ප්‍රශ්නයක්...

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මහින්දට මමත් ගරු කරනවා බන්..උබ කියන එක ඇත්ත..ගරු කිරීමයි වහල්ලු වගේ කරන කියන හැම රෙද්දම සුද්ද කරන එක තමයි මුන්ගේ අවුල..
    ඔව් එක තමා මන් කිව්වෙ.
    ඔය කියන ගරු කිරිම අර අන්ධ භක්තික පාක්ෂිකයාට වහලෙකු වීම දක්වා යන්න ඉඩ තියෙනවා.
    බලපම් මහින්ද ජනාධිපති කාලෙ මිනිස්සු කිව්වෙ "එයා හොරා කාලා හරි රටට වැඩක් කරානෙ "
    මහින්දට තියෙනවා රටෙ ඉන්න අති බහුතර සිංහල බෞද්ධ ගම් මට්ටමෙ බිම් මට්ටමෙ මිනිහාව ආකර්ෂණය කරගන්න තරම් හොඳ පෞර්ෂයක් .
    ඒ වගෙ පෞර්ෂයක් නැහැ වර්තමාන කිසි නායකයෙකුට.
    ඒ පෞර්ෂ්‍යට වටිනාකම වැඩි උනා යුද්ධෙ දින්නායින් පස්සෙ.
    2000 න් පස්සෙ ටික් ටොක් ලොල්ලොන්ට ඇරුණහම අනික් සේරම මෙ රටෙ ජිවත් වෙන උඹලා අපිට උනත් යුද්ධෙ බියකරු බව අත්වින්ද හිතෙ තිබුණා නෙ ?
    ඒක නැති කරෙ මහින්ද රාජපක්ෂ .ආයෙ කුහක වෙන්න ඕනි නැහැ නෙ ?

    මට මතකයි 2009 යුද්ධෙ අන්තිම හරියෙ අපි ඕ ලෙවල් කරලා ඒ ලෙවල් කරන්න ගෙදර ඉන්න කාලෙ .
    යුද්ධෙ දින්නායින් පස්සෙ මන් සන්තොසෙට එලියට දිව්වා රතිඤ්ඤා සද්දෙ අහන්න.
    මගෙ පවුලෙ කිසිම කෙනෙක් ඒ වෙද්දි මහින්දගෙ ගැවිච්ච පැත්තකටවත් ඡන්දෙ දීලා තිබ්බෙ නැහැ.
    ඉතිං මහින්දට අන්න ඒ යුද්ධෙ දින්නා කියන ගෞරවය මන් වගෙම ගොඩාක් මෙ රටෙ බහුතර මිනිස්සුන්ගෙ හිතෙ තියෙනවා .
    යුද්දෙන් පස්සෙ ජනමාධ්‍ය හරහා දැවැන්ත චරිතයක් උනා මහින්ද. කොටින්ම මිනිහා රජෙක්ට ඇන්දා.
    ජනමාධ්‍ය වගෙම ඔය රජ කතා බණ කතා ෆිල්ම් වලින් එහෙම මහින්ද රාජපක්ෂ කියන රජා කියන පෞර්ෂය මිනිස්සුන්ගෙ හිතට කාවැද්දුවා නොදැනීම .
    ටී වී එකෙ නිව්ස් වල ඉඳන් නාට්ටි ටිකෙ ඉඳන් සේරගෙම මේ කිව්ව දේ උනා .
    මහින්දට විරුද්ධව කිසි දෙයක් ප්‍රසිද්ධියෙ කතා කරන්න ජනමාධ්‍ය වල ඉඩක් ලැබුණෙ නැහැ .

    ෆේස්බුක් වගෙ සොෂල් මීඩියාස් වල විතරයි මහින්දට විරුද්ධ දෙයක් ගියෙ .
    අර රාජිතත් කිව්වෙ එක සැරයක් "මහින්දගෙ ආණ්ඩුවට විරුද්ධව කතා කරෙ ජේ වී පී එකයි ,ෆේස්බුක් එකෙ කොල්ලො ටිකයි විතරයි " කියලා .

    යහපාලනෙ කෙරුවාවල් නිසා මහින්ද රාජපක්ෂ පෞර්ෂ‍යට නැති ගෞරවයක් ලැබුණා .
    ඉතිං ඔය මහින්දට තියෙන තැන තමා රාජපක්ෂලාටත් පොහොට්ටුවටත් පැවැත්මක් කියලා තියෙනවා නම් තියෙන්නෙ. මහින්ද අයින් උන හැටිය මන් අර කිව්ව දෙ වෙන්න ගන්නවා .
     
    • Like
    Reactions: kolavari

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මහින්දට මමත් ගරු කරනවා බන්..උබ කියන එක ඇත්ත..ගරු කිරීමයි වහල්ලු වගේ කරන කියන හැම රෙද්දම සුද්ද කරන එක තමයි මුන්ගේ අවුල..
    Garu karanne minissu rawattana ekata cup gahapu nisa wenneti 😂yuddaya miniha taniyen dinne ne yudda karan be kiyapau miniha kotinata salli gattaewa hora weda okkoma history eke liywila tiyanwa taniyen kara wage antumata cup eka hamadama badagena innawa ubala puduma moda harak relak bayyo vitarak neme rawtenna maradassayo 😂🤣😂🤣 ubalage unglage loku wenasak ne

    Last edited:
    • Haha
    Reactions: kolavari

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483

    ponnaya..uba erozan wagemane. ..jepponge erozan version ekane..puduma adonaawakne ponnayo.

    peyen peya meke legala renawa..1. ekko thota rassawak ho freelancingwath karanne ne..2.ekko thoge mahaeunge salli walin yepena huththek..3. ekko uba jepponge SM unit eke..wedakata ethi ekak hari daapan thread ekak ponnaya..ponnaya rassawak nethnam CV eka deepan..eeya huththo..namata hari kollek neda..wedagath rassawak ho freelancing hari karapan..ubata wada daahen sampathne yako ara online entreprenuersla 😂😂😂

    pukewath eriada rajapaksa kenek..ochchara adanne 😂😂
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    block karapu ekek comment dagena yanwa wage ridila 😂

    එදා MCC ඉල්ලා මහින්ද රාජපක්ෂ මහතා ජෝර්ජ් බුශ් මහතාට යැවූ ලිපිය මෙන්න. ඇමරිකානු රාජ්‍ය ලේකම් රට, ජාතිය බේරා ගත්තා.
    රාජපක්ෂ මැජික් පෙට්ටියට යමක් වැටුණු විට එය දේශහිතෛෂී වී ජාති මාමක වී රට ජාතිය බේරාගන්නා හැඩරුව ලැබී එළියට එන්නේ යැයි ජනප්‍රිය කතාවක් ඇත. MCC ක්‍රියාත්මක කරන්නැයි එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමරිකානු ජනාධිපතිවරයාට යැවූ ලිපියේ අදාල කොටසයි මේ.
    මා මෙය පළකරන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට පැමිණෙන අභිමුවයි. එදා ඇමරිකානු විරෝධී කදවුර අද සිල් ගත්තා සේය. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා රට ජාතිය බේරාගත්තා යැයි හෙට අනිද්දාට ඇහුණොත් එයටද පුදුම විය යුතු නැත.
    "අපි MCC තුළ තිබුණු දේශද්‍රෝහී වගන්ති ඉවත්කළා" එවැනි කතාද ඇහෙන්නට පුලුවන.
    අද ඩේලිමිරර් පුවත්පතේ පළවන වසන්ත විජේසිරි මහතාගේ කාටුනයෙන් මේ යථාර්තය ප්‍රකාශ කර තිබෙන අපූරුව සිත්ගන්නා සුළුයි.
    කෝ අර හිටපු මහ ලොකු විරෝධීන් ? ඇත්තටම මොවුන් රටට ආදරේද ?

    122888930_2042267749236526_3192940129384189405_n.jpg

    122457340_2042267809236520_3373518442388743547_n.jpg

    https://www.facebook.com/harshadesilvamp/photos/pcb.2042267869236514/2042267805903187
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Garu karanne minissu rawattana ekata cup gahapu nisa wenneti 😂yuddaya miniha taniyen dinne ne yudda karan be kiyapau miniha kotinata salli gattaewa hora weda okkoma history eke liywila tiyanwa taniyen kara wage antumata cup eka hamadama badagena innawa ubala puduma moda harak relak bayyo vitarak neme rawtenna maradassayo 😂🤣😂🤣 ubalage unglage loku wenasak ne

    උබලගේ හිත දන්නව මහින්දයා නිසා තමයි යුද්දේ ඉවර වුනේ කියලා...ඒ නිස බොරුවට ඔය ගැන කතා කරලා තේරුමක් නෑ...ඔය උබ ඉන්න ලෙවල් එකේම තමයි බයියො ඉන්නෙ..වෙනසක් නෑ..අන්තෙට ගිහින්...මන් කතා කරන්නේ යුද්දේ ගැනවත් ඒව නෙමෙයි...

    බයියෝ (සහ උබ වගේ) අන්තවාදි උන් ඔනේ ජඩ වැඩක් සාදාරනය කරන්නේ ඇයි කියන එක...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබලගේ හිත දන්නව මහින්දයා නිසා තමයි යුද්දේ ඉවර වුනේ කියලා...ඒ නිස බොරුවට ඔය ගැන කතා කරලා තේරුමක් නෑ...ඔය උබ ඉන්න ලෙවල් එකේම තමයි බයියො ඉන්නෙ..වෙනසක් නෑ..අන්තෙට ගිහින්...මන් කතා කරන්නේ යුද්දේ ගැනවත් ඒව නෙමෙයි...

    බයියෝ (සහ උබ වගේ) අන්තවාදි උන් ඔනේ ජඩ වැඩක් සාදාරනය කරන්නේ ඇයි කියන එක...
    Mata nam wedak ne dan lanakaa ona magulak unath... habei tharakaya moda tharakaya.. ubalage moda kama kiyanne Rata kotiyagen beragena USA walata china walatai sinnkareta liyala dena eka justify karanna puluwan. etakota eka aulak nette. dan mahinda nemeda me hamatanama mul putuwe inne? ochara rata aderenam ai rata walapalta yawala tamange paulai wate inna mini maruwo tikaki rakagena sepa vidinne...? ochara ratata adere ekeknam mechara wasngathayak tiydde rata hambuna adara tika hora kanne ? ochara ratta aderayak tiyana ekeknam eda tsunami salli tika hora kawe..? ochara rata adare tiyana ekeknam ratata kudu ena mudallali tika beragnne minissunwa gonata andanne? ochara ratta adarayak tiyana ekeknam ai minihage moda paulata ratama liyaganne achara egana gatta minissu me rate ididdi ? Ochara rata adare miniheknam rate army eke marapu koti nayakayonta post deela unwa laga tiyagenna inne? Ochara kakumak tiyanwam Zaharan la wage eunta padi gewala minssu maranne balaya ganna? Do you have answer to these questions? Etkota eda fligh eke aiwth polawa ibina kota hitiywe enama minihekda? haahaaa So stupid ..... You people are really easy to mislead..... I dont like to make an argument but after 10 years will see... you will see the proof ...Weather you accept or not you cant change the future of this country since you people have never understand the root of all these desaster.

    I don't understand what do you mean anthawadi... kaudaman man sudda karapu anthawadeen haa hhaa what the hell is that.... man nam mataka vidiyata kisima ekege weradak sudda karanna tarama awashyathawayak nam tibila ne.. can you elaborate me... please...
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හරියට හරි
    රාජපක්ෂලා කියන්නෙ ආගමක් බන් ආගමක් .😂😂😂
    Agamak meme agamak wage deyak kiyalane kiwwe.
    Ea wagema uu adahas kare naha buddahagama da muslim da hindu da christian da kiyala. Ea anisa eka apakshapathi reply ekak. Eka paksha pathi widihata dakala uba oya karanawa wage eka use karanna puluwan toyyo wisin bayyonta attack karannath, bayyo wisin toyyonta attack karannath.
    Habai ehema karanawanam ubala ea reply eka waradiyata therum aragena thiyenne.
    Uu kiyala thiyena widihata bayyada toyyada adaala na.
    Toyyo dakinne bayyo ea wage kiyala. Bayyo dakinne toyyo ea wage kiyala (kepuwath kola)
    Oya jathi dekema innawa
     
    • Love
    Reactions: niyomax

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mata nam wedak ne dan lanakaa ona magulak unath... habei tharakaya moda tharakaya.. ubalage moda kama kiyanne Rata kotiyagen beragena USA walata walatai sinnkareta liyala dena eka justify karanna puluwan. etakota eka aulak nette. dan mahinda nemeda me hamatanama mul putuwe inne? ochara rata aderenam ai rata walapalta yawala tamange paulai wate inna mini maruwo tikaki rakagena sepa vidinne...? ochara ratata adere ekeknam mechara wasngathayak tiydde rata hambuna adara tika hora kanne ? ochara ratta aderayak tiyana ekeknam eda tsunami salli tika hora kawe..? ochara rata adare tiyana ekeknam ratata kudu ena mudallali tika beragnne minissunwa gonata andanne? ochara ratta adarayak tiyana ekeknam ai minihage moda paulata ratama liyaganne achara egana gatta minissu me rate ididdi ? Ochara rata adare miniheknam rate army eke marapu koti nayakayonta post deela unwa laga tiyagenna inne? Ochara kakumak tiyanwam Zaharan la wage eunta padi gewala minssu maranne balaya ganna? Do you have answer to these questions? Etkota eda fligh eke aiwth polawa ibina kota hitiywe enama minihekda? haahaaa So stupid ..... You people are really easy to mislead..... I dont like to make an argument but after 10 years will see... you will see the proof ...Weather you accept or not you cant change the future of this country since you people have never understand the root of all these desaster.

    I don't understand what do you mean anthawadi... kaudaman man sudda karapu anthawadeen haa hhaa what the hell is that.... man nam mataka vidiyata kisima ekege weradak sudda karanna tarama awashyathawayak nam tibila ne.. can you elaborate me... please...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    ඉන් ශොර්ට්, ටොය්යො ඩොන්ට් හෑව් ද ගෑම්ම බය්යො හෑව් අන්ඩ් ජෙප්පො ඩොන්ට් හෑව් ද නම්බර්ස්. සො ඔවියෙස්ලී බය්යො ස්ටෑන්ඩ් ඔඋට්.
     
    • Love
    Reactions: LazyLizard

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    මේක තමා හරිම කතාව බය්යො න්ට රාජපක්ෂ කියන්නෙ ආගමක්! සමහරවිට බුද්දාගමේ උනත් වැරදි කියයි රාජපස්ස ආගමෙන් ගේම ඉල්ලුවොත්
    ජෙප්පොන්ට ටත් එහෙම තමා . අනුර කුමාර යා කියන ඕනේ බොරුවක් කවදාවත් ජෙප්පෝ කියන්නේ නැහැ ඒ කිව්වේ බොරුවක් කියලා.🤣🤣🤣🤣🤣
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Mata nam wedak ne dan lanakaa ona magulak unath... habei tharakaya moda tharakaya.. ubalage moda kama kiyanne Rata kotiyagen beragena USA walata china walatai sinnkareta liyala dena eka justify karanna puluwan. etakota eka aulak nette. dan mahinda nemeda me hamatanama mul putuwe inne? ochara rata aderenam ai rata walapalta yawala tamange paulai wate inna mini maruwo tikaki rakagena sepa vidinne...? ochara ratata adere ekeknam mechara wasngathayak tiydde rata hambuna adara tika hora kanne ? ochara ratta aderayak tiyana ekeknam eda tsunami salli tika hora kawe..? ochara rata adare tiyana ekeknam ratata kudu ena mudallali tika beragnne minissunwa gonata andanne? ochara ratta adarayak tiyana ekeknam ai minihage moda paulata ratama liyaganne achara egana gatta minissu me rate ididdi ? Ochara rata adare miniheknam rate army eke marapu koti nayakayonta post deela unwa laga tiyagenna inne? Ochara kakumak tiyanwam Zaharan la wage eunta padi gewala minssu maranne balaya ganna? Do you have answer to these questions? Etkota eda fligh eke aiwth polawa ibina kota hitiywe enama minihekda? haahaaa So stupid ..... You people are really easy to mislead..... I dont like to make an argument but after 10 years will see... you will see the proof ...Weather you accept or not you cant change the future of this country since you people have never understand the root of all these desaster.
    minissun gonata andala chanda gannawa kiyala kiyanna amarui neda methana, hata nama lakshayak arakai mekai gaawata oya set eka athule innawa smart widihata hithala vote karapu aya.

    Gonaata andanawata wada minissu baluwe worse case scenario eka balala calculate karala vote karapu eka. namuth sadaraneeya karanaya karanne ara samanya paksha wala ellila inna set eka. othana hamoma modayo or harak nemei neda uba kiyana widihata?

    onama minihek thamunwa nonjal karanakota sawuththu karanakota uuth anik paththata reply karanawa anunge waradi kiyanawa, eka personal danena nisa. mokada worse case eka calculate karala vote karath ubala ahanne anna ubalage lokka horaa kanna patan aragena etc etc. ethakota eka ea minihata danenne thamun guilty karanawa kiyala. uu ethakota samanya human kenek widihata thamanwa defend karanawa eka very normal deyak nemeida? ubata therenne nathi point of view eka mata peenne ehemai.

    Chess game ekak play karanawa wage methana End game eka apita dakinna bari eka nemeida othana prashne? End game kiyala ekak naha methana. meka nikan endless chess game ekak wage. pin karala trade karanawa wage covid pennala or yudde pennala piece eka trade karanawa, eetapasse thamange waasi dewal tika karagena yanawa. oken mahinda hondata play karanawa. minissunta wena alternative option ekak nathi nisa thamai minissu oya loku paksha walata chande denne.
    dan uba kiyanna epa ona tharam alternative solutions thibuna api gaththe nahai kiyala. Gota unath Chande labila wada karanna gattama thamai api danne kohomada porage wada kiyala, Anurakumara awath ehemai, Patali awath ehemai.. pallewaththa awath ehemai nagananda awath ehemai sarath fonseka awath ehemai kiyala ubata therenawada? ung aawe naththe hethuwa janathawa modaya kiyana eka nemei mata hithenne.
    Janathawa ta aththatama waramak thiyenawa kiyala api hithuwata janathawata waramak naha. Mokada janathawa already being controlled nam facts walin, janathawa kochchara smart unath janathawata worse case scenario calculate karala vote karanna ithuru wena ekaa dinanawa, eka me game eke hati.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    පඩි ගෙවනව , හීනමානේ

    තව එකෙක් ඒ පිදුරු ගහේම එල්ලිලා..අරූට කිව්ව ටිකම තමයි තියෙන්නේ :(
    ඉග්නෝර් ලිස්ට් එකට දාපන්කෝ ඉවරනේ. බයියො ටොයියෝ ජෙප්පෝ මොකෙක්වත් ඕකාව ගනන් ගන්නේ නෑනේ උගෙම ෆේක් ටික විතරයි උට ඉන්නේ. මෙකේ දැකපු නොම්මර එකේ හරි හමන් ලොජික් එකක් නැති මෝඩයෙක්. ඕකා කමෙන්ට් දාන්නේ හරියට උ ජනාධිපති වගේ. අපි මොකටද කරන්නේ වගේ ගොබ්බ කතා. කරගන්න පුලුවන් ලබ්බක් නෑ. මානසික අවුලක් උගේ. :lol:

    ජොබ් දුන්නට කලගුන දන්නේ නෑ කියන්න බැහැ බන්.අපේ නෑදෑ අයිය කෙනෙක් ඉන්නවා පොර මහින්දගේ බොඩිගාඩ් එකෙ පරනම පොරක්. ඒ අයියා විතරක් නෙවෙයි මුලු පවුලමයි අපේ පැත්තෙන් බැන්ද අක්ක එහෙම පොරට මාරම සප්. කිව්ව විදිහට ඉතින් පොරත් එක්ක හොදින් හිටියොත් අනික් අතට හොදට සලකනවා. ජොබ් එහෙම ඉතින් ෆුල් ශුවර්. යුද්දෙ ඉවර කරපු එකත් ලොකුවටම හිතේ තියෙනව.මෙච්චර කාලයක් එහෙම මතක තියාගෙන ඉන්න මිනිස්සුත් ඉන්නව ඉතින්.
     
    Last edited:
    • Haha
    Reactions: kolavari

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    singlish නිසා හෙන අමාරුවෙන් කියෙව්වේ..හැබැයි හෙන වටින කරුණු ටිකක් තියෙන්නේ...උබ කියන එකේ ඇත්තක් තියෙනවා..ගොඩක් මැදි විය මිනිස්සු අහල දැකල තියෙන්නේ භීෂණයයි, යුද්දෙ නිසා වෙන අපරාද වගේ සීන් නිසා 2005 - 2015 කාලේ ටිකක් උන්ට තදට දැනෙනවා ඇති...

    එත් මන් අහන්නේ මේ තරම් වැරදි දැක දැක සුද්ද කරන මානසිකත්වයක් එන්නේ කොහෙන්ද කියල..තරුණ පරම්පාරවෙත් ඕක තියෙනවා..ගෙදර අම්මල තාත්තල රාජපක්ෂවාදියෝ නම් ළමයිනුත් ඒ වගේ තමයි..මේක ලොකු අපරාදයක්..
    පක්ෂේ නිසා උග්‍ර වහල් කමේ යනවා නම් ගොඩාක් දුරට වුට මොකක් හරි ලොකු වාසියක් තියෙනවා නැත්නම් එකක් අල්ලගෙන දගලන අන්ධ භක්තිකයෝ .

    එකේ අනිත් පැත්ත වෙන්නේ UNP JVP ගෙනියන සමහර මඩ ව්‍යාපාර නිසා මොකද්ද හරි මොකද්ද වැරදී කියලා මිනිස්සු 20පාරකට වඩා හිතන්න වෙලා තියෙනවා .

    2014 ජනදිපති චන්දෙදි මඩ වලට රැවටුණු මිනිස්සු UNP JVP විස්වාස කරන්නේ නැහැ වුන් මොනාහරි කිව්වොත් එකේ අනිත් පැත්තමයි බලන්නේ
    අධ්‍යාපනයට 3%, පොර්ට්සිටි , හම්බන්තොට වරාය , සාධාරණ සමාජේ , සහජිවනේ , ලම්බෝගිනි ..........
    " ගිනිපෙල්ලෙන් බැට කාපු මන් කනාමැදිරි එළියටත් බයයි. " වගේ වැඩක් .

    හැබැයි ඇත්තටම රටට ආදරේ නම් කරන්නේ තියෙන්නේ මේ ආණ්ඩුවේ වැරදි තීරණ මඩ වලින් තොරව විවේචනය කරන්න පුළුවන් උපරිමයට විවේචනය කරන්න. මේ විදියට වැඩ කරොත් රැල්ලට අනිත් අයත් සාදාරන විදියට වැරදි දේ වැරද්දක් කියලා කියන්න පෙලබෙයි .
     
    • Like
    Reactions: kolavari

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උබලගේ හිත දන්නව මහින්දයා නිසා තමයි යුද්දේ ඉවර වුනේ කියලා...ඒ නිස බොරුවට ඔය ගැන කතා කරලා තේරුමක් නෑ...ඔය උබ ඉන්න ලෙවල් එකේම තමයි බයියො ඉන්නෙ..වෙනසක් නෑ..අන්තෙට ගිහින්...මන් කතා කරන්නේ යුද්දේ ගැනවත් ඒව නෙමෙයි...

    බයියෝ (සහ උබ වගේ) අන්තවාදි උන් ඔනේ ජඩ වැඩක් සාදාරනය කරන්නේ ඇයි කියන එක...
    මෙතන පක්ෂග්‍රාහී විදිහට උබ බලන්නේ ඔහොම ඉන්නේ බයියෝ විතරයි කියලා හිතන් brain wash වෙලා. ඒ media එකෙන් අපිට manipulate කරලා එහෙම ඉමේජ් එකක් අපේ ඔලුවට දාලා තියෙන්නේ. 69 හරක්ල ක්ෂයක් එකතුවලා සර් ව ගෙනාවා කියලා උදේ හවහා media campaign අරගෙන යනවා
    නමුත් ඇත්ත 69 ලක්ෂය ම හරක් නෙමෙයි. එතනින් කීප දෙනයි උඹ ඔය කියන කැටගරි එකේ ඉන්නේ. ස්මාර්ට් විදිහට හිතලා worse case scenario එක calculate කරලා vote කරපු අය ඕන තරම් ඉන්නවා. නමුත් එක පැත්තකින් විතරක් ඔහොම අය ඉන්නවා කියලා දකින එක උඹේ ලොකු අවුලක්

    බයිය විතරක් නෙමෙයි ටොයියොත් ඉන්නවා ඕන තරම් ඕන ජරාවක් හොඳයි කියන. ගියපාර ආණ්ඩුව තියෙද්දි ඡන්දෙ කිට්ටු කරලා තියෙද්දි උන්ගේ ආණ්ඩුව තිත්ත වෙලා තියෙද්දිත් යූඑන්පී ආණ්ඩුව අප්පිරිය වෙලා තියෙද්දිත් උන්ගේ රෙදි හෝදපු උන් ඕන තරම් හිටිය. Easter attack එක කාලේ බෝම්බ කාලත් යූඑන්පී එක හොඳයි කියපු එවුන් ඕන තරම් හිටියා උන්ගේ වැරැද්ද හෝදපු එවුන් හිටියා. ඒ සිදුවීම පිළිබඳ දැන් තියෙන මතය වෙනස් එකක් වෙන්ඩ පුලුවන් ඒ අද දවසට valid තොරතුරු එක්ක කල්පනා කරලා බලද්දි. නමුත් එදා ඔවුන් රෙදි රනිල් සජිත් ලගෙ රෙදි හේදුවෙ අද ජනාධිපති වෙලා ඉන්න ගෝඨාභය රාජපක්ෂ ගේ හොඳ නරක දැනගෙන නෙමෙයි, ඒව දැනගත්තේ ජනාධිපති වුණායින් පස්සේ. නමුත් එදා ඡන්දය ප්‍රකාශ කරේ worse case scenario එක calculate කරලා ගොඩක් එවුන්.

    දැන් ලොකු බජට් පාවිච්චි කරලා මිනිස්සු දම්මලා මීඩියා වල මොල හෝදනවා. ඒකයි උඹට දැනෙන්නේ බයියා විතරයි මෙහෙම කියලා.

    ස්මාට් විදියට හිතලා ඡන්දෙ දීපු එවුන් අප්සට් යනවා තමයි උන්ගෙ ඡන්ද අවුල් කියලා දැනුනහම. සමහර එවුන්ට ඒක personal විදියට දැනිලා ඒ වෙනුවෙන් defend කරන එවුන් ඉන්නවා. ඒක natural දෙයක්. මොකද guilty කියලා පිළිගන්න අමාරුයි උන් ඒ වෙලාවේ හිතලා බලලා ඡන්දෙ ගියපු නිසා.
     
    • Haha
    Reactions: kolavari

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    block karapu ekek comment dagena yanwa wage ridila 😂

    එදා MCC ඉල්ලා මහින්ද රාජපක්ෂ මහතා ජෝර්ජ් බුශ් මහතාට යැවූ ලිපිය මෙන්න. ඇමරිකානු රාජ්‍ය ලේකම් රට, ජාතිය බේරා ගත්තා.
    රාජපක්ෂ මැජික් පෙට්ටියට යමක් වැටුණු විට එය දේශහිතෛෂී වී ජාති මාමක වී රට ජාතිය බේරාගන්නා හැඩරුව ලැබී එළියට එන්නේ යැයි ජනප්‍රිය කතාවක් ඇත. MCC ක්‍රියාත්මක කරන්නැයි එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමරිකානු ජනාධිපතිවරයාට යැවූ ලිපියේ අදාල කොටසයි මේ.
    මා මෙය පළකරන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට පැමිණෙන අභිමුවයි. එදා ඇමරිකානු විරෝධී කදවුර අද සිල් ගත්තා සේය. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා රට ජාතිය බේරාගත්තා යැයි හෙට අනිද්දාට ඇහුණොත් එයටද පුදුම විය යුතු නැත.
    "අපි MCC තුළ තිබුණු දේශද්‍රෝහී වගන්ති ඉවත්කළා" එවැනි කතාද ඇහෙන්නට පුලුවන.
    අද ඩේලිමිරර් පුවත්පතේ පළවන වසන්ත විජේසිරි මහතාගේ කාටුනයෙන් මේ යථාර්තය ප්‍රකාශ කර තිබෙන අපූරුව සිත්ගන්නා සුළුයි.
    කෝ අර හිටපු මහ ලොකු විරෝධීන් ? ඇත්තටම මොවුන් රටට ආදරේද ?

    122888930_2042267749236526_3192940129384189405_n.jpg

    122457340_2042267809236520_3373518442388743547_n.jpg

    https://www.facebook.com/harshadesilvamp/photos/pcb.2042267869236514/2042267805903187

    UNP එකෙන් කලොත් උන්ගේ නම යන හින්දා මුන් පච වැපුරුවා :ROFLMAO::ROFLMAO:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මෙතන පක්ෂග්‍රාහී විදිහට උබ බලන්නේ ඔහොම ඉන්නේ බයියෝ විතරයි කියලා හිතන් brain wash වෙලා. ඒ media එකෙන් අපිට manipulate කරලා එහෙම ඉමේජ් එකක් අපේ ඔලුවට දාලා තියෙන්නේ. 69 හරක්ල ක්ෂයක් එකතුවලා සර් ව ගෙනාවා කියලා උදේ හවහා media campaign අරගෙන යනවා
    නමුත් ඇත්ත 69 ලක්ෂය ම හරක් නෙමෙයි. එතනින් කීප දෙනයි උඹ ඔය කියන කැටගරි එකේ ඉන්නේ. ස්මාර්ට් විදිහට හිතලා worse case scenario එක calculate කරලා vote කරපු අය ඕන තරම් ඉන්නවා. නමුත් එක පැත්තකින් විතරක් ඔහොම අය ඉන්නවා කියලා දකින එක උඹේ ලොකු අවුලක්

    බයිය විතරක් නෙමෙයි ටොයියොත් ඉන්නවා ඕන තරම් ඕන ජරාවක් හොඳයි කියන. ගියපාර ආණ්ඩුව තියෙද්දි ඡන්දෙ කිට්ටු කරලා තියෙද්දි උන්ගේ ආණ්ඩුව තිත්ත වෙලා තියෙද්දිත් යූඑන්පී ආණ්ඩුව අප්පිරිය වෙලා තියෙද්දිත් උන්ගේ රෙදි හෝදපු උන් ඕන තරම් හිටිය. Easter attack එක කාලේ බෝම්බ කාලත් යූඑන්පී එක හොඳයි කියපු එවුන් ඕන තරම් හිටියා උන්ගේ වැරැද්ද හෝදපු එවුන් හිටියා. ඒ සිදුවීම පිළිබඳ දැන් තියෙන මතය වෙනස් එකක් වෙන්ඩ පුලුවන් ඒ අද දවසට valid තොරතුරු එක්ක කල්පනා කරලා බලද්දි. නමුත් එදා ඔවුන් රෙදි රනිල් සජිත් ලගෙ රෙදි හේදුවෙ අද ජනාධිපති වෙලා ඉන්න ගෝඨාභය රාජපක්ෂ ගේ හොඳ නරක දැනගෙන නෙමෙයි, ඒව දැනගත්තේ ජනාධිපති වුණායින් පස්සේ. නමුත් එදා ඡන්දය ප්‍රකාශ කරේ worse case scenario එක calculate කරලා ගොඩක් එවුන්.

    දැන් ලොකු බජට් පාවිච්චි කරලා මිනිස්සු දම්මලා මීඩියා වල මොල හෝදනවා. ඒකයි උඹට දැනෙන්නේ බයියා විතරයි මෙහෙම කියලා.

    ස්මාට් විදියට හිතලා ඡන්දෙ දීපු එවුන් අප්සට් යනවා තමයි උන්ගෙ ඡන්ද අවුල් කියලා දැනුනහම. සමහර එවුන්ට ඒක personal විදියට දැනිලා ඒ වෙනුවෙන් defend කරන එවුන් ඉන්නවා. ඒක natural දෙයක්. මොකද guilty කියලා පිළිගන්න අමාරුයි උන් ඒ වෙලාවේ හිතලා බලලා ඡන්දෙ ගියපු නිසා.

    එතකොට මේ මගේ fb list eke inna un, මේකේ එරෝසන් ඔක්කොම යූ එන් පී එකෙන් සල්ලි ගෙවල දාපු උන්ද? මන් උන්ව දැකල තමයි මේ කියන්නේ...ලොල් :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එතකොට මේ මගේ fb list eke inna un, මේකේ එරෝසන් ඔක්කොම යූ එන් පී එකෙන් සල්ලි ගෙවල දාපු උන්ද? මන් උන්ව දැකල තමයි මේ කියන්නේ...ලොල් :lol:
    උඹට එහෙම නැහැයි කියලා කියන්න පුළුවන් සාක්ෂි තියනවද? Erozan කියන්නේ කොච්චර සිම්පල් චරිතයක්ද බං, ඕකව වත් උඹට read කරන්න බැරිද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බයි ආණ්ඩුව තියෙද්දී ඉතිං ටැප් එක ගාව ඉන්නෙ බයියො තමා ටොයි ආණ්ඩුවක් එන්න එපයි ටොයියො රෙදි හෝදන හැටි බලන්න. කරුමෙට උන්ට හරිහමන් ආණ්ඩුවක් හදාගන්න හම්බුනේම නෑනේ පහුගිය අවුරුදු විස්ස විසිපහේ. ජෙප්පොන්ගේ රෙදි හෝදන උන් මාට්ටු වෙන්නෙ විප්ලව කාලේ ගැන එහෙම අහනකොට තමා ඒ ඇර උන්ට ආණ්ඩුවක් තිබිල නෑනේ ඉතින් හෝදන්න රෙදි නෑ උන් ගාව.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    බයි ආණ්ඩුව තියෙද්දී ඉතිං ටැප් එක ගාව ඉන්නෙ බයියො තමා ටොයි ආණ්ඩුවක් එන්න එපයි ටොයියො රෙදි හෝදන හැටි බලන්න. කරුමෙට උන්ට හරිහමන් ආණ්ඩුවක් හදාගන්න හම්බුනේම නෑනේ පහුගිය අවුරුදු විස්ස විසිපහේ. ජෙප්පොන්ගේ රෙදි හෝදන උන් මාට්ටු වෙන්නෙ විප්ලව කාලේ ගැන එහෙම අහනකොට තමා ඒ ඇර උන්ට ආණ්ඩුවක් තිබිල නෑනේ ඉතින් හෝදන්න රෙදි නෑ උන් ගාව.
    යු ඇන් පි එකට හරිහමන් ආණ්ඩුවක් හදාගන්න බැරි උනෙ යු ඇන් පී එක හදපු ව්‍යවස්ථාව නිසාත් ,ප්‍රභාකරන් නිසාත් .
    ජේ ආර් උන්නැහෙ 78 ව්‍යවස්තාව හැදුවෙ යු ඇන් පි එකට වාසිවෙන්න.
    අවුරුදු 17 ක් එකදිගට බලයෙ හිටියෙ ඒකයි .
    ප්‍රභාකරන් උන්නැහෙට පින්සිද්ධ වෙන්න යු ඇන් පි එකෙ ප්‍රභල ජනප්‍රිය නායකයො ගොඩක් බොම්බෙට යනවා .
    ප්‍රෙමදාස උනත් බොම්බෙට නෙ ගියෙ .
    සමහරක් විට ප්‍රෙමදාස එදා කොටි බොම්බෙට නොගියානම් අදටත් ජනාධිපති ප්‍රෙම්දාස වෙන්නට ඉඩ තිබුණා.
    ඉතිං යු ඇන් පි එකෙ ජනප්‍රිය නායකයො නැති පක්ෂයක් උනා.
    ගාමිණි දිසානායකගෙ නොනා තමා 94 ජනාධිපතිවරණයට ඉල්ලුවෙ යු ඇන් පි එකෙන් .ප්‍රතිවාදියා උනෙ චන්ද්‍රිකා බණ්ඩාරනායක .
    චන්ද්‍රිකාට පවුල් පසුබිමත් , විජෙ කුමාරතුංග ඝාතනය නිසා තිබ්බ සානුකම්පාවත් ඉවහල් උනා බලයට එන්න.
    එදායින් පස්සෙ 2015 වෙනකන් ම නිදහස් පක්ෂෙන් ආපු කෙනෙක් තමා ජනාධිපති උනෙ.

    ඔන්න 78 ව්‍යවස්තාවෙන් වසර 17 ක් සැප ජයපැන් බීපු යු ඇන් පි එකත් ,
    වසර 25 ක් ජයපැන් බීපු නිදහස් පක්ෂයත් සොදාපාළුවට ගියා .
    දැන් තියෙන්නෙ පොහොට්ටුව .
    මහින්ද රාජපක්ෂ පතිරූපය වටා ගොඬ නැගුනු බලවෙග ටික තමා පොහොට්ටුවෙ තියෙන්නෙ .
    මහින්ද දැන් දුර්වලයි. මහින්ද අයින් වෙවි තව ටික කාලෙකින්.
    ඊට පස්සෙ ඔය රාජපක්ෂ කඳවුර බිඳ වැටෙනවා.
    හිටංගෙ නායකත්වයෙන් යුතු නිදහස් පක්ෂෙ පරපොෂිතයෙක් වෙලා ඉන්නවා පොහොට්ටුවෙ.
    අන්න මහින්ද අයින් උනහම නිදහස් පක්ෂෙ නැවත පොහොට්ටුවෙන්ම පොෂනය වෙලා පොහොට්ටුව නැතිකරන තැනට වැඩ සිද්ධ කරනවා.

    එතකොට ටැලිෆොන් එක ? එකට වැඩි පැවැත්මක් නැතිවෙයි.
    පේනවානෙ 20 වෙනි සංශොධනය දිනවන්න ඉවහල් උනෙ කාගෙ ඡන්ද ද කියලා ?
    සමහරක් සුළුජාතික ටෙලිෆොන් නායකයො පොහොට්ටුවට ජැක ගහන්න හදනවා.
    සමහරක් ටෙලිෆොන් නායකයො රනිල් නැති යු ඇන් පි එක සහ සිරිකොත නැවත දැකීමට හීන මවනවා.