ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අනික් කාරණේ...

    ගැහැණු ළමයෙක් වහනය පදවනවා... එයාගේ වැරද්දකින් නෙවේ නමුත් නොසැලකිලිමත් විදියට පාර පැනපු මනුස්සයෙක් වාහනේ වැදිලා සුළු තුවාල වලට හෝ බරපතල තුවාල වලට හොස්පිටල් නවත්තන්න වෙනවා..

    මෙහෙම උනහම ලිංග බේදයක් නැතුව අර හැප්පුන මනුස්සයා හොස්පිටල් එකෙන් හොද වෙලා එනකන් ඩ්‍රයිවර්ව අත්අඩංගුවට/රිමාන්ඩ් කරනවා නේද? ගැහැණු ළමයෙක් නිසා බුරුලක් නැද්ද එයාගේ වැරද්දක් නොවෙන නිසා?

    මේකම පිරිමි පාර්ශවයකින් උනොත් මොකෝ වෙන්නේ?
     
    thanujaka

    Well-known member

  • මේක නම් කොළබ නිතරම වෙන දෙයක්..

    ත්‍රීවිල්කාරයෝ බොරුවට මිනිස්සු පස්සේ ඇවිත් වන්දි ගන්න, රෙපෙයාර් කෝස්ට් ගන්න එනවා උගේ වාහනේ හැප්පුවා කියලා.. මෙහෙම උනහම victim (කිසිම වැරැද්දක් නොකරපු මනුස්සයා) කිසිම ඩීල් එකකට මේ ත්‍රීවිල්කාරයා එක්ක එකග උනේ නැති උනහම උන් වාහනේ පේන්ට් එක තියුණු ආයුධයකින් හූරගෙන පැනලා යනවා.

    මෙහෙම උනහම අපිට ෆලෝ කරන් ගිහිල්ලා දෙකක් නෙලන්න බැරිද? දන්නවනේ තමන්ගේ වටිනා කියන වාහනේකට මෙහෙම උනහම දරන්න වෙන පාඩුව සහ කාලය අපතේයාම... මේක මම කිව්වේ Sri lanka traffic & motor violations fb page එකේ අනේකවාරයක් මේවා ගැන සදහන් වෙලා තියෙන නිසා. විශේෂයෙන් ගැහැණු උදවියට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ.

    වාහනේ නම්බර් එක බලාගෙන පොලිසියේ පැමිණිල්ලක් දාන්න..
    වෙච්ච දේ කියල..
    කියනකොට පොඩ්ඩක් තවදේවල් අතිනුත් දාල කියපං.. බොරුවට හප්පල සල්ලි ඉල්ලුවම මම අතේ නෑ කිව්වා මූ මාලේ කඩාගෙන යන්න හැදුවා මම පොර කද්දි මිනිහා මගේ වාහනේටත් ඩැමේජ් කරගෙන ටක්ගාල මාරු උනා අරකයි මේකයි කියල..
    අතින් ටිකක් දාල කිව්වම පොලිසියට කිව්වම වැඩේ කෙරෙනවා නැත්තං ඔය පොඩි පොඩි සීන් ගණන් ගන්නෙ නෑ උන්..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    වාහනේ නම්බර් එක බලාගෙන පොලිසියේ පැමිණිල්ලක් දාන්න..
    වෙච්ච දේ කියල..
    කියනකොට පොඩ්ඩක් තවදේවල් අතිනුත් දාල කියපං.. බොරුවට හප්පල සල්ලි ඉල්ලුවම මම අතේ නෑ කිව්වා මූ මාලේ කඩාගෙන යන්න හැදුවා මම පොර කද්දි මිනිහා මගේ වාහනේටත් ඩැමේජ් කරගෙන ටක්ගාල මාරු උනා අරකයි මේකයි කියල..
    අතින් ටිකක් දාල කිව්වම පොලිසියට කිව්වම වැඩේ කෙරෙනවා නැත්තං ඔය පොඩි පොඩි සීන් ගණන් ගන්නෙ නෑ උන්..

    මේක අනිත් පැත්තට වෙලාද දන්නේ නැහැ :baffled::baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වාහනේ නම්බර් එක බලාගෙන පොලිසියේ පැමිණිල්ලක් දාන්න..
    වෙච්ච දේ කියල..
    කියනකොට පොඩ්ඩක් තවදේවල් අතිනුත් දාල කියපං.. බොරුවට හප්පල සල්ලි ඉල්ලුවම මම අතේ නෑ කිව්වා මූ මාලේ කඩාගෙන යන්න හැදුවා මම පොර කද්දි මිනිහා මගේ වාහනේටත් ඩැමේජ් කරගෙන ටක්ගාල මාරු උනා අරකයි මේකයි කියල..
    අතින් ටිකක් දාල කිව්වම පොලිසියට කිව්වම වැඩේ කෙරෙනවා නැත්තං ඔය පොඩි පොඩි සීන් ගණන් ගන්නෙ නෑ උන්..

    එල මචන්.. මොකුත් මට නම් එහෙම වෙලා නෑ නමුත් මගේ කෙලී තනියෙම කාර් එකේ එහෙ මෙහෙ යැවෙනවා. මේක තමයි දැන් අලුත්ම සෙල්ලම මිනිස්සුන්ගෙන් සල්ලි කඩාගන්න..

    තව බොරුවට ලේ පෙරන් ඉන්න මිනිස්සු 3 wheel, motorcycle වලින් හොද වාහන ෆලෝ කරන ඇවිත් හරස් කරලා නවත්තලා අර වංගුවේදී ඔයා මාව හප්පන් ගියා කියලාත් සල්ලි කඩනවා.

    ත්‍රිවිල්කාරයෝ කරන්නේ සයිඩ් කණ්නාඩිය හප්පන් ගිහින් කැඩුවා කියලා උපරිම රු. 6000/= වෙනකන් ඒක හදන්න සල්ලි යනවා කියලා මිනිස්සුන්ගෙන් සල්ලි කඩලා තියෙනවා කියලා නාරාහේන්පිට පොලිසිය කියලා තියනවා මම දැක්කා.
     
    Mr_Mister

    Member
    Aug 2, 2017
    58
    4
    0
    කෑම කඩයක් දානවනම් මොන වගේ අවසරද ගන්න ඔ්න
    පොඩි restaurant එකක් වගේ එකක් :P

    BRඑක ගන්නකොට පී එච් අයි එනවා බලන්න.අල්ලපු කඩේ වස විස වගේ දේවල් විකුනනවානම්, එතන කෑම කඩේකට සෞඛ්‍යාරක්ෂිත නැත්තන් දාන්න දෙන්නෙ නෑ මචං. හැම වෙලාවෙම පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙන්න. එතකොට නීතියෙන් ප්‍රශ්නයකුත් නෑ . ඔයාගෙ බිස්නස් එකටත් හොඳ reputation එකක් ලැබෙනවා. :)
     
    Mr_Mister

    Member
    Aug 2, 2017
    58
    4
    0
    වාහනේ නම්බර් එක බලාගෙන පොලිසියේ පැමිණිල්ලක් දාන්න..
    වෙච්ච දේ කියල..
    කියනකොට පොඩ්ඩක් තවදේවල් අතිනුත් දාල කියපං.. බොරුවට හප්පල සල්ලි ඉල්ලුවම මම අතේ නෑ කිව්වා මූ මාලේ කඩාගෙන යන්න හැදුවා මම පොර කද්දි මිනිහා මගේ වාහනේටත් ඩැමේජ් කරගෙන ටක්ගාල මාරු උනා අරකයි මේකයි කියල..
    අතින් ටිකක් දාල කිව්වම පොලිසියට කිව්වම වැඩේ කෙරෙනවා නැත්තං ඔය පොඩි පොඩි සීන් ගණන් ගන්නෙ නෑ උන්..

    :D :D :yes:
     
    thanujaka

    Well-known member
  • අහ් , මේක දැක්කේ පස්සේ නෙ. එතකොට ලෝකෙටම එකම සංස්කරණයක් තියෙන කැස්පර්ස්කි සොෆ්ට්වෙයා එකක් මැලේසියාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට අඩු මිලට විකුනනවනම් ඒ වගේ එකක් ලංකාවේ ගෙනත් විකුනන්න පුලුවන්ද බන්? ඒක නීති විරෝධිද? ලංකාවේ ඒජන්ට්ට අයිතිය තියෙනවද මචං ඒ වගේ දෙයක් නවත්තන්න? :confused:
    බෑ ඒජන්ට් කෙනෙක් ඉන්නවනං උඹට ගෙනල්ල විකුණන්න බෑ..
    ඒ කියන්නේ ඌ ලංකාව ඇතුලේ අදාල නිශ්පාදනය අලෙවි කරන්න වෙලද අයිතිය අරං තියෙන්නෙ..
    එහෙම උනාම උඹට ආයේවෙනම ගෙනත් විකුණන්න බෑ..
     
    thanujaka

    Well-known member

  • අනික් කාරණේ...

    ගැහැණු ළමයෙක් වහනය පදවනවා... එයාගේ වැරද්දකින් නෙවේ නමුත් නොසැලකිලිමත් විදියට පාර පැනපු මනුස්සයෙක් වාහනේ වැදිලා සුළු තුවාල වලට හෝ බරපතල තුවාල වලට හොස්පිටල් නවත්තන්න වෙනවා..

    මෙහෙම උනහම ලිංග බේදයක් නැතුව අර හැප්පුන මනුස්සයා හොස්පිටල් එකෙන් හොද වෙලා එනකන් ඩ්‍රයිවර්ව අත්අඩංගුවට/රිමාන්ඩ් කරනවා නේද? ගැහැණු ළමයෙක් නිසා බුරුලක් නැද්ද එයාගේ වැරද්දක් නොවෙන නිසා?

    මේකම පිරිමි පාර්ශවයකින් උනොත් මොකෝ වෙන්නේ?

    නෑ එහෙම වෙනසක් නෑ.. සමහර ගෑණු විනිසුරු කට්ටිය ඉන්නකොට නං පොඩි චාන්ස් එකක් දෙන්න බලනවා.. මම නං පුද්ගලිකව එහෙම කරන්නේ නෑ..
    කාටත් එක විදිහයි..
    පිරිමි කෙනෙක්ට වගේම රිමන්ඩ් කරන්න ඕඩර් එකක් ලියනවා..
     
    • Like
    Reactions: netsurfer

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    මේක නම් කොළබ නිතරම වෙන දෙයක්..

    ත්‍රීවිල්කාරයෝ බොරුවට මිනිස්සු පස්සේ ඇවිත් වන්දි ගන්න, රෙපෙයාර් කෝස්ට් ගන්න එනවා උගේ වාහනේ හැප්පුවා කියලා.. මෙහෙම උනහම victim (කිසිම වැරැද්දක් නොකරපු මනුස්සයා) කිසිම ඩීල් එකකට මේ ත්‍රීවිල්කාරයා එක්ක එකග උනේ නැති උනහම උන් වාහනේ පේන්ට් එක තියුණු ආයුධයකින් හූරගෙන පැනලා යනවා.

    ඔය එන්නෙ ත්‍රීවීල්කාරයෝ නෙමෙයි බන්
    ඔය එන්නෙ ඕවගෙන්ම සල්ලි හොයන උන්, සමහර උන් ඒ ඒ කැල්ල දාන්න යන ගාන ඇස්තමේන්තුත් අරන් එන්නෙ :P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    අනික් කාරණේ...

    ගැහැණු ළමයෙක් වහනය පදවනවා... එයාගේ වැරද්දකින් නෙවේ නමුත් නොසැලකිලිමත් විදියට පාර පැනපු මනුස්සයෙක් වාහනේ වැදිලා සුළු තුවාල වලට හෝ බරපතල තුවාල වලට හොස්පිටල් නවත්තන්න වෙනවා..
    ගෑනු කවදද බන් වැරැද්දක් පිළි ගත්තෙ?
    10 දෙනෙක් විතර කහ ඉරේ යට කෙරුවත් ගෑනියෙක් කවදාවත් වැරැද්ද තමන්ගේ කියන්නෙ නැහැ :rofl:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මම අලිබබා එකෙන් බඩු අරං නෑ බං..
    අලිබබා කිව්ව ගමන් උඹලත් දැනගන්න ඕනේ ඊට පිටිපස්සෙන් හොරු 40කුත් ඉන්න බව..:rofl:

    ආතල් ම comment එක හිනා වෙලා බඩත් රිදෙනවා !!!!!!:rofl::D;)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වාහනේ නම්බර් එක බලාගෙන පොලිසියේ පැමිණිල්ලක් දාන්න..
    වෙච්ච දේ කියල..
    කියනකොට පොඩ්ඩක් තවදේවල් අතිනුත් දාල කියපං.. බොරුවට හප්පල සල්ලි ඉල්ලුවම මම අතේ නෑ කිව්වා මූ මාලේ කඩාගෙන යන්න හැදුවා මම පොර කද්දි මිනිහා මගේ වාහනේටත් ඩැමේජ් කරගෙන ටක්ගාල මාරු උනා අරකයි මේකයි කියල..
    අතින් ටිකක් දාල කිව්වම පොලිසියට කිව්වම වැඩේ කෙරෙනවා නැත්තං ඔය පොඩි පොඩි සීන් ගණන් ගන්නෙ නෑ උන්..

    ලොකුදෙයක් බං උබ ඉන්න එක. කාලයක් උබව දැක්කේ නෑ...... ඒ කාලේ මේකේ උන්ට ප්‍රශ්න වෙලා අහනකොට අහගන්න එකෙක් හිටියේ නෑ. උබව දන්නා හැම එකාම කිව්වේ තනුජකයා හිටියනම් උත්තරයක් හොයාගන්න තිබුණා, තවනම් ලොයර්ස්ලා නෑ කිරියේ කියල. මම මේ උබේ පිට කහනවා නෙමෙයි, මම උබව හරියට දන්නෙත් මේ ත්‍රෙඩ් එකෙන්. ඒත් ගොඩක් උන්ට උබ නැති අඩුව දැනිල තිබුණා කියල මතක තියාගනින්. මේ ත්රෙඩ් එක කියෙව්වත් ඇති මිනිහෙක්ට දෙයක් ඉගෙනගන්න. ඉස්සරහටත් වැඩ වැඩිවුනොත් අන්තරස්දාන නොවී මාසෙකට සැරයක්වත් ඇවිත් දෙයක් කියලාදීල යමන්.:)
     
    ඔව් බන් කතාව ඇත්ත පහුගිය කාලෙ කවුරු හරි ප්‍රශ්නයක් දැම්මම, තනුජක දන්නා හැම එකාම කිව්වේ තනුජක හිටියනම් උත්තරයක් හොයාගන්න තිබුණා කියල , ඉඳල හිටලවත් ඇවිත් මොඅනවා හරි නොදන්නා දෙයක් කියල දෙන එක එළකිරියේ ඉන්න අයට ලොකු දෙයක් !!!:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    thanujaka

    Well-known member
  • ලොකුදෙයක් බං උබ ඉන්න එක. කාලයක් උබව දැක්කේ නෑ...... ඒ කාලේ මේකේ උන්ට ප්‍රශ්න වෙලා අහනකොට අහගන්න එකෙක් හිටියේ නෑ. උබව දන්නා හැම එකාම කිව්වේ තනුජකයා හිටියනම් උත්තරයක් හොයාගන්න තිබුණා, තවනම් ලොයර්ස්ලා නෑ කිරියේ කියල. මම මේ උබේ පිට කහනවා නෙමෙයි, මම උබව හරියට දන්නෙත් මේ ත්‍රෙඩ් එකෙන්. ඒත් ගොඩක් උන්ට උබ නැති අඩුව දැනිල තිබුණා කියල මතක තියාගනින්. මේ ත්රෙඩ් එක කියෙව්වත් ඇති මිනිහෙක්ට දෙයක් ඉගෙනගන්න. ඉස්සරහටත් වැඩ වැඩිවුනොත් අන්තරස්දාන නොවී මාසෙකට සැරයක්වත් ඇවිත් දෙයක් කියලාදීල යමන්.:)

    ඔව් බන් කතාව ඇත්ත පහුගිය කාලෙ කවුරු හරි ප්‍රශ්නයක් දැම්මම, තනුජක දන්නා හැම එකාම කිව්වේ තනුජක හිටියනම් උත්තරයක් හොයාගන්න තිබුණා කියල , ඉඳල හිටලවත් ඇවිත් මොඅනවා හරි නොදන්නා දෙයක් කියල දෙන එක එළකිරියේ ඉන්න අයට ලොකු දෙයක් !!!:yes::yes::yes::yes:

    මේ සතියේ ගියාම ආයෙ මේ පැත්තේ එවෙන්නේ මාසෙකින් හමාරකින් බං..:(
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මේ සතියේ ගියාම ආයෙ මේ පැත්තේ එවෙන්නේ මාසෙකින් හමාරකින් බං..:(
    http://www.elakiri.com/forum/showthread.php?t=1804883

    මේක ගැනත් කියන්නකෝ මේ වගේ තැනකින් ගෙයක් ගන්නවානම් මොනවද බලන්න ඕන කොහොමද හොඳ කියල
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    Originally Posted by MaxFunMan
    මචන් අපේ ගෙදරට එන පාරෙන් ම තාම මාමා කෙනෙක්ගේ ගෙදරටත් යන්නේ .
    අපි පුංචි කාලේ ඒ මාමා උගේ ඉඩම මනිනකොට අපේ ඉඩමත් මැනලා ගෙදරට එන පර අඩි 5 ට දාල plan එකටත් දාල අම්මට ගෙනත් දීලා .

    මචන් අපිට මේ වෙනස් කරන්ට බැරිද ,
    ඒ පාර වෙනස් කරලා වෙන තැනකින් පර දෙන්ට බැරිද ,

    ඉඩම ,පාර අපේ මචං

    ඉඩම් දෙකේම ඔප්පු දෙකේ දැන් පොදු පාරක් විදිහට ඔය පාර දැන් ප්ලෑන් දෙකේම තියෙනවද?
    උඹේ ප්ලෑන් ඓකෙයි මාමගේ ප්ලෑන් එකෙයි දෙකේම..

    ape plan eke witharayi thiyenn ban.
    ow plan 2k,eka laga thiyana idam 2k,

    a para wens karala apita oni thanini denata puluwanda,
    apita aye aluth plan 1k adinta puluwanada,

    thanujaka

    Well-known member
  • Originally Posted by MaxFunMan
    මචන් අපේ ගෙදරට එන පාරෙන් ම තාම මාමා කෙනෙක්ගේ ගෙදරටත් යන්නේ .
    අපි පුංචි කාලේ ඒ මාමා උගේ ඉඩම මනිනකොට අපේ ඉඩමත් මැනලා ගෙදරට එන පර අඩි 5 ට දාල plan එකටත් දාල අම්මට ගෙනත් දීලා .

    මචන් අපිට මේ වෙනස් කරන්ට බැරිද ,
    ඒ පාර වෙනස් කරලා වෙන තැනකින් පර දෙන්ට බැරිද ,

    ඉඩම ,පාර අපේ මචං

    ape plan eke witharayi thiyenn ban.
    ow plan 2k,eka laga thiyana idam 2k,

    a para wens karala apita oni thanini denata puluwanda,
    apita aye aluth plan 1k adinta puluwanada,

    මාමගේ ප්ලෑන් එකේ එතනින් පාරක් පෙන්නල නැත්තං උඹට පාර වෙනස් කරලා වෙන තැනකින් පාරක් පාරක් දීල ආයේ ප්ලෑන් එක අනුමත කරගන්න පුළුවන්..
    මාමගේ ප්ළාන් එකෙත් පාර පෙන්නල තියෙනවනං ඕක උඹල දෙගොල්ලන්ටම පොදු පාරක්.. එහෙමනං වෙනස් කරන්න බෑ..