ප්‍රසන්න රණවීර

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    පුල් වීඩියෝ එක නම් නෑ මිතුරෙ. ලඟින්ම ආශ්‍රය කරලා තියෙන නිසයි කියන්නෙ හොඳ හිතක් තියෙන මනුස්ස්යෙක්. ෆේස්බුක් එකේ තියෙන මඩ රැල්ල නිසා මේ සුන්දර මනුස්සයගෙ හොඳ පැත්ත සමාජයෙන් වැහිලා තියෙන්නෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පුල් වීඩියෝ එක නම් නෑ මිතුරෙ. ලඟින්ම ආශ්‍රය කරලා තියෙන නිසයි කියන්නෙ හොඳ හිතක් තියෙන මනුස්ස්යෙක්. ෆේස්බුක් එකේ තියෙන මඩ රැල්ල නිසා මේ සුන්දර මනුස්සයගෙ හොඳ පැත්ත සමාජයෙන් වැහිලා තියෙන්නෙ.

    උඹ කරුණා කරන කිරිල්ලට ලඟින්ම ආශ්‍රය කරලා තියනවනම් මර්වින් සිල්වගේ ගොට්ටෙක්ම තමයි ඉතින්
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    election result eka moonen berenawa 😂

    ප්‍රසන්න රණතුංගට පස්සේ වැඩිම මනාප හම්බෙන්න ඉඩ තියෙන්නේ ප්‍රසන්න රණවීරට මට හිතෙන්නේ. ගිය පාරත් එහෙම වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඉන්දික අනුරුද්ධ, නිමල් ලන්සා එහෙම තමයි ඉන්නේ.
     
    • Love
    Reactions: Identity

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ප්‍රසන්න රණතුංගට පස්සේ වැඩිම මනාප හම්බෙන්න ඉඩ තියෙන්නේ ප්‍රසන්න රණවීරට මට හිතෙන්නේ. ගිය පාරත් එහෙම වෙලා තියෙන්නේ. ඊට පස්සේ නිමල් ලන්සා තමයි ඉන්නේ.
    Gampaha and Galle same
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වැඩිම මනාපෙන් එවන්න යාලුවනේ

    ggid892.png
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පුල් වීඩියෝ එක නම් නෑ මිතුරෙ. ලඟින්ම ආශ්‍රය කරලා තියෙන නිසයි කියන්නෙ හොඳ හිතක් තියෙන මනුස්ස්යෙක්. ෆේස්බුක් එකේ තියෙන මඩ රැල්ල නිසා මේ සුන්දර මනුස්සයගෙ හොඳ පැත්ත සමාජයෙන් වැහිලා තියෙන්නෙ.

    ethakota ara parliament eke hasiruna widiya sundarada ban
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    ethakota ara parliament eke hasiruna widiya sundarada ban
    සුන්දරත්වය විඳින්නත් සුන්දර හිතක් තියෙන්න ඕන බන්. අපෙයි ප්‍රසන්න අයියලාගෙයි හිත් එකට පෑහෙන නිසා සුන්දරත්වෙ දැනෙනවා වැඩි. ප්‍රසන්න අයියා සාලේ ඉඳන් කුස්සියට ඉඳුල් බත් පත අරන් යන්නෙත් ආදරනීය සිංදුවක කෑල්ලක් මුමුන මුමුන. ස්වර එහෙම එක පාර වැඩි වෙනවා අඩුවෙනවා ඇදලා කියන කෑලි කියනකොට ඒ මිහිර අහන් ඉඳල බලන් ඉඳලම විඳින්න ඕන එකක්. මෙහෙම කිව්වට දැනෙන්නෙ නෑ.
     
    • Haha
    Reactions: ryandok

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සුන්දරත්වය විඳින්නත් සුන්දර හිතක් තියෙන්න ඕන බන්. අපෙයි ප්‍රසන්න අයියලාගෙයි හිත් එකට පෑහෙන නිසා සුන්දරත්වෙ දැනෙනවා වැඩි. ප්‍රසන්න අයියා සාලේ ඉඳන් කුස්සියට ඉඳුල් බත් පත අරන් යන්නෙත් ආදරනීය සිංදුවක කෑල්ලක් මුමුන මුමුන. ස්වර එහෙම එක පාර වැඩි වෙනවා අඩුවෙනවා ඇදලා කියන කෑලි කියනකොට ඒ මිහිර අහන් ඉඳල බලන් ඉඳලම විඳින්න ඕන එකක්. මෙහෙම කිව්වට දැනෙන්නෙ නෑ.

    Ithin macho gedara karana dewal parliament eke karanna puluwnada, Vinayak neethiyak thiyana thenak parliament eka.
    anika uba oya kiyanne personal deyak wenna athi, owa ithin kawuruth karana dewal.