අනික් කාරණේ...
ගැහැණු ළමයෙක් වහනය පදවනවා... එයාගේ වැරද්දකින් නෙවේ නමුත් නොසැලකිලිමත් විදියට පාර පැනපු මනුස්සයෙක් වාහනේ වැදිලා සුළු තුවාල වලට හෝ බරපතල තුවාල වලට හොස්පිටල් නවත්තන්න වෙනවා..
මෙහෙම උනහම ලිංග බේදයක් නැතුව අර හැප්පුන මනුස්සයා හොස්පිටල් එකෙන් හොද වෙලා එනකන් ඩ්‍රයිවර්ව අත්අඩංගුවට/රිමාන්ඩ් කරනවා නේද? ගැහැණු ළමයෙක් නිසා බුරුලක් නැද්ද එයාගේ වැරද්දක් නොවෙන නිසා?
මේකම පිරිමි පාර්ශවයකින් උනොත් මොකෝ වෙන්නේ?





