ප්‍රස්න තියනවද ? ප්‍රස්න

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    186430288_598844764851406_7831999256439199620_n.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,624
    86,973
    113
    ආශ්චර්යමත් රටක
    සම්පූර්ණ පෝස්ට් එක කියෙව්ව අයට ප්‍රස්න නෑ.
    මෙතන දාන්නං. 👇


    උදේ ඉඳලා මඩ කැම්පේන් එකක් යනවා.

    මගේ පෝස්ට් දෙකක screenshot අල්ලගෙන.

    එදා පෝසට් එක. :


    අද පෝස්ට් එක. :


    මේ දෙකේ කෑල්ලක screenshot අරගෙන සෙට් එකක් කරේ තියං යනවා හෝ ගාලා. ඒවට ඒ අයගේ කට්ටියත් බනිනවා. සමහරු ඇත්ත දැන ගෙන මාව defend කරනවා.

    මාව defend කරපු හැමෝටම ස්තුතියි !!!

    ඒත් පෝස්ට් එකක් කොච්චර සරළව ලිව්වත් සමහරුන්ට ඒක නොතේරීම මගේ ලිවීමේ දුර්වල කමක්.

    මම කලබලයක් නෑ.

    නමුත් පෝස්ට් දෙක හොයා ගෙන කට්ටිය මගේ profile එක පැත්තේ එන නිසා මට ලැබෙන ප්‍රසිද්ධියට ඒ අයට ස්තුතියි !

    පැතුම් කර්නර්
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කියන දේ හරියට තේරුම් නොගෙන කොහෙන් හරි ස්ක්‍රීන් ෂොට් එකක්,පොඩි වීඩියෝ කෑල්ලක් බලලා චූන් වෙන උඹලා වගේ උන් ලක්ෂ 69ක් ඉන්න රටක් මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන එක ගැන සතුටු වෙන්න ඕන.කවුරුහරි අඩු පාඩුවක් කීවම කියපු එකාගෙ ඇද හොයන්න එපා බං.ඒකෙන් පේන්නේ උඹලගෙ ලොක්කගෙ අසාර්ථක කම මයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ID එකෙ අන්තිම අංකේ 9 නම් එලියට යන්න පුලුවන් ද හෙට?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සම්පූර්ණ පෝස්ට් එක කියෙව්ව අයට ප්‍රස්න නෑ.
    මෙතන දාන්නං. 👇


    උදේ ඉඳලා මඩ කැම්පේන් එකක් යනවා.

    මගේ පෝස්ට් දෙකක screenshot අල්ලගෙන.

    එදා පෝසට් එක. :


    අද පෝස්ට් එක. :


    මේ දෙකේ කෑල්ලක screenshot අරගෙන සෙට් එකක් කරේ තියං යනවා හෝ ගාලා. ඒවට ඒ අයගේ කට්ටියත් බනිනවා. සමහරු ඇත්ත දැන ගෙන මාව defend කරනවා.

    මාව defend කරපු හැමෝටම ස්තුතියි !!!

    ඒත් පෝස්ට් එකක් කොච්චර සරළව ලිව්වත් සමහරුන්ට ඒක නොතේරීම මගේ ලිවීමේ දුර්වල කමක්.

    මම කලබලයක් නෑ.

    නමුත් පෝස්ට් දෙක හොයා ගෙන කට්ටිය මගේ profile එක පැත්තේ එන නිසා මට ලැබෙන ප්‍රසිද්ධියට ඒ අයට ස්තුතියි !

    පැතුම් කර්නර්


    අපි තමයි හොදටම කරාද මොකක්ද කිව්වනෙ

    Ekath s” kiwwa deka kallak thamayi
     
    • Dislike
    • Haha
    Reactions: malrulz and weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    Terune na. 🤔
    ඒවා මූට තේරෙන්නෑ කුක්කු බබා...දොය්ය බබා....
    අනික් ඔක්කොම තෙරෙනවා මේක තේරෙන්නෑල්ලු :ROFLMAO: :ROFLMAO:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක අමු පිස්සෙක් බන් , ගු ඇන් පි බඩු හොදයි කියන්නෙ ඉතින් අමු පිස්සෙක්ව තමයි.. :lol: :lol: :lol::lol: මම දැක්ක අර කාර් එකේ නැගල හයුවේ එක වන්දනා කරපු මෝඩයො ටික ඇරස් කරපු එක වැරදියි කියලත් ඕක ඉල්ලන් කාල තිබ්බ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,624
    86,973
    113
    ආශ්චර්යමත් රටක
    ඒවා මූට තේරෙන්නෑ කුක්කු බබා...දොය්ය බබා....
    අනික් ඔක්කොම තෙරෙනවා මේක තේරෙන්නෑල්ලු :ROFLMAO: :ROFLMAO:

    අනේ හරකෝ. උබ nicjosh ගෙ මාධ්‍ය ප්‍රකාශක ද? 🤣
    අන්න අරහෙට වෙලා බොරුවක් කියාගෙන, බයියෙක් ගොනාට අන්දගෙන හිටපන්. 🤣

    අපි තමයි හොඳටම කරේ. ලොල්.
    පිටරටක ඉඳන් මෝඩ බයියො අන්දන ගෝතයා 🤣
     
    • Like
    Reactions: waca

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හම්බුනා හම්බුනා :rofl:

    එහෙම තමයි. ස උනත් වැරදි කරනවා නම් අපි විවේචන ඉදිරිපත් කරනවා. උඹ දැක්කනේ මම ස්වයං විවේචන ඉදිරිපත් කරලා තියානව. 🤭