සම්පූර්ණ පෝස්ට් එක කියෙව්ව අයට ප්‍රස්න නෑ.
මෙතන දාන්නං.
උදේ ඉඳලා මඩ කැම්පේන් එකක් යනවා.
මගේ පෝස්ට් දෙකක screenshot අල්ලගෙන.
එදා පෝසට් එක. :
අද පෝස්ට් එක. :
මේ දෙකේ කෑල්ලක screenshot අරගෙන සෙට් එකක් කරේ තියං යනවා හෝ ගාලා. ඒවට ඒ අයගේ කට්ටියත් බනිනවා. සමහරු ඇත්ත දැන ගෙන මාව defend කරනවා.
මාව defend කරපු හැමෝටම ස්තුතියි !!!
ඒත් පෝස්ට් එකක් කොච්චර සරළව ලිව්වත් සමහරුන්ට ඒක නොතේරීම මගේ ලිවීමේ දුර්වල කමක්.
මම කලබලයක් නෑ.
නමුත් පෝස්ට් දෙක හොයා ගෙන කට්ටිය මගේ profile එක පැත්තේ එන නිසා මට ලැබෙන ප්‍රසිද්ධියට ඒ අයට ස්තුතියි !
පැතුම් කර්නර්