ප්‍රස්නයක් මචන්ලා

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ප්‍රස්නයක් මචන්ලා

    මගෙත් එක්ක කැම්පස් එකේ ඉගෙන ගත්ත හොදම යාලුවා ගිය නොවැම්බර් වල බැන්දා.. ඒත් මම හොදටම දන්න.. එක බත් පත කාපු අපේ බැච් එකේම කෙල්ලක්..

    මූට ලොකු ප්‍රශ්නයක් වෙලා නහයෙන් අඩනවා.. මූ වයිෆ් එක්ක ඩිශ්කි ඩිකින් කරන කොට කොයිතරම් වෙලා කලත් ඌට කැ@ යන්නේ නැහ කියලා.. ඩොකෙක් ලගට යන්න කැමතිත් නැ!

    දන්න එකෙක් ඉන්නවද මේ කැ@ නොයන.. ඕගසම්
    නොවෙන එක ගැන?

    මූ අතේ ගහලා නම් යවනවා කිව්වා.. අවුලක් නැලූ.. ඒත් බබෙක් හදන්න බැ නේද කිය කිය මූ කියවනවා.. අම්මලා බර බරේ දාන නිසා...
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Machan මම Doctor කෙනෙක් නෙමෙයි සමහර විට යාළුවාට බය ඇති wife එක්ක කරන කොට අරම වෙයි මෙහෙම වෙයි වගේ ,මොළය තමයි අපේ ලොකුම ලිංගික ඉන්ද්‍රිය ,අත‍ෙ කරන කොට වැඩ කරන්නත් machine ඒකෙන් කරන කොට වැඩ නොකරන්නත් විදියක් නෑන‍ෙ. මම හිතන්නේ පොරට confidence නැතුව ඇති .
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අතේ ගහල බඩු යන්න කිට්ටු වෙනකොට හුකේ ඔබන්න කියහන් බන්
    ඕවත් ප්‍රස්නද ඔයි ...
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,923
    113
    Colombo
    දැන් 1.30යි. පොඩ්ඩක් ඉදපන් Professors ලා ගෙදර එනකන්
    :rolleyes::rolleyes::rolleyes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    රැඳී සිටින්න එළකිරි ඔස්තාර්ලා පැමිණීමට නියමිතයි...:P

    මචන් උබට හෙල්ප් එකක් දෙයි කවුරුහරි:yes::yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අතේ ගහල බඩු යන්න කිට්ටු වෙනකොට හුකේ ඔබන්න කියහන් බන්
    ඕවත් ප්‍රස්නද ඔයි ...

    හුක‍ෙ ඔබල ලමයි හම්බු වෙනවද?:oo:
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Machan මම Doctor කෙනෙක් නෙමෙයි සමහර විට යාළුවාට බය ඇති wife එක්ක කරන කොට අරම වෙයි මෙහෙම වෙයි වගේ ,මොළය තමයි අපේ ලොකුම ලිංගික ඉන්ද්‍රිය ,අත‍ෙ කරන කොට වැඩ කරන්නත් machine ඒකෙන් කරන කොට වැඩ නොකරන්නත් විදියක් නෑන‍ෙ. මම හිතන්නේ පොරට confidence නැතුව ඇති .

    තැන්ක්ස් මචන්.. හිතේ ප්‍රස්නයක් තමයි මාත් හිතන්නේ..
     
    අතේ ගහල බඩු යන්න කිට්ටු වෙනකොට හුකේ ඔබන්න කියහන් බන්
    ඕවත් ප්‍රස්නද ඔයි ...

    akykjk.gif