මචන් මේකයි සීන් එක මගේ මිතුරුයක් ඉන්නවා බං මට ඒයාට හිත ගිහින් තියෙන්නෙ, ඒත් එයා මට වඩා චුට්ටක් උසයි ඒකනම් පෙන්නෙත් නෑ එක අවුලක් නෑ කියමුකෝ ඒත් හොදම හරිය කියන්නෙ මගේ හොදම යාලුවා TRY කලා සෙට් කරගන්න, වුට කැමති වුනෙත් නෑ හැබැයි ඒයා කියල යාලුවා ඇහුවම ගෙදරින් හොයල දෙන එකක් බදින්නෙ කියලා. දැන් යාලුවට වෙන කෙල්ලෙක් ඉන්න්වා බං වූ බදින්න යන්නෙ. ඒක නිසා වූ අවුලක් නෑ. ආ තව එකක් එයා මට වඩා මාස 6 ක් වැඩිමල්... දෙන්නටම 26යි
දැන් මං අරකිගෙන් අහන එක වැඩක් නැති වෙයි නේද? යාලුකමත් නැති වෙයිද? ඒකි කොහොමත් මගේ යලූවට බෑ කියපු එකේ මට කැමති වෙයි කියලා හිතන්නත් අමාරුයි. අනික මගේ යාලුව මට වඩා හැන්සම්. මට දැන් ඒයාව අමතක කරල දාන්න ඕනි මේක උඩු දුවන්න කලින්. මං මොකෝ කරන්නෙ? විහිලුවකට ගන්න එපා.