ප්‍රස්ථාරය දෙස බලනු (ඉන්දියාවේ)

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,127
    34,708
    113
    ඉන්දියාවේ 2 රැල්ල දරුණුවට යනවා. ඒ කියන්නේ ලංකාවත් අවධානමක තියෙන්නේ. දැන් ඉන්දියාවේ ඉඳලා ෆ්ලයිට් එහෙමත් එනවනේ. අපි මෙහෙ සැපට අවුරුදු කන්න ලෑස්ති වෙනවා.
    cor.png
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,127
    34,708
    113
    ඔය රැළි එනවා යනවා ඔවා බල බල ඉන්නේ නැතුව ආදායම් මාර්ගයක් හරියට හදා ගනින් .නැත්නම් කන්න නැතුව මැරෙන්න වෙන්නේ 🙄
    අපිට කන්න අල බතල මයියොක්කා ඕන තරම් තියෙනවා. උඹේ ආදයම් (ගුද) මාර්ගය ගැන හිතපං මහත්තයෝ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    අපිට කන්න අල බතල මයියොක්කා ඕන තරම් තියෙනවා. උඹේ ආදයම් (ගුද) මාර්ගය ගැන හිතපං මහත්තයෝ
    කඩේ යන සැරට තේරෙනවා අලබතල සැරටම බස්සලා කියලා 🤩🤩🤩
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    1619544007757.png
    dan

    1619544260921.png
    mata nam hithenne cheennu boruwa karanne. un aththa wisthara pitata denne na. nathnam virus eka spread wenna kalin un minissunwa vaccination karala.
    ------ Post added on Apr 27, 2021 at 10:56 PM
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මේක ඉන්දියාවේ එක තරම් දරුණු නෑ කියලද කියන්නේ
    මාසෙකින් බලමු


    E1wpxsP.png