ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    පාරේ ඉන්න කාක්කෝ මරලා වෙන්න ඇති.. කලින් ගමන වෙඩි තැබීමකට ගිහින් වාහනේ දොරට මුවා වෙලා ඉදලා පුකට වෙඩි කෑවා.. මතකයි අපිට ඔව්වා හරිද.. :rolleyes::rolleyes:
    පුකට නෙමේ යකෝ..... කලවා වලට වැදුනේ :baffled:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    reputation_neg.gif
    ප්‍රශ්න තියෙන උන්... 08-15-2017 12:31 PM එහෙනම් ඕකට හැම බල්ලම ඇරලා ඇති
    konda pana athuwa nama dala kapapan pon*aya. - 2 kapuwata ganak naa . kellata mokuth kiyan enna epa anatha paraya. :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: ZoomLine

    thanujaka

    Well-known member
  • Rent eka gewanawa..:yes::yes:

    රෙන්ට් එක ගෙවනවනං ප්‍රශ්නයක් නෑ.. නඩුවක් දාපං..
    උසාවියෙන් මාස තුනක කාලයක් උන්ට දෙනවා කොහොමත් ගෙදරින් අයින් වෙන්න.. ඊටපස්සේ උඹට ගේ ගන්න පුළුවන්..
     
    • Like
    Reactions: MaxFunMan

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    මාමගේ ප්ලෑන් එකේ එතනින් පාරක් පෙන්නල නැත්තං උඹට පාර වෙනස් කරලා වෙන තැනකින් පාරක් පාරක් දීල ආයේ ප්ලෑන් එක අනුමත කරගන්න පුළුවන්..
    මාමගේ ප්ළාන් එකෙත් පාර පෙන්නල තියෙනවනං ඕක උඹල දෙගොල්ලන්ටම පොදු පාරක්.. එහෙමනං වෙනස් කරන්න බෑ..

    machoo.
    apita dan gayak handanta oni wela thiyanawa.
    ethakota mokada karanne.

    para wena thanakin dila ge haduwatho case da.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    රෙන්ට් එක ගෙවනවනං ප්‍රශ්නයක් නෑ.. නඩුවක් දාපං..
    උසාවියෙන් මාස තුනක කාලයක් උන්ට දෙනවා කොහොමත් ගෙදරින් අයින් වෙන්න.. ඊටපස්සේ උඹට ගේ ගන්න පුළුවන්..

    Ela Machan Thanx...:D:D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    වැලක් නෙමේ බන් යැව්වෙ :P:P
    මම SI කියලා යැව්වේ, ඉන්න තැන කලින් කිව්වට දැන් කියන්නෙ නැහැ ;)

    දන්න කෙනෙක්ද කියලා බලන්න හැදුවේ...:P:P
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    වැලක් නෙමේ බන් යැව්වෙ :P:P
    මම SI කියලා යැව්වේ, ඉන්න තැන කලින් කිව්වට දැන් කියන්නෙ නැහැ ;)
    :love:
    උබේ වයස කියද බං?
    එන්න එන්නම රටේ අපරාද වැඩි වෙනවා. උබල මොකද කරන්නේ එකට?
    අර දෙහිවල bank robbery එකට උනේ මොකද?
    මුන්ට කොහෙන්ද t56 ලැබෙන්නේ?

     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :love:
    උබේ වයස කියද බං?
    එන්න එන්නම රටේ අපරාද වැඩි වෙනවා. උබල මොකද කරන්නේ එකට?
    අර දෙහිවල bank robbery එකට උනේ මොකද?
    මුන්ට කොහෙන්ද t56 ලැබෙන්නේ?

    වයස කියලා මෙතන ඉන්න නාකි හැත්ත මට අයියේ හුයියේ ගායි :P
    අපරාද වැඩි වෙන්න හේතුව බලලා ඒකට විසඳුමක් දෙනවා වෙනුවට අපරාධකාරයෝ පස්සෙන් පන්නන එක තමා කරන්නෙ
    ඒවා තවම පරීක්ෂන මට්ටමේ නෙ යන්නෙ බන්
    වෙපන්ස් නම් ගන්න ඕන තරම් විදි තියෙනවා මචන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතිං උඹ කියන්නේ ඇත්ත කියල උඹ උසාවියට ඔප්පු කරන්න එපැයි බං බේරෙන්න නං. උඹ ඇත්තද බොරුද කියන්නේ කියල උසාවිය දන්නේ කොහොමද?
    උඹ සෙට් එකක් එක්ක ගිහිල්ලා ගහලා එකෙක් මරල දැන් උඹ බේරෙන්න බොරු කියනවනං..:eek:
    It's Not What You Know, It's What You Can Prove in Court කියන්නේ අන්න ඒකයි..:yes:
    අවුරුදු 15ක් නං අවම නඩුව ඇදෙනවා..

    :(:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹට වලියක් සෙට් උනාම, අනේ අයියෙ මම දන්නෙ නැහැ කියලා ශේප් වෙයන් ;)

    එහෙම ශේප් වෙන එක හරි, එකක් දෙකක් ගුටි කාලා ශේප් වෙන එක හරි ඇගට ගුණයි වගේ..:yes::yes::yes:
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මචං

    1. යුරෝපයේ හෝ වෙනත් රටක පමණක් විකිනීමට ඇති පොතක් හෝ වෙනත් එවැනි බුද්ධිමය දේපලක්(Ex: CD/DVD/Magazines) මිලදීගෙන ලංකාව තුල විකුනන්න පුලුවන්ද? (ඒ පොතට හෝ එකේ තියෙන දේවල් වලට මුකුත්ම වෙනසක් නොකර)

    2. යම්කිසි පිරිසක් ඉලක්ක කර සංස්කරණය කල පොතක් හෝ වෙනත් එවැනි බුද්ධිමය දේපලක් මිලදී ගෙන වෙනත් ඕනෑම කෙනෙකුට විකුනන්න පුලුවන්ද? (වෙනත් කෙනෙක් මිලදී ගත්තට පස්සෙත් ඒ පොතට කල යුතු දේ තීරණය කරන්න විකුනපු කෙනාට අයිතියක් තියෙනවද?)
    ලොකු උදව්වක් මචන් මේක පැහැදිලි කරලා දෙන්න පුලුවන්නම්. :yes: :yes: :yes:

    1. උඹට පොතක් අරන් ඇවිත් වෙනස් නොකර මෙහෙ විකුණන්න නම් මුකුත් බුද්ධිමය ලබ්බක් අවශ්‍ය නැහැ මචන්. මෙහෙ කොපි ප්‍රින්ට් කරන් නැතුව එහෙන්ම ගෙනත් විකුණන්න තියෙන්නෙ

    2. එක එක රයිට්ස් වර්ග තියෙනවා මචන්, උඹ 100% කොමර්ෂල් රයිට්ස් ගත්තොත් උඹට ඒක වෙනස් කරන්න.. මෙහෙ ප්‍රින්ට් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව.


    ලගදි ගත්ත පොතක තිබ්බ දේ,
    http://imgur.com/R4P5DKu
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලගදි ගත්ත පොතක තිබ්බ දේ,
    http://imgur.com/R4P5DKu
    විකුනන්න තහනම් කියලා ගහලාම තියෙන ඒවාට වඩා ඔහොම නොගහා තියෙන් පොත් වැඩී නෙ බන්
    උඹ ළඟ තියෙන හැම පොතේම පෙරලලා බලපන්, වැඩියෙන් තියෙන්නෙ ඔහොම ගහපුවාද.... නැති ඒවද කියලා ;)
    ඔහොම ගහලාම තියෙනවා නම් උන් එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහලා ඒජන්ට් ගන්න තියෙන්නෙ මම අර පස්සෙ කිව්වා වගේ