ප්‍රශ්න වලින් පැනලා යන්න එපා... දෙවියෝ ඔයා ල&#

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ආදර්ශමත් ජීවිත කථාවක්.. ඔයාගෙ ඉදිරි අනාගතයට සුභ පතනවා...
    එළකිරි එකේ උදව් කරපු යාලුවන්ටත් ස්තූතයි..!
    :yes:
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    ආදර්ශමත් ජීවිත කථාවක්.. ඔයාගෙ ඉදිරි අනාගතයට සුභ පතනවා...
    එළකිරි එකේ උදව් කරපු යාලුවන්ටත් ස්තූතයි..!

     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උබට ජයෙන් ජය පතනවා මචෝ.....ඒ වගේම මේ සහෝදරයට ගොඩ එන්න අත දුන්න එළකිරියේ ඒ හිත හොද එළ කොල්ලොන්ටත් ජයෙන් ජය පතනවා..
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔයාගෙ ඉදිරි අනාගතයට සුභ පතනවා...
    එළකිරි එකේ උදව් කරපු යාලුවන්ටත් ස්තූතයි..!
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    එළකිරි කොල්ලෙක් මචං උඹ..උඹට හරියන්න ඕන අනිවා..උඹේ ජිවිත කතාවෙන් මටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා.උඹේ ගමන සාර්ථක වෙන්න කියල මම සුබ පතනවා මචන්..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    all the best
    කණ්ණාඩි අරන් දීපු කෙනාට සහ ලියෝ ට මගේ උත්තමාචාරය
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මගේ කතාවත් ටිකක් උබේ කතාවවගේ
    …අනිවාර්යෙන් ගොඩයනව මචO
    …ජය වේවා !!!
    …එලකිරි එකේ ඉන්න ගොඩක් එවුන් එල කොල්ලො උන්ට පින්සිද්ද වෙන්න ඔන....
     

    thila22

    Active member
  • Jul 10, 2008
    518
    106
    43
    hemadamath elakiriya uba ekka idimacho, den kale ikmanta mula amathaka we un gode uba pahanak
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ආදර්ශමත් ජීවිත කථාවක්.. ඔයාගෙ ඉදිරි අනාගතයට සුභ පතනවා...
    එළකිරි එකේ උදව් කරපු යාලුවන්ටත් ස්තූතයි..!
     

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    ඔයාගෙ ඉදිරි අනාගතයට සුභ පතනවා...
    එළකිරි එකේ උදව් කරපු යාලුවන්ටත් ස්තූතයි..!