ප්‍රශ්නෙක ඉන්නේ යාලු .......

blacksneep

Junior member
  • Jun 21, 2008
    147
    1
    18
    ප්‍රශ්නෙක ඉන්නේ යාලු .......

    පන්න පන්න ත්රෙඩ්ස් නොදැම්මට එදා ඉඳන් ඉන්ටෙර්නෙට් ලොග් උන ගමන් පුරුද්දට එවෙන්නෙ එලකිරියට.. අද ඉන්නේ ප්‍රශ්නෙක යාලු .. girl ගේ ප්‍රශ්නයක්.. සැක කර කර දුක් විඳ විඳ ඉන්නවට වඩා එක සැරේ විසඳල දාන්න ඕනේ පිස්සු හැදෙන්න කලින්..එයා fb log වෙන්නේ මගේ laptop එකෙන්.. එත් අද වෙනකම් කවදාවත් එයාගේ පව්ද්ගලික දේවල් හොයන්න ගියේ නැහැ.. ඕන නැති නිසා.. එත් දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා.. මට කව්රුහරි ලග තියෙනවනම් මගේ laptop එකෙන් type කරල log වෙන password auto save වෙන්න කරන්න පුළුවන් දෙයක්,software එකක් දෙන්න පුලුවන්නම්..
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Umbema lap ekanam kidlogger wage ekak daganin. Wena ungen keylogger ganna gihin umbe password wena unta denne nathuwa
     

    blacksneep

    Junior member
  • Jun 21, 2008
    147
    1
    18
    Girl Use karanne umbe ma laptop ekada?

    ඔව් .මොකද එයාලට ඉන්ටෙර්නෙට් නැහැ .. හිතවත්කමේ තරමට password ඉල්ලන්න ඕනෑකමක් තිබුනේ නැහැ .එයාට නොදැනෙන්න බලන්නයි මට ඕනෙ .. පස්සෙ හිත නිදහස්