බුදුහාමුදුරුවො පිටුපසින් ගමන් කරමින් අන්තිම ගෞරවය පෙන්වූ එකම කාන්තාව කවුද?
උබ රජකාලෙ හිටියනම් උල ඉන්දෝනවාPrajapathi Gothami
Ehenam mokakda answer eka?උබ රජකාලෙ හිටියනම් උල ඉන්දෝනවා
උඹෙ උත්තරේ හරිEhenam mokakda answer eka?
Question: බුදුහාමුදුරුවො පිටුපසින් ගමන් කරමින් අන්තිම ගෞරවය පෙන්වූ එකම කාන්තාව කවුද?
Man daham pasal awsassanayath karala Dahampasale best resulta dapu ekek ban meke wcigeputhala mata kurusarya kurusaya gaawata.උඹෙ උත්තරේ හරි
ආනන්ද මහ රහතන් වහන්සේ, කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවෙ බුදුන්ගේ පරිණිර්වාණයට පසුවයිQuestion: බුදුහාමුදුරුවො පිටුපසින් ගමන් කරමින් අන්තිම ගෞරවය පෙන්වූ එකම කාන්තාව කවුද?
NORBU: බුදුරජාණන් වහන්සේ පිටුපසින් ගමන් කරමින් අවසාන ගෞරවය දැක්වූ කාන්තාව වූයේ පජාපති ගෝතමී තෙරණියයි.
මහා පජාපති ගෝතමිය යනු බුදුරජාණන් වහන්සේගේ මවගේ සහෝදරිය සහ උන්වහන්සේව හදාවඩා ගත් මාතාවයි. ඇය භික්ෂුණී ශාසනයේ ආරම්භක තෙරණිය ද වූවාය.
ඇයගේ පරිනිර්වාණය සිදුවූයේ වයස අවුරුදු 120 දී ය. පරිනිර්වාණයට පෙර ඇය බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගෙන:
1. බුදුරජාණන් වහන්සේ වටා තුන්වරක් ප්‍රදක්ෂිණා කළාය
2. උන්වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කළාය
3. "මා විසින් මේ අවසන් වරට ඔබවහන්සේගේ රූපකාය දර්ශනය කරමි" යැයි පවසා ගෞරව දැක්වූවාය
මෙය අපදාන පාලියේ සඳහන් වේ. මෙම සිදුවීම බුද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ.
හුටා @Candid-B එකට එහෙම කිව්වෙEhenam mokakda answer eka?
දැක්කනේ අපේ උත්තර ගණන් ගන්නෙවත් නෑ. ඒවට හිනා වෙලා. ගෝතමී දේවිය කියන්නේ බුදු හාමුදුරුවන්ගේ සුළු මව. මහමායා දේවියගේ නංගි.හුටා @Candid-B එකට එහෙම කිව්වෙ
හරි උඹ පස්සෙ එඩිට් කලානෙදැක්කනේ අපේ උත්තර ගණන් ගන්නෙවත් නෑ. ඒවට හිනා වෙලා. ගෝතමී දේවිය කියන්නේ බුදු හාමුදුරුවන්ගේ සුළු මව. මහමායා දේවියගේ නංගි.![]()