප්‍රශ්ණ ඉවරකරන් ඉමු.උඹ කැමතිද උඹේ පවුලෙ කෙනෙක් මැරෙනවට?ඒක නිසා අඩු ගානේ ඒ ගැන දැනුවත් කරන ත්‍රෙඩ් ඵකක් දාපං කොරෝන තුරුම්පුවක් කරගෙන අාණ්ඩුව ඵළවන්න කලින්..

    දෙමළද සිංහලද කියන එකයි මේ ත්‍රෙඩ් එකෙයි සම්බන්දෙ මොකක්ද බන්? අනික දැන් එළකිරි එකේ දාන්න පුළුවන් කොරෝන සම්බන්ද ත්‍රෙඩ් විතරද?

    උත්තරයක් කියපන්කො අගය කර කර ඉන්නේ නැතුව...මට තේරෙනවා උබ හොදටම දන්නවා උත්තරේ...:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උබ අපිට මොකක් කරන්ඩ කියලද යෝජනා කරන්නෙ???? උබ කියන්නෙ අපි වැරදියි කියලනෙ අපි මොනා කරන්ඩ ඕන කියලද උබ යෝජනා කරන්නෙ...???මොන දේශපාලන පක්ශයටද අපි දැන් සපෝට් කරන්ඩ ඕන...???
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    දෙමළද සිංහලද කියන එකයි මේ ත්‍රෙඩ් එකෙයි සම්බන්දෙ මොකක්ද බන්? අනික දැන් එළකිරි එකේ දාන්න පුළුවන් කොරෝන සම්බන්ද ත්‍රෙඩ් විතරද?

    උත්තරයක් කියපන්කො අගය කර කර ඉන්නේ නැතුව...මට තේරෙනවා උබ හොදටම දන්නවා උත්තරේ...:sorry:

    කොලවරි කියන්නෙ දෙමළ නමක්නෙ ඒකයි ඵහෙම කිව්වෙ..කොහොමත් උඹ ඒ දවස්වල ඉඳන් මේකෙ දාපු ඒව මම දැකල තියෙනව.උඹ තද රාජපක්ෂ විරෝධී ජෙප්පෙක්.අපි නම් සුවාදීන බං..උඹල වගේ අමු කැළෑ ගිණි තියන්නෙ නෑ..😁
     
    • Haha
    Reactions: vito and erozan

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ලංකාවේ බහුතර ජනකොටසේ බුද්ධි මට්ටම අඩුයි...එක හේතුවෙක් විදිහට එක ගන්න පුළුවන්...එත් අපි කියමුකෝ මුන් මෝඩයි ඒ නිසා රැවටුනා කියල...එත් මේ තරම් මෙහෙම සුද්ද කරන්නේ...?

    මුන් ඉන්නකන් මේ රට ගොඩ ගැනීමක් නැහැ බන්..මේක හෙන සීරියස් කේස් එකක්...:sorry:
    Uba dan kiyana Baiyo modai anith aya ehema naa kiyana widiye adahasak ne, ethakota yahapalana anduwa kiyanne baiyo thorapu nathi anduwakne, eka saarthakada? baiyo nowana buddimath janathawa thorapu e buddhimath theeranaya hodaida?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uba dan kiyana Baiyo modai anith aya ehema naa kiyana widiye adahasak ne, ethakota yahapalana anduwa kiyanne baiyo thorapu nathi anduwakne, eka saarthakada? baiyo nowana buddimath janathawa thorapu e buddhimath theeranaya hodaida?
    මෙන්න සබන්,ඕන්න පුලුවන්නම් දීපන් උත්තර
     
    • Like
    Reactions: uvindu222

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඒක උබේ මෙන්ටලිටි එක මචං..උබ ඔලුවේ දාන් ඉන්නේ ඒ විදියට..ඉතින් උබට පේන්නේ ඒව විතරයි.අනික් දේ මංගලගේ සෙට් එක හදලා තියෙනවා ඔය වගේ මතයක්. මම නම් සිරසෙත් නිව්ස් බලනවා දෙරණතේ නිව්ස් බලනවා. හැබැයි මතේ හදල තියෙන්නේ දෙරණ හිරු විතරයි එකමතික බොරු නිව්ස් දාන එකම චැනල් 2 කියල. ඒ මෙන්ටලිටි එකට එන්න ඒක හැමතැනම ස්ප්‍රේඩ් කරනවා (මම කියන්නේ නෑ දෙරණ හිරු බබාලා කියල.උන්ගේ විවචේනය කරන්න ඕකට වඩා තව ගොඩක් දේවල් තියෙනවා) ... මංගලගේ,ටැලිපෝන් එකේ ඉන්න සෝෂල් මිඩියා වල ගේම් උබ දන්නේ නෑ.. මගේ හොදම යාලුවෝ කිපදෙනෙක්ම වැඩ කරන නිසා මම දන්නවා.

    මම නම් ඕන තරම් දැකල තියෙනවා ගෝටට ඡන්දේ දිලා වැරදි අඩුපාඩු විවේචනය කරන උන්..මේකෙත් ඉන්නව ඕන තරම්.වැරදි දේ විවේචනය කරන්න ඕන. මොකද අපි උන්ගෙන් රස්සා ගන්නේ නෑනේ.. හැම පැත්තෙම ඉන්නව කැපුවත් ඒ පක්සෙටම පුක දෙන උන්.

    දැන් උබම බලපං..උබ මේකට ආවොත් දේශපාලනේ ගැන කතාකලොත් බයියොන්ගේ හැම දේකටම මොකක්හරි කිය කිය වැලලෙනවා. උබ විවේචනය කරනවද අනුර සර් කරන දේවල්? නෑනේ..අන්න ඒ වගේ කොටසක් ඉන්නව..ඒ නිසා බොරුවට ප්‍රශ්න කියල ඇටෙන්ෂන් ගන්න එපා. ඔයි ට වඩා උබට ප්‍රශ්න නැද්ද බං
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,165
    113
    Gotham City
    මෙහෙමයි .ඉන්ටර්නෙට් එකෙ දෙශපාලනය නොකරපු කාලයක් තිබ්බා මතකද ?
    අපි ඒ කාලෙ පත්තර වලින් ,ටීවි වලින් තමා දෙශපාලනය දැක්කෙ.
    ඊටත් කලින් ඔන්න කට කතා ,කවි කොල වගෙ දෙවල් වලින් තමා දෙශපාලනය ඇහැව්වෙ.
    ඉතිං මන් අර කිව්ව ඉන්ටර්නෙට් දේශපාලනය නැති කාලෙ ඔය අද වගෙම එදාත් මිනිස්සු දෙපිල බෙදිලා මරාගත්තා .
    ඒක සාමාන්‍ය දෙයක් .
    අපෙ පවුලෙත් යු ඇන් පි පසුබිමක් තිබුණා.
    එත් අපෙ පවුලෙ අය ජේ ආර් ව විවෙචනය කරන්න ප්‍රෙමදාසව විවෙචනය කරන්න පැකිලුනෙ නැහැ.
    ප්‍රසිද්ධියෙ නොකරත් විවෙචනයක් තිබ්බා තමන්ගෙ පැත්ත ගැන උනත්.
    ඒ වගෙමයි චන්ද්‍රිකා ගැනත් එයාගෙ පැත්තෙ අයට .

    එත් මෙ කල්චර් එක 2005 න් පස්සෙ වෙනස් වෙන්න ගන්නවා ටික ටික.

    යුද්ධෙන් පස්සෙ සැහෙන්න වෙනස් වෙන්න ගන්නවා.

    රජයෙ මාධ්‍ය දෙක හරහා බුදු බ්‍රෙන් වොෂ් කිරිල්ලක් කරනවා මහින්ද පාක්ෂිකයන්ව.

    " තෙරුවන් නමදිමු " එකෙ ඇරුනාහම අනික් සෙරම වැඩ සටහන් වල රාජපක්ෂ ලා ගැන ,යුද්ධෙ ගැන ප්‍රොපගන්ඩා ක්‍රියාත්මක උනා .
    අපි කියමු නුග සෙවනෙ රූප ලාවන්‍ය ප්‍රොග්‍රැම් එකක් ගියා කියලා.
    ඔන්න ඒකට එනා එකා කියනවා "ඉස්සර ගෘහණියට රූපලාවන්‍ය නිෂ්පාදන ගන්න බය වෙන්න ඔනි නැහැ. දැන් නිදහසෙ පාරෙ බැහැලා යන්න පුළුවන් වාතාවරණයක් රටෙ තියෙනවා "
    වගෙ දෙවල් තමා කියන්නෙ .
    රියැලිටි ශො එකකට ආමි එකෙ පොරක් ආවොත් " ඔබලා නිසායි අපි අද ජීවත් වෙන්නෙ මෙහෙම "
    වගෙ දෙවල් තමා කියන්නෙ.
    කොටින්ම හොරා කාලා හරි කමක් නැහැ රට හැදුවානෙ කියන තැනට එන්න තරම් මිනිස්සුන්ගෙ මොළය සෙදුවා රාජපක්ෂලා .
    අධිවෙගි මාර්ගයක් හදලා ඒක විවෘත කරන්න කලින් මිනිස්සුන්ට ඇවිදලා බලන්න සැලැස්සුවා.
    වරායෙත් එහෙම කරාද මන්දා .
    ඉතිං අපෙ රටෙ මිනිස්සුන්ට ඔව්වත් ලොකු දෙවල් උනා.
    මොකද කලින් මෙ රටෙ ඔව්වා නොතිබ්බ නිසා.

    ඉතිං ඔව්වායෙ ප්‍රරතිඵල තමා බන් මෙ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Thamange aagama gana waraddak kiwwata kochchra aththa unath kawruth pili ganne nahane.
    Katawath aaagamen special wasiyak labila nahane. Nikan ipadenakota uppanne thibuna eka.
    Ewagema thama.

    Onawata wada deyak angata gaththama hari waradi penne naha, penunath pili ganna eka madikamak wage danenawa.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,165
    113
    Gotham City
    Thamange aagama gana waraddak kiwwata kochchra aththa unath kawruth pili ganne nahane.
    Katawath aaagamen special wasiyak labila nahane. Nikan ipadenakota uppanne thibuna eka.
    Ewagema thama.

    Onawata wada deyak angata gaththama hari waradi penne naha, penunath pili ganna eka madikamak wage danenawa.
    හරියට හරි
    රාජපක්ෂලා කියන්නෙ ආගමක් බන් ආගමක් .😂😂😂
     
    • Like
    Reactions: BadBlueGenius

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    බයියෝ හැමදේම සුද්ද කරන්නේ යුද්දේ දිනපු නිසයි ඊට පස්සේ බ්‍රේන් වොෂ් වෙලා නිසයි කියමුකෝ.. මේගොල්ලෝ මොකද?

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    බයියෝ ඇයි බන් ආණ්ඩුව කරන ඕනේ කුණු වැඩක්, ජරාවක් එක පයින් සුද්ද කරන්නේ? මොකක්ද මේ තරම් උන්ට තියෙන සික් එක? :confused:

    රස්සා දීලද? එත් මන් හිතන්නේ නැහැ සිංහලු එච්චර කලගුණ සලකන ජාතියක් නෙමෙයි....රස්සාව අරන් පැත්තකට වෙන මිනිස්සු ඉන්නේ..ඔච්චර මැරීගෙන සුද්ද කරන්න දෙයක් නැනේ..නැත්තම් මුන්ට පඩි ගෙවනවද මේ වගේ සීන් වලට? :eek:

    සමහර උන් නම් ආණ්ඩුව පිස්සු කෙලින කාලෙට පෙන්න නැහැ...එත් සමහර උන් එහෙම නෙමෙයි ඕනේ ගූ ගොඩක් දිවෙන් ගන්න සයිස් එකේ උන්...එහෙම වාසියක් නැතුව මුන් මේ තරම් සුද්ද කරන්න මොකක් හරිම හේතුවක් තියෙන්න ඕනේ..මට සිරාවට මේක හෙන ප්‍රශ්නයක්...හිතාගන්න මාර අමාරුයි..:sorry:

    ලංකාවේ බහුතර ජනකොටසේ බුද්ධි මට්ටම අඩුයි...එක හේතුවෙක් විදිහට එක ගන්න පුළුවන්...එත් අපි කියමුකෝ මුන් මෝඩයි ඒ නිසා රැවටුනා කියල...එත් මේ තරම් මෙහෙම සුද්ද කරන්නේ...?

    මුන් ඉන්නකන් මේ රට ගොඩ ගැනීමක් නැහැ බන්..මේක හෙන සීරියස් කේස් එකක්...:sorry:

    💪💪💪💪💪
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    Thamange aagama gana waraddak kiwwata kochchra aththa unath kawruth pili ganne nahane.
    Katawath aaagamen special wasiyak labila nahane. Nikan ipadenakota uppanne thibuna eka.
    Ewagema thama.

    Onawata wada deyak angata gaththama hari waradi penne naha, penunath pili ganna eka madikamak wage danenawa.
    මේක තමා හරිම කතාව බය්යො න්ට රාජපක්ෂ කියන්නෙ ආගමක්! සමහරවිට බුද්දාගමේ උනත් වැරදි කියයි රාජපස්ස ආගමෙන් ගේම ඉල්ලුවොත්
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අම්මෝ ඇති යන්තං වීරයා ආවා අපිව බේරගන්න. තව ටිකෙන් ජෙප්පොයි ටොයියොයි අපිව කම්මුතු කොරනවා :eek:
     
    • Haha
    Reactions: kolavari