ඉන්දියාවේ 2 රැල්ල දරුණුවට යනවා. ඒ කියන්නේ ලංකාවත් අවධානමක තියෙන්නේ. දැන් ඉන්දියාවේ ඉඳලා ෆ්ලයිට් එහෙමත් එනවනේ. අපි මෙහෙ සැපට අවුරුදු කන්න ලෑස්ති වෙනවා.
අපිට කන්න අල බතල මයියොක්කා ඕන තරම් තියෙනවා. උඹේ ආදයම් (ගුද) මාර්ගය ගැන හිතපං මහත්තයෝඔය රැළි එනවා යනවා ඔවා බල බල ඉන්නේ නැතුව ආදායම් මාර්ගයක් හරියට හදා ගනින් .නැත්නම් කන්න නැතුව මැරෙන්න වෙන්නේ![]()
කඩේ යන සැරට තේරෙනවා අලබතල සැරටම බස්සලා කියලාඅපිට කන්න අල බතල මයියොක්කා ඕන තරම් තියෙනවා. උඹේ ආදයම් (ගුද) මාර්ගය ගැන හිතපං මහත්තයෝ

