ප්‍රශ්න පත්‍ර උදව්වක් කරනවද?
කාගෙ ලග හරි 2012 OL හරි 2013 AL හරි තොරතුරු තාක්ෂණ විෂයේ (ICT) ප්‍රශ්න පත්‍ර තියනවනම් මට දෙනවද? හොයලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්. සිංහල මාධ්‍ය නම් වඩාත් හොදයි. නැති අය බම්පියක් වත් දාලා යන්නකෝ....