ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

මන් පෙට්ටි කඩයක් කරනවා
ඒකෙ ඉදන් මලක් දෙකක් විකුනනවා

පොල්ලිස්සියට ඇවිල්ලා චෙක් කරන්න ඕන කියලා චෙක් කරන්න පුලුවන් ද

පාරේ යනකොටත් ඔහොම එක සැරේට ඇවිත් චෙක් කරන්න පුලුවන් ද
 
thanujaka

Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;22095400 said:
    මන් පෙට්ටි කඩයක් කරනවා
    ඒකෙ ඉදන් මලක් දෙකක් විකුනනවා

    පොල්ලිස්සියට ඇවිල්ලා චෙක් කරන්න ඕන කියලා චෙක් කරන්න පුලුවන් ද

    පාරේ යනකොටත් ඔහොම එක සැරේට ඇවිත් චෙක් කරන්න පුලුවන් ද

    පුලුවන්.. නමුත් ඒකට සාධාරණ සැකයක් තියෙන්න ඕනේ..
    එහෙම නැත්තං වරෙන්තුවක් ගන්න ඕනේ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම මේ ටිකේ නිවාඩු ඉන්නේ..
    මම ලීව් ආපු අන්තිම දවසෙත් ලස්සන කෙල්ලෙක්ව රිමාන්ඩ් කෙරෙව්වා දවස් 7කට ට්‍රැෆික් කේස් එකකට..
    දැක්කම පට්ට කෑල්ල කියල හිතුනට මමනං අම්මපල්ල දඩුවම් කරද්දි කෙල්ලන්ට කොල්ලනට කියල වෙනසක් කරන්නේ නෑ..
    වෙනසක් නෙමේ ඉතින් මම ඇහුවේ පස්සෙ හොයලා කතා කරන්නේ එහෙම නැද්ද බන්?
    එහෙම තහනමක් නැද්ද?
    අපිට නම් කියලා තියෙන්නෙ පොලිසියට එන උන්ට අඩුම ගානේ ෆෝන් නම්බර් එකක්වත් දෙන්න එපා කියලා :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වෙනසක් නෙමේ ඉතින් මම ඇහුවේ පස්සෙ හොයලා කතා කරන්නේ එහෙම නැද්ද බන්?
    එහෙම තහනමක් නැද්ද?
    අපිට නම් කියලා තියෙන්නෙ පොලිසියට එන උන්ට අඩුම ගානේ ෆෝන් නම්බර් එකක්වත් දෙන්න එපා කියලා :baffled:

    ඒකට කමක් නෑ උබේ නම්බරේ පොඩ්ඩක් pm කරලා තියපන්කෝ ඔය ෆ්‍රී වෙලාවක් අහු උනහම ආප්පයක් කාලා ප්ලේන්ටී එකක් බිලා රට තොට ගැන කතා කරන්න. :rolleyes:
     
    පුලුවන්.. නමුත් ඒකට සාධාරණ සැකයක් තියෙන්න ඕනේ..
    එහෙම නැත්තං වරෙන්තුවක් ගන්න ඕනේ.

    මක්කයි ඉතින් සාධාරණ සැකයක් කියන්නේ
    එතකොට අරන් කලින් බෑ කිව්වට සාධාරණ සැකේ දාල පෝන් එකත් බලන්න පුලුවන්නේ :rolleyes::rolleyes:
     
    thanujaka

    Well-known member
  • වෙනසක් නෙමේ ඉතින් මම ඇහුවේ පස්සෙ හොයලා කතා කරන්නේ එහෙම නැද්ද බන්?
    එහෙම තහනමක් නැද්ද?
    අපිට නම් කියලා තියෙන්නෙ පොලිසියට එන උන්ට අඩුම ගානේ ෆෝන් නම්බර් එකක්වත් දෙන්න එපා කියලා :baffled:

    නෑ.. එහෙම කතා කරන්න යන්නේ නෑ..
    පුටුවෙන් බැස්සට පස්සේ කෙලින්ම චේම්බර් එකට යනවා.. එතනින් වාහනේට නගිනවා ගෙදර යනවා..
    එලියේ ඉන්න මිනිස්සු එක්ක කතා කරන්න යන්නේ එලිය ඇවිදින්න යන්නේ නෑනේ....
    මම නං වයිෆ් ඇරුණම යාලුවෙක්ව වත් කතා කරන්න චේම්බර් එක ඇතුලට ගන්නේ නෑ..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Podi Silva - පොඩි සිල්වා;22095421 said:
    මක්කයි ඉතින් සාධාරණ සැකයක් කියන්නේ
    එතකොට අරන් කලින් බෑ කිව්වට සාධාරණ සැකේ දාල පෝන් එකත් බලන්න පුලුවන්නේ :rolleyes::rolleyes:
    පෝන් එකත් බලන්න පුළුවන් තමා, නීතියෙන් යනවා නම් උසාවි නියෝග අරන් යන්න ඕන
    ඒත් ප්‍රායෝගිකව අපිට උන් වැලක් බලනවා වගේ හිතුනොත් ෆෝන් එක අරන් බලනවා

    පෙට්ටි කඩ බලන්න පුළුවන්, නීතියෙන් යනවා නම් උසාවි නියෝග අරන් යන්න ඕන
    ඒත් ප්‍රායෝගිකව අපිට සැක හිතුනොත් චෙක් කරනවා
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    එළියේ ගහලා තියෙනවා නම් ඉතින් වැරැද්දක් කියන්නත් බැහැ නෙ
    වෙන කඩේකට යන්න පුලුවන් නෙ බැරි නම්
    අනික ඕනම ෆිල්ම් හෝල් එකක බඩු විකුණන්නෙ වැඩියෙන් නෙ බන්
    එහෙමයි කියලා උන්ට බණින්න බැහැ නෙ

    man me kiyanne normal daytime kada machan (film hole wath night time kadawath nemeyi) ewayi eliye ehema gahala na wadiyen gannawayi kiyala cool drink eka bila, bila gewanna giyahama thamayi danne ganawadiyi kiyala. bothele uparima silrala mila(uparima sithakal mila) kiyala ekak gahanne nikan neweyine? mannam dan kadekata giyoth mulin gana ahala thamayi bima ekak ganne. oka bima walata witharak nemeyi panadol card ekata pawa un karanawa.:growl:aparade kiyanna ba food city:love: ekenam gahala thiyena gana witharayi ganne sathayak wadiyen ganne na.cool ekata ewata mewata kiyala wadiyen ganne na.:yes:
     
    Last edited:
    පෝන් එකත් බලන්න පුළුවන් තමා, නීතියෙන් යනවා නම් උසාවි නියෝග අරන් යන්න ඕන
    ඒත් ප්‍රායෝගිකව අපිට උන් වැලක් බලනවා වගේ හිතුනොත් ෆෝන් එක අරන් බලනවා

    පෙට්ටි කඩ බලන්න පුළුවන්, නීතියෙන් යනවා නම් උසාවි නියෝග අරන් යන්න ඕන
    ඒත් ප්‍රායෝගිකව අපිට සැක හිතුනොත් චෙක් කරනවා

    පොලිස්සිය පොලිස්සිය අපේ හුකන පොලිස්සිය :angry::angry:
     
    thanujaka

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;22095421 said:
    මක්කයි ඉතින් සාධාරණ සැකයක් කියන්නේ
    එතකොට අරන් කලින් බෑ කිව්වට සාධාරණ සැකේ දාල පෝන් එකත් බලන්න පුලුවන්නේ :rolleyes::rolleyes:

    මොබයිල් එක චෙක් කරන එකයි මත්ද්‍රව්‍ය වෙලදාමයි වෙනස් නේ බං.. උඹ කුඩු වගයක් කඩේ අතුලේ තියන් ඉන්නවා කියල ඔත්තුවක් හරි 119 පණිවිඩයක් හරි එනවා..
    තොරතුර එන්නේ රෑ.. ඒ වෙලවට මහේස්ත්‍රාත් ගෙදෙට්ට ගිහිං හම්බෙලා වරෙන්තු ලියාගෙන එනකොට පැයකට වඩා යනවනේ.. වෙන්න ඕන හරිය වෙලා ඉවරයි එතකොට... මත්ද්‍රව්‍ය ක්ශණික වැටලීම් වලට අවසර දෙනවා ඒ නිසා..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නෑ.. එහෙම කතා කරන්න යන්නේ නෑ..
    පුටුවෙන් බැස්සට පස්සේ කෙලින්ම චේම්බර් එකට යනවා.. එතනින් වාහනේට නගිනවා ගෙදර යනවා..
    එලියේ ඉන්න මිනිස්සු එක්ක කතා කරන්න යන්නේ එලිය ඇවිදින්න යන්නේ නෑනේ....
    මම නං වයිෆ් ඇරුණම යාලුවෙක්ව වත් කතා කරන්න චේම්බර් එක ඇතුලට ගන්නේ නෑ..
    මම හිතුවේ උඹ තනිකඩයි කියලා නෙ
    ඔව් ඉතින් ගෑනියෙක් ඉන්නවා නම් ආයෙ තව මොනා බලන්නද වෙන උන්ගේ නෙ

    ඩිවෝස් වෙන්න ආපු ගෑනියෙක් දැකලා ප්‍රයිවට් සෙට් වෙලා අන්තිමට ඒ ගෑනිව බැඳපු කතාවක් මම සෑහෙන්න ඉස්සර අහලා තියෙනවා
    අන්න ඒකයි මම අර ප්‍රශ්නෙ ඇහුවෙ :D
     
    මොබයිල් එක චෙක් කරන එකයි මත්ද්‍රව්‍ය වෙලදාමයි වෙනස් නේ බං.. උඹ කුඩු වගයක් කඩේ අතුලේ තියන් ඉන්නවා කියල ඔත්තුවක් හරි 119 පණිවිඩයක් හරි එනවා..
    තොරතුර එන්නේ රෑ.. ඒ වෙලවට මහේස්ත්‍රාත් ගෙදෙට්ට ගිහිං හම්බෙලා වරෙන්තු ලියාගෙන එනකොට පැයකට වඩා යනවනේ.. වෙන්න ඕන හරිය වෙලා ඉවරයි එතකොට... මත්ද්‍රව්‍ය ක්ශණික වැටලීම් වලට අවසර දෙනවා ඒ නිසා..

    ආහ් එහෙම ඇවිල්ලා බඩු නැති උනොත්
    උන්ට පලු යන්න බනින්න පුලුවන් ද
    ගෑනියෙක් නම් බැනලා තිවුනා ගෑනි විතරක් ඉන්න කොට ඇවිල්ලා බඩු තිවිලත් නෑ
     
    thanujaka

    Well-known member
  • පෝන් එකත් බලන්න පුළුවන් තමා, නීතියෙන් යනවා නම් උසාවි නියෝග අරන් යන්න ඕන
    ඒත් ප්‍රායෝගිකව අපිට උන් වැලක් බලනවා වගේ හිතුනොත් ෆෝන් එක අරන් බලනවා

    පෙට්ටි කඩ බලන්න පුළුවන්, නීතියෙන් යනවා නම් උසාවි නියෝග අරන් යන්න ඕන
    ඒත් ප්‍රායෝගිකව අපිට සැක හිතුනොත් චෙක් කරනවා

    එහෙම එකක් නෑ.. මත්ද්‍රව්‍ය වැටලීම් කරන්න යන්න උසාවි නියෝග අවශ්‍ය නෑ.. ඒක පොලිසියටම කරන්න පුළුවන්.. හැබැයි පහුවෙනිදම උසාවි දාන්න ඕනේ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බෑ එහෙම නිකං කරන්න බෑ..

    Ela machan. :)

    මගේ කෙටිකතාවට වෙලාවක් තිබුනොත් උත්තරයක් දාන්න. ගොඩ කාලෙක ඉදන් අහන්න කෙනෙක් නැතිව හිටිය ප්‍රශ්නයක්. මං හැලුණා..... අද ෆුල් ටයිම් මාකට් එකේ වැඩ...... :P
    http://www.elakiri.com/forum/showpost.php?p=22094873&postcount=1055
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    man me kiyanne normal daytime kada machan (film hole wath night time kadawath nemeyi) ewayi eliye ehema gahala na wadiyen gannawayi kiyala cool drink eka bila bila gewanna giyahama thamayi danne ganawadiyi kiyala. bothele uparima silrala mila(uparima sithakal mila) kiyala ekak gahanne nikan neweyine? mannam dan kadekata giyoth mulin gana ahala thamayi bima ekak ganne. oka bima walata witharak nemeyi panadol card ekata pawa un karanawa.:growl:aparade kiyanna ba food city:love: ekenam gahala thiyena gana witharayi ganne sathayak wadiyen ganne na.cool ekata ewata mewata kiyala wadiyen ganne na.:yes:
    එළියේ කිසිම බෝර්ඩ් එකක් ගහලා නැහැ,
    ඒත් රෙස්ටුරන්ට් එකේ උඹට කෙලින්ම බෝතලේ ගේන්නෙ නැතුව වීදුරුවකට දාලා ට්‍රේ එකේ තියලා ගේනවා කියලා හිතපන්
    උන්ට ඕන නම් බීම එකට 1000ක බිල් එකක් දාන්න පුලුවන් ;)

    හැබැයි උඹ අරම බෝර්ඩ් නොගහපු කඩේකට ගිහින් ඉඳගන්නෙ නැතුව
    බීම බෝතලයක් අරන් ගාන කීයද ඇහුවම ඌ වැඩියෙන් කිව්වොත් උඹට කම්ප්ලේන් කරන්න පුළුවන්
    අන්න එහෙම වෙලාවට කඩේ එකාට වැඩියෙන් ගන්න බැහැ :P
     
    thanujaka

    Well-known member
  • මම හිතුවේ උඹ තනිකඩයි කියලා නෙ
    ඔව් ඉතින් ගෑනියෙක් ඉන්නවා නම් ආයෙ තව මොනා බලන්නද වෙන උන්ගේ නෙ

    ඩිවෝස් වෙන්න ආපු ගෑනියෙක් දැකලා ප්‍රයිවට් සෙට් වෙලා අන්තිමට ඒ ගෑනිව බැඳපු කතාවක් මම සෑහෙන්න ඉස්සර අහලා තියෙනවා
    අන්න ඒකයි මම අර ප්‍රශ්නෙ ඇහුවෙ :D

    ඔව් එහෙම කේස් එකක් තිබ්බා ඉස්සර..
    මම නං පුද්ගලිකව මිනිස්සු හම්බෙන්නේ නෑ..
    ගාඩ් එක රෙඩි නං එහෙම්මම ගෙදර යනවා..
     
    thanujaka

    Well-known member
  • Ela machan. :)

    මගේ කෙටිකතාවට වෙලාවක් තිබුනොත් උත්තරයක් දාන්න. ගොඩ කාලෙක ඉදන් අහන්න කෙනෙක් නැතිව හිටිය ප්‍රශ්නයක්. මං හැලුණා..... අද ෆුල් ටයිම් මාකට් එකේ වැඩ...... :P
    http://www.elakiri.com/forum/showpost.php?p=22094873&postcount=1055
    ඕකට මම රිප්ලයි එකා දැම්මනේ බං..:eek:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙම එකක් නෑ.. මත්ද්‍රව්‍ය වැටලීම් කරන්න යන්න උසාවි නියෝග අවශ්‍ය නෑ.. ඒක පොලිසියටම කරන්න පුළුවන්.. හැබැයි පහුවෙනිදම උසාවි දාන්න ඕනේ...
    මත්ද්‍රව්‍ය නෙමේ නිකම් සැකේට බලන්න බැහැ නෙ හරියට මුකුත් නොදැන
    කිසිම ඔත්තුවක් නැතුව, කවුරුවත් නිර්ණාමිකව නොකියා :)

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Podi Silva - පොඩි සිල්වා;22095459 said:
    ආහ් එහෙම ඇවිල්ලා බඩු නැති උනොත්
    උන්ට පලු යන්න බනින්න පුලුවන් ද
    ගෑනියෙක් නම් බැනලා තිවුනා ගෑනි විතරක් ඉන්න කොට ඇවිල්ලා බඩු තිවිලත් නෑ
    ගෑනියෙක් විතරක් ඉන්න වෙලාවට කාන්තා පොලිස් නිළධාරියෙක් එනවා මචන්
    ඒ පොලිසියේ නැත්තම්, වෙන ළඟ පොලිසියකින් එක්කෙනෙක් ඉල්ල ගන්න පුළුවන් :love:
     
    thanujaka

    Well-known member
  • මත්ද්‍රව්‍ය නෙමේ නිකම් සැකේට බලන්න බැහැ නෙ හරියට මුකුත් නොදැන
    කිසිම ඔත්තුවක් නැතුව, කවුරුවත් නිර්ණාමිකව නොකියා :)

    බැහැ.. සාධාරණ සැකයක් මතු උනා කියන එක පේන්ම තියෙන්න ඕනේ.. එහෙම තියෙනවනං ප්‍රශ්නයක් නෑ..