ඔව් එක තමා මන් කිව්වෙ.මහින්දට මමත් ගරු කරනවා බන්..උබ කියන එක ඇත්ත..ගරු කිරීමයි වහල්ලු වගේ කරන කියන හැම රෙද්දම සුද්ද කරන එක තමයි මුන්ගේ අවුල..
Garu karanne minissu rawattana ekata cup gahapu nisa wennetiමහින්දට මමත් ගරු කරනවා බන්..උබ කියන එක ඇත්ත..ගරු කිරීමයි වහල්ලු වගේ කරන කියන හැම රෙද්දම සුද්ද කරන එක තමයි මුන්ගේ අවුල..
Garu karanne minissu rawattana ekata cup gahapu nisa wennetiyuddaya miniha taniyen dinne ne yudda karan be kiyapau miniha kotinata salli gattaewa hora weda okkoma history eke liywila tiyanwa taniyen kara wage antumata cup eka hamadama badagena innawa ubala puduma moda harak relak bayyo vitarak neme rawtenna maradassayo
ubalage unglage loku wenasak ne
Garu karanne minissu rawattana ekata cup gahapu nisa wennetiyuddaya miniha taniyen dinne ne yudda karan be kiyapau miniha kotinata salli gattaewa hora weda okkoma history eke liywila tiyanwa taniyen kara wage antumata cup eka hamadama badagena innawa ubala puduma moda harak relak bayyo vitarak neme rawtenna maradassayo
ubalage unglage loku wenasak ne
Mata nam wedak ne dan lanakaa ona magulak unath... habei tharakaya moda tharakaya.. ubalage moda kama kiyanne Rata kotiyagen beragena USA walata china walatai sinnkareta liyala dena eka justify karanna puluwan. etakota eka aulak nette. dan mahinda nemeda me hamatanama mul putuwe inne? ochara rata aderenam ai rata walapalta yawala tamange paulai wate inna mini maruwo tikaki rakagena sepa vidinne...? ochara ratata adere ekeknam mechara wasngathayak tiydde rata hambuna adara tika hora kanne ? ochara ratta aderayak tiyana ekeknam eda tsunami salli tika hora kawe..? ochara rata adare tiyana ekeknam ratata kudu ena mudallali tika beragnne minissunwa gonata andanne? ochara ratta adarayak tiyana ekeknam ai minihage moda paulata ratama liyaganne achara egana gatta minissu me rate ididdi ? Ochara rata adare miniheknam rate army eke marapu koti nayakayonta post deela unwa laga tiyagenna inne? Ochara kakumak tiyanwam Zaharan la wage eunta padi gewala minssu maranne balaya ganna? Do you have answer to these questions? Etkota eda fligh eke aiwth polawa ibina kota hitiywe enama minihekda? haahaaa So stupid ..... You people are really easy to mislead..... I dont like to make an argument but after 10 years will see... you will see the proof ...Weather you accept or not you cant change the future of this country since you people have never understand the root of all these desaster.උබලගේ හිත දන්නව මහින්දයා නිසා තමයි යුද්දේ ඉවර වුනේ කියලා...ඒ නිස බොරුවට ඔය ගැන කතා කරලා තේරුමක් නෑ...ඔය උබ ඉන්න ලෙවල් එකේම තමයි බයියො ඉන්නෙ..වෙනසක් නෑ..අන්තෙට ගිහින්...මන් කතා කරන්නේ යුද්දේ ගැනවත් ඒව නෙමෙයි...
බයියෝ (සහ උබ වගේ) අන්තවාදි උන් ඔනේ ජඩ වැඩක් සාදාරනය කරන්නේ ඇයි කියන එක...
I don't understand what do you mean anthawadi... kaudaman man sudda karapu anthawadeen haa hhaa what the hell is that.... man nam mataka vidiyata kisima ekege weradak sudda karanna tarama awashyathawayak nam tibila ne.. can you elaborate me... please...
Agamak meme agamak wage deyak kiyalane kiwwe.හරියට හරි
රාජපක්ෂලා කියන්නෙ ආගමක් බන් ආගමක් .![]()
Mata nam wedak ne dan lanakaa ona magulak unath... habei tharakaya moda tharakaya.. ubalage moda kama kiyanne Rata kotiyagen beragena USA walata walatai sinnkareta liyala dena eka justify karanna puluwan. etakota eka aulak nette. dan mahinda nemeda me hamatanama mul putuwe inne? ochara rata aderenam ai rata walapalta yawala tamange paulai wate inna mini maruwo tikaki rakagena sepa vidinne...? ochara ratata adere ekeknam mechara wasngathayak tiydde rata hambuna adara tika hora kanne ? ochara ratta aderayak tiyana ekeknam eda tsunami salli tika hora kawe..? ochara rata adare tiyana ekeknam ratata kudu ena mudallali tika beragnne minissunwa gonata andanne? ochara ratta adarayak tiyana ekeknam ai minihage moda paulata ratama liyaganne achara egana gatta minissu me rate ididdi ? Ochara rata adare miniheknam rate army eke marapu koti nayakayonta post deela unwa laga tiyagenna inne? Ochara kakumak tiyanwam Zaharan la wage eunta padi gewala minssu maranne balaya ganna? Do you have answer to these questions? Etkota eda fligh eke aiwth polawa ibina kota hitiywe enama minihekda? haahaaa So stupid ..... You people are really easy to mislead..... I dont like to make an argument but after 10 years will see... you will see the proof ...Weather you accept or not you cant change the future of this country since you people have never understand the root of all these desaster.
I don't understand what do you mean anthawadi... kaudaman man sudda karapu anthawadeen haa hhaa what the hell is that.... man nam mataka vidiyata kisima ekege weradak sudda karanna tarama awashyathawayak nam tibila ne.. can you elaborate me... please...
ජෙප්පොන්ට ටත් එහෙම තමා . අනුර කුමාර යා කියන ඕනේ බොරුවක් කවදාවත් ජෙප්පෝ කියන්නේ නැහැ ඒ කිව්වේ බොරුවක් කියලා.මේක තමා හරිම කතාව බය්යො න්ට රාජපක්ෂ කියන්නෙ ආගමක්! සමහරවිට බුද්දාගමේ උනත් වැරදි කියයි රාජපස්ස ආගමෙන් ගේම ඉල්ලුවොත්
minissun gonata andala chanda gannawa kiyala kiyanna amarui neda methana, hata nama lakshayak arakai mekai gaawata oya set eka athule innawa smart widihata hithala vote karapu aya.Mata nam wedak ne dan lanakaa ona magulak unath... habei tharakaya moda tharakaya.. ubalage moda kama kiyanne Rata kotiyagen beragena USA walata china walatai sinnkareta liyala dena eka justify karanna puluwan. etakota eka aulak nette. dan mahinda nemeda me hamatanama mul putuwe inne? ochara rata aderenam ai rata walapalta yawala tamange paulai wate inna mini maruwo tikaki rakagena sepa vidinne...? ochara ratata adere ekeknam mechara wasngathayak tiydde rata hambuna adara tika hora kanne ? ochara ratta aderayak tiyana ekeknam eda tsunami salli tika hora kawe..? ochara rata adare tiyana ekeknam ratata kudu ena mudallali tika beragnne minissunwa gonata andanne? ochara ratta adarayak tiyana ekeknam ai minihage moda paulata ratama liyaganne achara egana gatta minissu me rate ididdi ? Ochara rata adare miniheknam rate army eke marapu koti nayakayonta post deela unwa laga tiyagenna inne? Ochara kakumak tiyanwam Zaharan la wage eunta padi gewala minssu maranne balaya ganna? Do you have answer to these questions? Etkota eda fligh eke aiwth polawa ibina kota hitiywe enama minihekda? haahaaa So stupid ..... You people are really easy to mislead..... I dont like to make an argument but after 10 years will see... you will see the proof ...Weather you accept or not you cant change the future of this country since you people have never understand the root of all these desaster.
ඉග්නෝර් ලිස්ට් එකට දාපන්කෝ ඉවරනේ. බයියො ටොයියෝ ජෙප්පෝ මොකෙක්වත් ඕකාව ගනන් ගන්නේ නෑනේ උගෙම ෆේක් ටික විතරයි උට ඉන්නේ. මෙකේ දැකපු නොම්මර එකේ හරි හමන් ලොජික් එකක් නැති මෝඩයෙක්. ඕකා කමෙන්ට් දාන්නේ හරියට උ ජනාධිපති වගේ. අපි මොකටද කරන්නේ වගේ ගොබ්බ කතා. කරගන්න පුලුවන් ලබ්බක් නෑ. මානසික අවුලක් උගේ.තව එකෙක් ඒ පිදුරු ගහේම එල්ලිලා..අරූට කිව්ව ටිකම තමයි තියෙන්නේ![]()

පක්ෂේ නිසා උග්‍ර වහල් කමේ යනවා නම් ගොඩාක් දුරට වුට මොකක් හරි ලොකු වාසියක් තියෙනවා නැත්නම් එකක් අල්ලගෙන දගලන අන්ධ භක්තිකයෝ .singlish නිසා හෙන අමාරුවෙන් කියෙව්වේ..හැබැයි හෙන වටින කරුණු ටිකක් තියෙන්නේ...උබ කියන එකේ ඇත්තක් තියෙනවා..ගොඩක් මැදි විය මිනිස්සු අහල දැකල තියෙන්නේ භීෂණයයි, යුද්දෙ නිසා වෙන අපරාද වගේ සීන් නිසා 2005 - 2015 කාලේ ටිකක් උන්ට තදට දැනෙනවා ඇති...
එත් මන් අහන්නේ මේ තරම් වැරදි දැක දැක සුද්ද කරන මානසිකත්වයක් එන්නේ කොහෙන්ද කියල..තරුණ පරම්පාරවෙත් ඕක තියෙනවා..ගෙදර අම්මල තාත්තල රාජපක්ෂවාදියෝ නම් ළමයිනුත් ඒ වගේ තමයි..මේක ලොකු අපරාදයක්..
මෙතන පක්ෂග්‍රාහී විදිහට උබ බලන්නේ ඔහොම ඉන්නේ බයියෝ විතරයි කියලා හිතන් brain wash වෙලා. ඒ media එකෙන් අපිට manipulate කරලා එහෙම ඉමේජ් එකක් අපේ ඔලුවට දාලා තියෙන්නේ. 69 හරක්ල ක්ෂයක් එකතුවලා සර් ව ගෙනාවා කියලා උදේ හවහා media campaign අරගෙන යනවාඋබලගේ හිත දන්නව මහින්දයා නිසා තමයි යුද්දේ ඉවර වුනේ කියලා...ඒ නිස බොරුවට ඔය ගැන කතා කරලා තේරුමක් නෑ...ඔය උබ ඉන්න ලෙවල් එකේම තමයි බයියො ඉන්නෙ..වෙනසක් නෑ..අන්තෙට ගිහින්...මන් කතා කරන්නේ යුද්දේ ගැනවත් ඒව නෙමෙයි...
බයියෝ (සහ උබ වගේ) අන්තවාදි උන් ඔනේ ජඩ වැඩක් සාදාරනය කරන්නේ ඇයි කියන එක...
block karapu ekek comment dagena yanwa wage ridila
එදා MCC ඉල්ලා මහින්ද රාජපක්ෂ මහතා ජෝර්ජ් බුශ් මහතාට යැවූ ලිපිය මෙන්න. ඇමරිකානු රාජ්‍ය ලේකම් රට, ජාතිය බේරා ගත්තා.
රාජපක්ෂ මැජික් පෙට්ටියට යමක් වැටුණු විට එය දේශහිතෛෂී වී ජාති මාමක වී රට ජාතිය බේරාගන්නා හැඩරුව ලැබී එළියට එන්නේ යැයි ජනප්‍රිය කතාවක් ඇත. MCC ක්‍රියාත්මක කරන්නැයි එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමරිකානු ජනාධිපතිවරයාට යැවූ ලිපියේ අදාල කොටසයි මේ.
මා මෙය පළකරන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට පැමිණෙන අභිමුවයි. එදා ඇමරිකානු විරෝධී කදවුර අද සිල් ගත්තා සේය. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා රට ජාතිය බේරාගත්තා යැයි හෙට අනිද්දාට ඇහුණොත් එයටද පුදුම විය යුතු නැත.
"අපි MCC තුළ තිබුණු දේශද්‍රෝහී වගන්ති ඉවත්කළා" එවැනි කතාද ඇහෙන්නට පුලුවන.
අද ඩේලිමිරර් පුවත්පතේ පළවන වසන්ත විජේසිරි මහතාගේ කාටුනයෙන් මේ යථාර්තය ප්‍රකාශ කර තිබෙන අපූරුව සිත්ගන්නා සුළුයි.
කෝ අර හිටපු මහ ලොකු විරෝධීන් ? ඇත්තටම මොවුන් රටට ආදරේද ?
![]()
![]()
https://www.facebook.com/harshadesilvamp/photos/pcb.2042267869236514/2042267805903187
මෙතන පක්ෂග්‍රාහී විදිහට උබ බලන්නේ ඔහොම ඉන්නේ බයියෝ විතරයි කියලා හිතන් brain wash වෙලා. ඒ media එකෙන් අපිට manipulate කරලා එහෙම ඉමේජ් එකක් අපේ ඔලුවට දාලා තියෙන්නේ. 69 හරක්ල ක්ෂයක් එකතුවලා සර් ව ගෙනාවා කියලා උදේ හවහා media campaign අරගෙන යනවා
නමුත් ඇත්ත 69 ලක්ෂය ම හරක් නෙමෙයි. එතනින් කීප දෙනයි උඹ ඔය කියන කැටගරි එකේ ඉන්නේ. ස්මාර්ට් විදිහට හිතලා worse case scenario එක calculate කරලා vote කරපු අය ඕන තරම් ඉන්නවා. නමුත් එක පැත්තකින් විතරක් ඔහොම අය ඉන්නවා කියලා දකින එක උඹේ ලොකු අවුලක්
බයිය විතරක් නෙමෙයි ටොයියොත් ඉන්නවා ඕන තරම් ඕන ජරාවක් හොඳයි කියන. ගියපාර ආණ්ඩුව තියෙද්දි ඡන්දෙ කිට්ටු කරලා තියෙද්දි උන්ගේ ආණ්ඩුව තිත්ත වෙලා තියෙද්දිත් යූඑන්පී ආණ්ඩුව අප්පිරිය වෙලා තියෙද්දිත් උන්ගේ රෙදි හෝදපු උන් ඕන තරම් හිටිය. Easter attack එක කාලේ බෝම්බ කාලත් යූඑන්පී එක හොඳයි කියපු එවුන් ඕන තරම් හිටියා උන්ගේ වැරැද්ද හෝදපු එවුන් හිටියා. ඒ සිදුවීම පිළිබඳ දැන් තියෙන මතය වෙනස් එකක් වෙන්ඩ පුලුවන් ඒ අද දවසට valid තොරතුරු එක්ක කල්පනා කරලා බලද්දි. නමුත් එදා ඔවුන් රෙදි රනිල් සජිත් ලගෙ රෙදි හේදුවෙ අද ජනාධිපති වෙලා ඉන්න ගෝඨාභය රාජපක්ෂ ගේ හොඳ නරක දැනගෙන නෙමෙයි, ඒව දැනගත්තේ ජනාධිපති වුණායින් පස්සේ. නමුත් එදා ඡන්දය ප්‍රකාශ කරේ worse case scenario එක calculate කරලා ගොඩක් එවුන්.
දැන් ලොකු බජට් පාවිච්චි කරලා මිනිස්සු දම්මලා මීඩියා වල මොල හෝදනවා. ඒකයි උඹට දැනෙන්නේ බයියා විතරයි මෙහෙම කියලා.
ස්මාට් විදියට හිතලා ඡන්දෙ දීපු එවුන් අප්සට් යනවා තමයි උන්ගෙ ඡන්ද අවුල් කියලා දැනුනහම. සමහර එවුන්ට ඒක personal විදියට දැනිලා ඒ වෙනුවෙන් defend කරන එවුන් ඉන්නවා. ඒක natural දෙයක්. මොකද guilty කියලා පිළිගන්න අමාරුයි උන් ඒ වෙලාවේ හිතලා බලලා ඡන්දෙ ගියපු නිසා.

උඹට එහෙම නැහැයි කියලා කියන්න පුළුවන් සාක්ෂි තියනවද? Erozan කියන්නේ කොච්චර සිම්පල් චරිතයක්ද බං, ඕකව වත් උඹට read කරන්න බැරිද?එතකොට මේ මගේ fb list eke inna un, මේකේ එරෝසන් ඔක්කොම යූ එන් පී එකෙන් සල්ලි ගෙවල දාපු උන්ද? මන් උන්ව දැකල තමයි මේ කියන්නේ...ලොල්![]()
යු ඇන් පි එකට හරිහමන් ආණ්ඩුවක් හදාගන්න බැරි උනෙ යු ඇන් පී එක හදපු ව්‍යවස්ථාව නිසාත් ,ප්‍රභාකරන් නිසාත් .බයි ආණ්ඩුව තියෙද්දී ඉතිං ටැප් එක ගාව ඉන්නෙ බයියො තමා ටොයි ආණ්ඩුවක් එන්න එපයි ටොයියො රෙදි හෝදන හැටි බලන්න. කරුමෙට උන්ට හරිහමන් ආණ්ඩුවක් හදාගන්න හම්බුනේම නෑනේ පහුගිය අවුරුදු විස්ස විසිපහේ. ජෙප්පොන්ගේ රෙදි හෝදන උන් මාට්ටු වෙන්නෙ විප්ලව කාලේ ගැන එහෙම අහනකොට තමා ඒ ඇර උන්ට ආණ්ඩුවක් තිබිල නෑනේ ඉතින් හෝදන්න රෙදි නෑ උන් ගාව.