ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

thanujaka

Well-known member
  • meke thiyena ewa dakkama matath hithuna law karanam hodayi kiyala lakawe law college eke sinhalenda english walinda bn degree ya denne?

    lawyer kenekta case ekak awama thaman wenuwen thamantama penisitinna puluwanda?
    English වලින් පේපර් එක එන්නේ..

    පුලුවන් තමන්ටම තමා වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්
     
    thanujaka

    Well-known member
  • oya samahara kadawala gahala thiyena ganata wada wadipura ganan walata banda wikunana ekata ganna puluwan action eka mokadda? un bill denneth nane? godak thanwala cool drink rs10 , 15 wadiyen ne wikunanne?!

    පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න.. එතකොට උන් ක්‍රියාමාර්ග ගන්නවා අපි නඩු දාන්න ඕනේ නෑ..
     
    thanujaka

    Well-known member
  • thawa machan oya samahara ewun ahinsakayinwa bite karala ewa social netwoks wala dala athal gannawane ewa nithiyen waradi nadda?

    lankawe thiyena IT law walin fb eke thiyena fake profile ethakota nikan boruwata minissunta madagahana, waradi prachara giniyana, tharuna parapura nomaga yawana page walata erehiwa action ganna barida?

    පුළුවන් නමුත් ඒවට විරුද්ධව පරීෂ්කණ එහෙම සෑහෙන්න කල් ඇදෙනවා..
    හරියටම කරන්නේ මෙයා කියල දන්නවනං පොරට විරුද්ධව නඩු දාන්න පුළුවන්
     
    • Like
    Reactions: Little Kitty

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මේක වැරදී මෙහෙම එකක් නැ..
    බාලවයස්කාරියන් සේවයේ යෙදෙව්වට ඒ අදාල ආයතනයේ පරිපාලන නිළධාරියාව අතඩංගුවට ගන්නවා.. එහෙම නැතුව පිටින් ගියපු කොල්ලට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නෑ..
    අන්න එහෙම වෙනසක් තියෙනවා තමා බන්,
    උන්ව උසාවි දැම්මොත් තමා ජජ්ලා, ලෝයස්ලා දකින්නෙ
    හැබැයි පොලිසියට අරන් ඇවිත් එහෙමම ගෙදර යවන නිසා උන් උසාවියට එන්නෙ නැහැ

    දැන් උඹ දාලා තියෙනවා කොල්ලෝ අල්ලන් එන්නෙ නැහැ කියලා
    ඒත් වෙලාවෙ හැටියට කොල්ලොන්වත් අල්ලන් එන වෙලාවල් තියෙනවා මචන්
    කොල්ලොත් අරන් ඕඅයිසීට දාලා එහෙම තැන් වලට ගියාම ඇති වෙන ප්‍රශ්න ගැන දැනුවත් කරන වෙලාවල් තියෙනවා
    බඩුව පොඩි පාට නම් ඇරපු එකත් අල්ලන් එනවා :D
     
    thanujaka

    Well-known member
  • දැනට 14කට දාල ඉන්නෙ අයියෙ.. ආයෙ නඩුව අහල කෙලින්ම 6කට දායිද නැත්තම් නඩුව දිගට ඇදෙයිද

    එහෙම කියන්න බෑ බං.. චොදනා ලයිස්තුව බලන්න ඕනේ..
    මත්පැන් ලග තියාගත්තට වෙනමම, ස්කාගාරයක් පවත්වාගෙන ගියාට වෙනමම, බෙදාහැරියාට වෙනමම චෝදනා ලැයිස්තුවක් ගොණු වෙනවා..
    පොලිසියෙන් චෝදනා ගොනුකරපු විදිහ අනුව තමයි ඒක..
     
    thanujaka

    Well-known member
  • අන්න එහෙම වෙනසක් තියෙනවා තමා බන්,
    උන්ව උසාවි දැම්මොත් තමා ජජ්ලා, ලෝයස්ලා දකින්නෙ
    හැබැයි පොලිසියට අරන් ඇවිත් එහෙමම ගෙදර යවන නිසා උන් උසාවියට එන්නෙ නැහැ

    දැන් උඹ දාලා තියෙනවා කොල්ලෝ අල්ලන් එන්නෙ නැහැ කියලා
    ඒත් වෙලාවෙ හැටියට කොල්ලොන්වත් අල්ලන් එන වෙලාවල් තියෙනවා මචන්
    කොල්ලොත් අරන් ඕඅයිසීට දාලා එහෙම තැන් වලට ගියාම ඇති වෙන ප්‍රශ්න ගැන දැනුවත් කරන වෙලාවල් තියෙනවා
    බඩුව පොඩි පාට නම් ඇරපු එකත් අල්ලන් එනවා :D

    ප්‍රායෝගිකව එහෙම දේවල් කරන විත්තිය මම දන්නවා.. නමුත් ඒක නීතිය නෙමෙයි..
    අම්මලා තාත්තල ගෙන්නල අවවාද කරවල එහෙම යවනවා.. නමුත් නීතියෙන් දඩුවම් කරන්න බෑ..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒ උනාට practically වැඩ සිද්ද වෙන්නෙ මෙහෙම වෙන්න ඇති.
    මූ පොලීසියෙලු නෙ. අර ආයුද පෙන්නන්න එක්කන් යන්නෙත් මේ මාමලනේ.:love:
    ඔහොම තැනක් වටලන්න ගියාම එකෙක්වත් තියලා එන්නෙ නැහැ
    ගෙවල් අතු ගාන එකත් පටවන් එන්නෙ

    එහෙම කරන්න බෑ ඇරෙස්ට් කරන මිනිස්සුන්ට චෝදනා ගොනුකරන්න එපැයි..
    අපි ගණුදෙනු කරපු ආයතනයක අපිට සර්විස් එක ලබාදීපු කෙනාගේ වයස කීයද කියල හොයල බලන එක කස්ටමර් ගේ වැඩක් නෙමෙයි..
    එහෙම චෝදනා ගොනු කරන්න නීතිමය ප්‍රතිපාදනත් නෑ..
    ඇරෙස්ට් කරලා, ගෙවල් වලට කියලා වණ කලාම ආයෙ ඌට රෙද්දක් ඇඳන් ඉන්න පුළුවන්ද බන් ගේක
    ආයෙ උසාවි නොගියත් ලොකු දඬුවමක් ඌට ලැබෙනවා නෙ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එහෙම කියන්න බෑ බං.. චොදනා ලයිස්තුව බලන්න ඕනේ..
    මත්පැන් ලග තියාගත්තට වෙනමම, ස්කාගාරයක් පවත්වාගෙන ගියාට වෙනමම, බෙදාහැරියාට වෙනමම චෝදනා ලැයිස්තුවක් ගොණු වෙනවා..
    පොලිසියෙන් චෝදනා ගොනුකරපු විදිහ අනුව තමයි ඒක..

    එහෙමත් එකක්ද හරි අයියෙ... හෙන ගේක කරගෙන ගිය එකක් මාට්ටු උනා ගෙවල් ලඟ..
    ඒකයි බැලුවෙ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ප්‍රායෝගිකව එහෙම දේවල් කරන විත්තිය මම දන්නවා.. නමුත් ඒක නීතිය නෙමෙයි..
    අම්මලා තාත්තල ගෙන්නල අවවාද කරවල එහෙම යවනවා.. නමුත් නීතියෙන් දඩුවම් කරන්න බෑ..
    ප්‍රායෝගික තත්වෙ විතරයි මචන් මම කොහොමත් දන්නෙ
    ඒක නෙමේ උඹ බොනවද බන්? :rolleyes:
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    rep++

    English වලින් පේපර් එක එන්නේ..

    පුලුවන් තමන්ටම තමා වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්
    ela:)
    පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න.. එතකොට උන් ක්‍රියාමාර්ග ගන්නවා අපි නඩු දාන්න ඕනේ නෑ..

    sakki widihata monawada denna ona machan? un bill denneth nane? nikan online complain kalama harida? menna mehema thanak thiyenawa wadiyen aya karanawa kiyala? owa dura diga gihin apitath usawi gane rasthiyadu wenna weida danna neda?

    පුළුවන් නමුත් ඒවට විරුද්ධව පරීෂ්කණ එහෙම සෑහෙන්න කල් ඇදෙනවා..
    හරියටම කරන්නේ මෙයා කියල දන්නවනං පොරට විරුද්ධව නඩු දාන්න පුළුවන්

    social netwoks walata nam dannma hoda nithi tikak hadunanam hodayi owa thama yi essarahata hena prassna wenne. danatath kello kollo sucide karaganne owayi case nisa.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    oya samahara kadawala gahala thiyena ganata wada wadipura ganan walata banda wikunana ekata ganna puluwan action eka mokadda? un bill denneth nane? godak thanwala cool drink rs10 , 15 wadiyen ne wikunanne?!
    නයිට් කඩවල් වල ගොඩක් වෙලාවට පාන්දර 1 පැන්නම බඩු වල ගානට රුපියල් 5ක් එකතු කරනවා සර්විස් චාජ් කියලා
    ඒක උන් එළියෙම ගහලා තියෙනවා ;)

    අනික තමා දුර බස් වල කඩ ගාව නැවත්තුවම කොන්දටයි ඩ්‍රයිවර්ටයි කඩෙන් කොමිස් දෙනවා
    අන්න ඒ ගානත් උඹලාගෙ බිලට ඇඩ් කරනවා මුදළාලියා ;)
     
    thanujaka

    Well-known member
  • ඔහොම තැනක් වටලන්න ගියාම එකෙක්වත් තියලා එන්නෙ නැහැ
    ගෙවල් අතු ගාන එකත් පටවන් එන්නෙ

    ඇරෙස්ට් කරලා, ගෙවල් වලට කියලා වණ කලාම ආයෙ ඌට රෙද්දක් ඇඳන් ඉන්න පුළුවන්ද බන් ගේක
    ආයෙ උසාවි නොගියත් ලොකු දඬුවමක් ඌට ලැබෙනවා නෙ

    ඒක වෙනමම කතාවක්.. ඒක සදාචාරය පැත්තෙන් කෙරෙන දෙයක්..
    නීතියෙන් දඩුවම් කරන්න බෑ..
    Oic බැනලා කරලා යවනවා ආයෙ අහුවෙන්න එපා උඹල අරකයි මේකයි කියලා..18 19 කොල්ලන්ගෙ නං ගෙදර ගෙවල් වලට එන්න කියනව..
    එතනින් එහා උඹ 20 22 25 එකෙක්නං පොලිසියට කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ.. කියන දෙයක් ඒ කොල්ලට කියලා යවනවා මිසක්..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පුළුවන් නමුත් ඒවට විරුද්ධව පරීෂ්කණ එහෙම සෑහෙන්න කල් ඇදෙනවා..
    හරියටම කරන්නේ මෙයා කියල දන්නවනං පොරට විරුද්ධව නඩු දාන්න පුළුවන්

    :shocked::shocked::shocked: සැකේට නඩු දාන්න බෑ නේ ???
     
    thanujaka

    Well-known member

  • ela:)

    sakki widihata monawada denna ona machan? un bill denneth nane? nikan online complain kalama harida? menna mehema thanak thiyenawa wadiyen aya karanawa kiyala? owa dura diga gihin apitath usawi gane rasthiyadu wenna weida danna neda?

    social netwoks walata nam dannma hoda nithi tikak hadunanam hodayi owa thama yi essarahata hena prassna wenne. danatath kello kollo sucide karaganne owayi case nisa.
    නෑ පාරිභෝගික සේව අධිකාරියට තොරතුරත් දුන්නම උන් වටලනවා.. උඹ උසාවි යන්න ඕනේ නෑ..
    ඒ උනාට ඉතින් ඕව එහෙමට ඇත්තටම වෙන්නේ නෑ..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒක වෙනමම කතාවක්.. ඒක සදාචාරය පැත්තෙන් කෙරෙන දෙයක්..
    නීතියෙන් දඩුවම් කරන්න බෑ..
    Oic බැනලා කරලා යවනවා ආයෙ අහුවෙන්න එපා උඹල අරකයි මේකයි කියලා..18 19 කොල්ලන්ගෙ නං ගෙදර ගෙවල් වලට එන්න කියනව..
    එතනින් එහා උඹ 20 22 25 එකෙක්නං පොලිසියට කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ.. කියන දෙයක් ඒ කොල්ලට කියලා යවනවා මිසක්..
    මචන් උබට කවදාවත් උසාවියට ආපු පැමිණිල්ලෙ හරි විත්තිකාර හරි කෙල්ලෙක් දැකලා ආදරේ හිතිලා නැද්ද?
    ජජ් කෙනෙක්ට එහෙම කරන්න තහනම් ද බන්? :P
    පොලිසියේ අයට නම් තහනම් කියලා දන්නවා
     
    thanujaka

    Well-known member
  • කාර් වගේ ඒවගේ වේග සීමාව 90 විතර වෙනකම් වැඩි කරන්න කියල ඉල්ලන්න පුළුවන් කාගෙන්ද? හයි කෝට් යන්න ඕනද?

    ඒවා පාර්ලිමේන්තුවෙන් කරන්න ඕන දේවල් උසාවියට කරන්න බෑ..
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    නයිට් කඩවල් වල ගොඩක් වෙලාවට පාන්දර 1 පැන්නම බඩු වල ගානට රුපියල් 5ක් එකතු කරනවා සර්විස් චාජ් කියලා
    ඒක උන් එළියෙම ගහලා තියෙනවා ;)

    අනික තමා දුර බස් වල කඩ ගාව නැවත්තුවම කොන්දටයි ඩ්‍රයිවර්ටයි කඩෙන් කොමිස් දෙනවා
    අන්න ඒ ගානත් උඹලාගෙ බිලට ඇඩ් කරනවා මුදළාලියා ;)

    ow bn ethin eka waradiyine?
    "නයිට් කඩවල් වල ගොඩක් වෙලාවට පාන්දර 1 පැන්නම බඩු වල ගානට රුපියල් 5ක් එකතු කරනවා සර්විස් චාජ් කියලා
    ඒක උන් එළියෙම ගහලා තියෙනවා"
    mekanam man dakala na bn habayi ewage thanuth athi ithin. habayi man kiyanne night kada nemeyi machan normal daytime eke thiyena ewa gana.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    ow bn ethin eka waradiyine?
    mekanam man dakala na bn habayi ewage thanuth athi ithin. habayi man kiyanne night kada nemeyi machan normal daytime eke thiyena ewa gana.
    එළියේ ගහලා තියෙනවා නම් ඉතින් වැරැද්දක් කියන්නත් බැහැ නෙ
    වෙන කඩේකට යන්න පුලුවන් නෙ බැරි නම්
    අනික ඕනම ෆිල්ම් හෝල් එකක බඩු විකුණන්නෙ වැඩියෙන් නෙ බන්
    එහෙමයි කියලා උන්ට බණින්න බැහැ නෙ
     
    thanujaka

    Well-known member
  • මචන් උබට කවදාවත් උසාවියට ආපු පැමිණිල්ලෙ හරි විත්තිකාර හරි කෙල්ලෙක් දැකලා ආදරේ හිතිලා නැද්ද?
    ජජ් කෙනෙක්ට එහෙම කරන්න තහනම් ද බන්? :P
    පොලිසියේ අයට නම් තහනම් කියලා දන්නවා

    මම මේ ටිකේ නිවාඩු ඉන්නේ..
    මම ලීව් ආපු අන්තිම දවසෙත් ලස්සන කෙල්ලෙක්ව රිමාන්ඩ් කෙරෙව්වා දවස් 7කට ට්‍රැෆික් කේස් එකකට..
    දැක්කම පට්ට කෑල්ල කියල හිතුනට මමනං අම්මපල්ල දඩුවම් කරද්දි කෙල්ලන්ට කොල්ලනට කියල වෙනසක් කරන්නේ නෑ..