මේකේ ෆුල් වීඩියෝ එකක් නැද්ද මචංලා.
මේක පහල තියෙන එක නං සිරසේ ගියේ ඊයේ.
Last edited:
පුල් වීඩියෝ එක නම් නෑ මිතුරෙ. ලඟින්ම ආශ්‍රය කරලා තියෙන නිසයි කියන්නෙ හොඳ හිතක් තියෙන මනුස්ස්යෙක්. ෆේස්බුක් එකේ තියෙන මඩ රැල්ල නිසා මේ සුන්දර මනුස්සයගෙ හොඳ පැත්ත සමාජයෙන් වැහිලා තියෙන්නෙ.
election result eka moonen berenawa![]()
Gampaha and Galle sameප්‍රසන්න රණතුංගට පස්සේ වැඩිම මනාප හම්බෙන්න ඉඩ තියෙන්නේ ප්‍රසන්න රණවීරට මට හිතෙන්නේ. ගිය පාරත් එහෙම වෙලා තියෙන්නේ. ඊට පස්සේ නිමල් ලන්සා තමයි ඉන්නේ.
පුල් වීඩියෝ එක නම් නෑ මිතුරෙ. ලඟින්ම ආශ්‍රය කරලා තියෙන නිසයි කියන්නෙ හොඳ හිතක් තියෙන මනුස්ස්යෙක්. ෆේස්බුක් එකේ තියෙන මඩ රැල්ල නිසා මේ සුන්දර මනුස්සයගෙ හොඳ පැත්ත සමාජයෙන් වැහිලා තියෙන්නෙ.
ethakota ara parliament eke hasiruna widiya sundarada ban
ජනතාව වෙනුවෙන් සටන් කරපු එකද මචන්?
parliament eke satan kare janathawa wenuwenda ???
Aul ekakata inne githa witarayiGampaha and Galle same
සුන්දරත්වය විඳින්නත් සුන්දර හිතක් තියෙන්න ඕන බන්. අපෙයි ප්‍රසන්න අයියලාගෙයි හිත් එකට පෑහෙන නිසා සුන්දරත්වෙ දැනෙනවා වැඩි. ප්‍රසන්න අයියා සාලේ ඉඳන් කුස්සියට ඉඳුල් බත් පත අරන් යන්නෙත් ආදරනීය සිංදුවක කෑල්ලක් මුමුන මුමුන. ස්වර එහෙම එක පාර වැඩි වෙනවා අඩුවෙනවා ඇදලා කියන කෑලි කියනකොට ඒ මිහිර අහන් ඉඳල බලන් ඉඳලම විඳින්න ඕන එකක්. මෙහෙම කිව්වට දැනෙන්නෙ නෑ.ethakota ara parliament eke hasiruna widiya sundarada ban
සුන්දරත්වය විඳින්නත් සුන්දර හිතක් තියෙන්න ඕන බන්. අපෙයි ප්‍රසන්න අයියලාගෙයි හිත් එකට පෑහෙන නිසා සුන්දරත්වෙ දැනෙනවා වැඩි. ප්‍රසන්න අයියා සාලේ ඉඳන් කුස්සියට ඉඳුල් බත් පත අරන් යන්නෙත් ආදරනීය සිංදුවක කෑල්ලක් මුමුන මුමුන. ස්වර එහෙම එක පාර වැඩි වෙනවා අඩුවෙනවා ඇදලා කියන කෑලි කියනකොට ඒ මිහිර අහන් ඉඳල බලන් ඉඳලම විඳින්න ඕන එකක්. මෙහෙම කිව්වට දැනෙන්නෙ නෑ.