ප්‍රසන්න රණවීර කියන පොන්නය
ප්‍රසන්න රණවීර කියන පොන්නය පොලිසියෙ කොල්ලෙක්ට කණට ගහනව දැක්කාම නම් මාර අප්සෙට්.කොච්චර කාලකන්නි රටක් ද!
ප්‍රසන්න රණවීර කියන පොන්නය පොලිසියෙ කොල්ලෙක්ට කණට ගහනව දැක්කාම නම් මාර අප්සෙට්.කොච්චර කාලකන්නි රටක් ද!
Kasiipu perapu ekek ne.. Policiyath ekka wali gihin unta hodata purudui.


ජෙප්පෝ තමා මේ ඔක්කොටම මුල.
Anura Ratnayake විජිත හේරත්ට තේරෙන්නෙ නැහැ නිත්‍යානුකූලව, පාර්ලිමේන්තුවේ විස්වාසබන්ගයක් ගෙනෙන විදීය, මුන් කකුස්සියේ පෝච්චියට යනවා වෙනුවට කැත කරන්නෙ දොරකඩ. ඒකයි වැරැද්ද. නීතිය දන්නෙ නැද්ද නැත්නම් දැනගෙන නොදන්නවා වගේ රගපානවාද දන්නෙ නැහැ


මුං දෙගොල්ලම එපා. වක්‍රාකාරයෙන් කඩේ යන JVP එපා. 2020 අලුත්ම මිනිහෙක් ගමු. දැන් උපරිම අවස්ථාව උදා උනා. කඩා වැටීම උපරිමයි.
