පවු අසරණ ජීවිතලංකාවේ උන්ගේ කකුස්සිය වගේ ගූ කට විතරයි තියෙන්නේ.
මොකා ආවත් එකා $100 ක් හරි ලංකාවට අරන් එනවා නේ?
="UT"]1643028396[/DATETIME]
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
tourist la nam ena eka hodatama adui thama ban.. munge boru katha..මුංගේ අතිශෝක්ත්ය බූරු කතාවට රිප්ලයි එක දැම්මෙ. නිකන් තප්පුලන්නෙ නැතුව ඉඳපං. එහෙම පිරෙන්න සුද්දො එනවද තවම. නෑ නෙ නිකං මිනිස්සු අන්දන්න දෙසා බාන මුසාවාද.
දැන් කාපීරියා කෘෂිකර්ම ඇමැතිකම අතෑරලා සංචාරක කටයුතු ඇමැතිකම කරනවද?මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
අද වන විට රටට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
‘අද වන විට රටට සංචාරකයින් පැමිණෙමින් සිටිනවා. අද ඇල්ලේ කඩවල බංකුවල විදේශිකයන් නිදියනවා. ඒ තරමට විදේශිකයන් ලංකාවට එනවා. ඒ තත්ත්වය ඇතිවුණේ හරියාකාරව කොරෝනා පාලනය කළ නිසයි’
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයේදී අදහස් පල කරමිනි