ප්‍රශ්න ටිකක් තියෙනවා උත්තර දෙන්නකො

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    1. කවදාවත් ලැබෙන චාන්ස් එකක් නෙමේ හින්ද මොනවා හරි කරලාසංක්‍රාන්ති ලිංගිකයෙක්ගෙ අවයව අපේ අවයව වලට වඩා වෙනස් වෙන්නෙ කොහොමද කියල බලන්න ට්‍රයි එකක් දෙනවා.

    2. හොඳ ඩොක්ට කෙනෙක් ලඟට ගිහින් මනෝවයිද්‍ය ප්‍රතිකාර අරගන ඔය තත්වෙන් මිදෙන්න කියල යෝජනා කරනවා.
    ඒක අන්තිම වැරදි වැඩක් බන්. උඹගේ ඇටයක් අඩු නම් උඹගෙ පයිය හෙන ම කොට සෝයා කෑල්ලක් වගේ නම් උඹ කැමති ද අනිත් උන් උඹේ කලිසම ගලවලා බලනවාට?
    බලෙන් මිනිස්සුන්ගෙ රෙදි උස්සල බලන්න යන්න එපා.ගූ වැඩක්. මටත් ඔහොම යාළුවෙක් ද ඉන්නව. කවදාවත් ඒකෙ දිග පලල අහලා නැහැ. නගිනව ද අහල නැහැ. පව් බන් උන්.

    1.A
    2.A
    අහම්බයකින් ඒ වගේ කෙනෙක් හම්බ උණා. එහෙම ගොඩක් අය දැන් අදුරනවා. මම නොදැන හිටපු දෙයක් නිසා නිකමට හොයල බැලුව. පස්සෙ තේරුණා විහිලුවක් ගානට දාලා තිබුණ ඒ මාතෘකාව සෑහෙන්න ගැඹුරු එකක් කියල. සංවේදී කතා පිරිච්ච මාතෘකාවක්
    ------ Post added on Oct 6, 2021 at 9:01 PM
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793

    @hichchiputha 👆👆👆👆👆:ROFLMAO:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,126
    3,556
    113
    46
    Buttala
    01 රහස්‍යභාවය රැක ගෙන ඉදිරියෙදී එන්න තියෙන ප්‍රශ්න ගැන ඌත් එක්ක සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඕන එකක් කරගනින් කියල සද්ද නැතුව බන්නවා. කාත් එක්කවත් ඕව කතා කරන්න යන්නෙ නෑ
    02 සතා අඳුන ගත්ත නිසා ඌට දැනෙන්නෙ නැතිවෙන්න පරිස්සමෙන් ඉන්නවා