$ ප්‍රශ්නේ ඉවරයි . හෝටල් පිරිලා ඉඩත් නෑ

redux

Well-known member
  • Feb 19, 2017
    10,968
    18,102
    113
    lol oya godak enne hingana ganda gahana suddo ban. Okun langin yanna ba gandassare, rs50 tuk fare ekata maragannawa. Chinese tourist la tamai genna ganne one kohoma hari karala. Unta salli tiyenawa.
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ලංකාවේ උන්ගේ කකුස්සිය වගේ ගූ කට විතරයි තියෙන්නේ.
    මොකා ආවත් එකා $100 ක් හරි ලංකාවට අරන් එනවා නේ?
    ="UT"]1643028396[/DATETIME]
    පවු අසරණ ජීවිත
    මැරෙනකම් ඉතින් පොහොට්ටුවේ ගොන්නු කියන කතා අදහා ගෙන ඉදී.
    මුන්ගේ ලමයිනුත් ඉතින් එහෙම තමා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මුංගේ අතිශෝක්ත්‍ය බූරු කතාවට රිප්ලයි එක දැම්මෙ. නිකන් තප්පුලන්නෙ නැතුව ඉඳපං. එහෙම පිරෙන්න සුද්දො එනවද තවම. නෑ නෙ නිකං මිනිස්සු අන්දන්න දෙසා බාන මුසාවාද.
    tourist la nam ena eka hodatama adui thama ban.. munge boru katha..
    sunday Pinnawala ali anathagareta giya .. wate hotel set eka anatha wala inne aliyonta wada. . 10 rooms hotel eke man witharai. godak hotel dan short term couple walata denawa..
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
    දැන් කාපීරියා කෘෂිකර්ම ඇමැතිකම අතෑරලා සංචාරක කටයුතු ඇමැතිකම කරනවද?
     

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,143
    720
    113
    38
    kalutara
    GEVAL HADANNATH TRY KORANAVA
     

    Attachments

    • luci.PNG
      luci.PNG
      540.4 KB · Views: 46

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    අද වන විට රටට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

    ‘අද වන විට රටට සංචාරකයින් පැමිණෙමින් සිටිනවා. අද ඇල්ලේ කඩවල බංකුවල විදේශිකයන් නිදියනවා. ඒ තරමට විදේශිකයන් ලංකාවට එනවා. ඒ තත්ත්වය ඇතිවුණේ හරියාකාරව කොරෝනා පාලනය කළ නිසයි’

    ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයේදී අදහස් පල කරමිනි

    වට ඇල්ලෙද?
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Last week Ella & Nuwara Eliya giya. Elle nam ambanata senaga. Godakma Forigners la hitiye. Habai un okkoma Low Budget adventures walata apu un. Bike wala or Three Wheels wala thamai gamana. Habai Europen un nam dakkema nathi tharam.

    Nuwara Eliye nam ehematama pirisak hitiye na.