ප්‍රසන්න රණවීර කියන පොන්නය

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ප්‍රසන්න රණවීර කියන පොන්නය

    ප්‍රසන්න රණවීර කියන පොන්නය පොලිසියෙ කොල්ලෙක්ට කණට ගහනව දැක්කාම නම් මාර අප්සෙට්.කොච්චර කාලකන්නි රටක් ද!
     
    • Like
    Reactions: pissupoosa jr.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    565.jpg


    මහජන චන්දය වලක්වමින් තහනම් නියෝග ගත්ත ගූ ඇන් පී තිරිසන්නු දැන් පිහියෙන් ඇනල ජ්‍රජාතන්ත්‍රවාදය උදාකර ගන්ඩයි දගලන්නෙ..ඕන්න සුපිරි ජ්‍රජාතාන්ත්‍රිකයි කියන උරුලෑවො හැසිරෙන විදිහ..රටේ උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවට පිහි ගෙනල්ල මිනී මරන්ඩ හදාපු ගූ ඇන් පී කාලකන්නිද රටට ප්‍රජාතන්ත්‍රවාදය උදාකරන්ඩ දගලන්නෙ. :dull::dull:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,277
    17,264
    113
    ජෙප්පෝ තමා මේ ඔක්කොටම මුල.:yes:



    Anura Ratnayake විජිත හේරත්ට තේරෙන්නෙ නැහැ නිත්‍යානුකූලව, පාර්ලිමේන්තුවේ විස්වාසබන්ගයක් ගෙනෙන විදීය, මුන් කකුස්සියේ පෝච්චියට යනවා වෙනුවට කැත කරන්නෙ දොරකඩ. ඒකයි වැරැද්ද. නීතිය දන්නෙ නැද්ද නැත්නම් දැනගෙන නොදන්නවා වගේ රගපානවාද දන්නෙ නැහැ
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ජෙප්පෝ තමා මේ ඔක්කොටම මුල.:yes:



    Anura Ratnayake විජිත හේරත්ට තේරෙන්නෙ නැහැ නිත්‍යානුකූලව, පාර්ලිමේන්තුවේ විස්වාසබන්ගයක් ගෙනෙන විදීය, මුන් කකුස්සියේ පෝච්චියට යනවා වෙනුවට කැත කරන්නෙ දොරකඩ. ඒකයි වැරැද්ද. නීතිය දන්නෙ නැද්ද නැත්නම් දැනගෙන නොදන්නවා වගේ රගපානවාද දන්නෙ නැහැ

    Don't forget they killed so many innocent people not long ago.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    පාර්ලිමේන්තුවෙ ඉන්න මොකාගෙ කම්මුලට ගැහුවත් මට කමක් නෑ,නමුත් තිස්පන්දාහෙ පඩියට රාජකාරිය ඉටු කරන්න යන අහිංසක කොල්ලෙක්ගෙ කණට ගහන එක ඉවසන්න බෑ.
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ranila Army eke abaditha ranawiruwanta kadulu gas gahala batton prahara denakota දැක්කාම නම් මාර අප්සෙට්.කොච්චර කාලකන්නි රටක් ද!
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,675
    4,345
    113
    මුං දෙගොල්ලම එපා. වක්‍රාකාරයෙන් කඩේ යන JVP එපා. 2020 අලුත්ම මිනිහෙක් ගමු. දැන් උපරිම අවස්ථාව උදා උනා. කඩා වැටීම උපරිමයි.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මුං දෙගොල්ලම එපා. වක්‍රාකාරයෙන් කඩේ යන JVP එපා. 2020 අලුත්ම මිනිහෙක් ගමු. දැන් උපරිම අවස්ථාව උදා උනා. කඩා වැටීම උපරිමයි.


    ඌ ඊට අන්ත උනොත්? :rolleyes: