:::ප්‍රස්තා පිරුළු:::

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කිබුලා ඇදන් යන එක ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙන එක ඉවසන්න බැහැ
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    වල් ඌරො කැකුණ තලණ කොට හබන් කුකුලන්ට රජ මගුල්ලු